''Apple iphone Red model එක විකිණිලා එන ආදායමෙන් 100% ම ලැබෙන්නේ AIDS රෝගීන්ට'' එක එහෙම වෙන්න ඇති. ඒඩ්ස් වලින් මිනිස්සු විපතට පත් වෙන් විදියත් මේ ව්‍යසන වලින් විනාස වෙන ඉකමනත් එක්ක බැලුවාම ඔය ටීෂර්ට් විකිනිල්ල ප්‍රයෝගික නැහැ වගේ නේද