ගන්වතුරින් විපතට පත් උවන්ට ඔබෙ උදව් අවශ්&#3514

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ''Apple iphone Red model එක විකිණිලා එන ආදායමෙන් 100% ම ලැබෙන්නේ AIDS රෝගීන්ට''

    එක එහෙම වෙන්න ඇති. ඒඩ්ස් වලින් මිනිස්සු විපතට පත් වෙන් විදියත් මේ ව්‍යසන වලින් විනාස වෙන ඉකමනත් එක්ක බැලුවාම ඔය ටීෂර්ට් විකිනිල්ල ප්‍රයෝගික නැහැ වගේ නේද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ගොඩාක් උන් කැමති නැ නිකන් සාහනාදාර සදහා ආදාර කරන්න.

    විහිලු සපයන්න එපා මචන්. අපේ සිංහළු කුහකයි ඊර්ශියයි කම්මලියි ඒ ඔක්කෝම ඇත්ත. ඒත් රටට කරදරයක් උනාම අපි එකා වගේ වැඩ කරනවා. නිකමට හරි ටීවී එකක් දාල බලපන්කො කොච්චර නම් දේවල් ගෙනත් දෙනවද කියලා. කොච්චර නම් සංවිධාන ස්වෙච්ඡාවෙන් වැඩ කරනවද කියලා.

    උබ තමයි මෙතන බබා පාර්ට් දාගෙන රැව්ල පත්තුවෙච්ච උන්ගෙන් සුරුට්ටු පත්තු කරන්න හදපු එකා. සිරාවටම ලැජ්ජයි බන් උබලා ගැන. තොපි වගෙ එවුන්ට කරදරයක් වෙච්ච දවසක ඒවයෙන් බේරෙන්න එන ඔෆර් ගැන උබටවත් හිතාගන්නවත් බැරි වේවි.