ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ඔය වගේ කලබලකාරි තැනක කාටවත් හරියට මිනීමරුවා අඳුනගන්න පුලුවන් කියල හිතන්න අමාරුයි. උසාවියෙන් එලියේ අරූ අවිදින footage තිබ්බා කියලා ඒක මිනීමැරුම ඔප්පු කරන්න සාක්ශියක් නෙමෙයි. ඒ කිසිම එකක පොරගෙ අතේ වෙපන් එක ගෙනාපු පොත නෑ.

    මගේ තියරියට අනූව ඔතන මර්ඩර් වෙපන් එක නෑ, ඇඟිලි සලකුනු නෑ, ඇසින් දුටු සාක්ශි නෑ, මිනීමැරුම ඔප්පු කරගන්න විදිහක් නෑ.

    එහෙම බැලුවම වෙඩි තියපු එකාට රටින් පනින්නවත් හැන්ගිලා ඉන්නවත් උවමනාවක් නෑ. පොලිසියෙන් ගහල පාපොච්චරනයක් ලියාගත්තත්, උසාවි දැම්මත් මිනීමරුම ඔප්පු කරන්න ඒව සාක්කි නෙමෙයි.

    එහෙම ප්ලෑන් එකක් තිබ්බ නම් අහුවෙන එකත් ප්ලෑන් එකේ කොටසක්. එහෙමන්නම් පොලිසියට අහුවුනා කියලා අරූට ලොකු අවුලක් නෑ, පැනික් වෙන්න දෙයක් නෑ. හිනා වෙවී ඉන්න තියෙන්න.
    මේ ටිකනම් හරියටම හරි.. මාත් දන්න විදිහට criminal case එකකදී 100% ඔප්පු කරන පුලුවන් උනොත් විතරයි විත්තිකරු වැරදිකරු කෙනෙක් වෙන්නෙ..
     
    • Like
    Reactions: randext86 and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මට හිතෙන දේවල්

    1. එක්කෝ ඇත්තටම පොර නෙවේ වෙඩි තිබ්බේ. මූ නිකන් එතැනට ගෙනාව චරිතයක්

    2. බිම වැටිලා අහු උනේ ඇත්තටම වෙඩි තිබ්බ තුවක්කුව ද? Silncer gun එකක් පාවිච්චි කරලා තියෙන්න පුළුවන්

    3. Aruge shirt eke ලොකුවට පෙනෙන ලේ පැල්ලම් නැහැ. සැකයක් එකත්


    4. STF eke 12i, පොලිස් සෙට් එකයි ඉද්දි panala යන්න තරම් මූට හැකියාවක් තිබ්බද කියලා හිතනවා. මූව පස්සෙන් පන්නල වත් අල්ලා ගන්න උන්ට උවමනා වක් තිබ්බේ නැද්ද?


    5. උසාවිය මැද ඔහොම වෙඩි තියලා පැනල යන්න නම් එක්කෝ මූට සුපර් power එකක් තියෙන්න ඕනේ නොපෙනී යන්න
     
    • Like
    Reactions: randext86 and NRTG

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඔය පිස්තොලේ ඒ මිනිමරුමටම බාවිතා කරපු එක කියල තහවුරු කරද ?
     
    • Like
    Reactions: randext86 and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    මේකෙ තම්බ්නේල් එකේ ඉන්නේ මැරුන එකාද කොහෙද

    ගිය අවුරුද්දෙ වීඩියෝ එක දාල තියෙන්නෙ
    Thumbnail nam update karanna puluwan anytime... Pathala karayo ithin kohomath merenne kauru hari marala thama
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,158
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Meke summary eka dana kenata 50 reload ekak denava !
    "එහෙම බැලුවම වෙඩි තියපු එකාට රටින් පනින්නවත් හැන්ගිලා ඉන්නවත් උවමනාවක් නෑ. පොලිසියෙන් ගහල පාපොච්චරනයක් ලියාගත්තත්, උසාවි දැම්මත් මිනීමරුම ඔප්පු කරන්න ඒව සාක්කි නෙමෙයි."

    බුවා හිනා වෙලා ආතල් එකේ ඉන්නෙ ඒ නිසා වෙන්ඩ ඇති..හැබැයි මර්ඩර් එක කරා කියල පිලිගත්ත කියල තමා කියන්නෙ :giggle:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    1000655561.jpg
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    මම දැකපු ගොඩක් අපරාද documentaries වල අපරාදය තිතට සැලසුම් කරනවා. එත් ඊට පස්සේ මොකද කරන්නේ කොහොමද කියල හරියට සැලසුම් කරන්නේ නැහැ (අපරදෙට සැලසුම් කර වගේ).

    පොඩි දෙයකින් (පවුලේ සාමාජිකයෙකුට දුරකථන ඇමතුමක් දීම, අපරාදයෙන් පසු ජීවත් වෙන්න ..කෑම බිම සපයාගැනීමට සැගවුණු තනි එලියට එන්න සිදුවීම) පොලිසියට මාට්ටු වෙනවා
     
    • Like
    Reactions: randext86 and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,582
    113
    මහා උපාසකයෙක් නෙවෙයිනේ මරල තියෙන්නේ .කොහොමහරි වැඩේ දුන්නු එකට සතුටුවෙන්න ඕනේ .මුන්ව ලංකාවේ නීතියෙන් නම් අතුගාල දාන්න බෑ මේ වගේ වැඩේ දුන්නොත් ඇරෙන්න .ඔය ආයුධ බලන්න එක්කන් යන්නෙත් උන්ට ඕන උන් විතරයිනේ .
    තාම මේ ගොන් කතාව කියන උන් ඉතුරු වෙලා ඉන්නවනෙ
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    මට හිතෙන විදියට මේ මර්ඩර් එක ඊයේ කරන්න හිටපු එකක් නෙමෙයි. ඊයේ කරේ කලබලෙන් ක්ශනික ප්ලෑන් එකකින්, වැඩේට ගත්ත හිට්මෑන් ඩයල් එක කොන්ෆිඩන්ස් තියන මෝඩයෙක්, මූ වෙඩි තියලා එලියට ආපු එක තනිකරම කනාවට සෙට් වෙච්ච ටයිමින්. අල්ලගෙන අරන් එද්දි හිනා වෙලා හිටපු එකනම් වැඩිය හිතන්න දෙයක් නෙමෙයි බිකෝස් පොර හිටියෙ හයි එකේ. මර්ඩර් එක කරන්න ඇතුලෙන් උදව් හම්බුනා වගේම උන්ගෙන්ම තමයි මූ ඉන්න තැන දැනගත්තෙත්.
     
    • Like
    Reactions: randext86

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    හිට්මැන් ට ඕන තරම් වෙලා තිබ්බ රටෙන් එලියට යන්න වැඩේ කරලා පැය 8කට පස්සේ නේද අහු උන කියන්නේ
    අලුත්කඩේ ඉදන් මන්නාරම් පැත්තට ඔයිට කලින් යන්න පුළුවන් නේද
    එක්කෝ කොහේ හරි ප්ලෑන් එක ගැස්සිලා මුට බෝට්ටුවෙන් ඉන්දියා යන්න බැරි උනා
    එක්කෝ අරු මැරුණ කියල confirmed උනාට පස්සේ ප්ලෑන් කරලා වැඩේ කරවපු උන්ම මුව පාවල දුන්නා


    කොහොමත් ඕක නම් inside job එකක් වැරදි කාරය ඔප්පු උනොත් තමයි පුදුමේ
     
    • Like
    Reactions: randext86