ගඳයො සෙට් එක ignore කරල දැම්ම

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම නම් කලින් මූ එක එක ප්‍රශ්න අහලා දාල තිබ්බ ත්‍රෙඩ් කීපයකට උත්තර දැම්මා. සමහර ඒවට දිග හෑල්ලක් ලියලා . මූ ඒත් අඩුම ගනනේ ලයික් එකක්වත් ඒවට දාල තිබ්බෙ නෑ. ඒත් ඉතින් මම හිත හදාගත්තා අසනීපයක් තියෙන මනුස්සයෙක් නිසා. හැබැයි මම ඊට පස්සෙ මුගේ ත්‍රෙඩ් එකක් පළාතෙවත් බැලුවෙ නෑ. අද තමයි මේක දැකල මුගෙ හිත හරියටම දැනගත්තේ. මට මුව ගොඩදාල දෙන්නත් තිබුනා ළඟ පාතක හිටියනම් බොහෝ දුරට . මුගෙ self confidence නැති නිසයි මු ඔහොම කරන්නෙ. පව් ඉතින්. බනිනකොට මූට අම්බානක වදිනවා ඔලුවට
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    oka gana katha karala wadak na, math ganan ganne na
     
    • Like
    Reactions: kepu

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    උඹ උක ඉඹලද ගඳයෝ තේරුවේ. මාත් නානකොට විතරයි උක හෝදන්නේ🤣🤣 වෙන වෙලාවට ලූ රෝල් පිහිට තමයි ඉතිං😶
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉග්නොර් කරපු අය දාන ත්‍රෙඩ් පේන්නෙ නෑ

    අනිත් ත්‍රෙඩ් වල ඒගොල්ලො දාන කමෙන්ට් හයිඩ් වෙල තියෙන්නෙ, ඕනෙ නන් වීව් කරන්න පුලුවන්
    'ඔබ අහවලාව ඉග්නොර් කර ඇත' කියල පේන්නෙ

    තව මොනව වෙනවද නන් දන්නෙ නෑ :baffled:
    තෑන්ක්ස් මචෝ..
    ඉග්නෝ වෙච්ච එකාට පාඩුවක් නෑනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ignore karahama ubata monada hamba une???

    anika uba kawada hari kage hari thread ekak bump karala comment karala, help ekak karala thiyada jeewitheta???

    harianam anith kattiya ubawa ignore karanna ona.

    kiriye inna kattiyagenma mama ahanawa, ubala kawuru hari Anuradha wa ignore list eke dala thiyada??????????????????????????

    dan meka kiuwa kiyala mawath ignore karanawada??
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තෑන්ක්ස් මචෝ..
    ඉග්නෝ වෙච්ච එකාට පාඩුවක් නෑනෙ.
    ඉග්නොර් කරපු කෙනා දාන නූල් පේන්නෙ නැති එක තමා 😁
    වැදගත් දෙයක් දාන කෙනෙක් නන් පාඩුය්, නැත්නන් නෑ :baffled:
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මු මේකේ සල්ලි නෑ කියලා වැලපිලා තිබ්බා හැමදාම. පව් කියලා හැමදාම සල්ලි හොයන්න විදි සෙට් එකක් කියලා දෙන්න ගියා මම (Web Design කරන හැටි උනත්) උදව් කරන්න හිතාගෙන කතා කලාම මගේ වයස අහලා Msg කරලා තිබ්බා මුගේ හෙනම ටෝක් එක මට නිකන් දෙන්න ගියාට ලැජ්ජා හිතුණා අන්තිමේ. Account Number එකක් ඉල්ලුවා සල්ලි දාන්න අන්තිමේ එක දුන්නේ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සාදාරනයි ඉතින් :baffled:
    මට මාර සවුත්තුවක් හිතුණා ඒ වෙලාවේ පව් කියලා උදව් කරන්න ගියේ එත් ගානකට ගත්තේ නෑ ගොඩක් ඒවා අහන්නේ බොරුවට මු
     
    • Wow
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට මාර සවුත්තුවක් හිතුණා ඒ වෙලාවේ පව් කියලා උදව් කරන්න ගියේ එත් ගානකට ගත්තේ නෑ ගොඩක් ඒවා අහන්නේ බොරුවට මු
    මේකේ එදා ඉදන්ම ඕක වෙන දෙයක්. අදට විතරක් පොදු නැ මිත්‍රයා
     
    • Like
    Reactions: Nadun26

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් කලින් මූ එක එක ප්‍රශ්න අහලා දාල තිබ්බ ත්‍රෙඩ් කීපයකට උත්තර දැම්මා. සමහර ඒවට දිග හෑල්ලක් ලියලා . මූ ඒත් අඩුම ගනනේ ලයික් එකක්වත් ඒවට දාල තිබ්බෙ නෑ. ඒත් ඉතින් මම හිත හදාගත්තා අසනීපයක් තියෙන මනුස්සයෙක් නිසා. හැබැයි මම ඊට පස්සෙ මුගේ ත්‍රෙඩ් එකක් පළාතෙවත් බැලුවෙ නෑ. අද තමයි මේක දැකල මුගෙ හිත හරියටම දැනගත්තේ. මට මුව ගොඩදාල දෙන්නත් තිබුනා ළඟ පාතක හිටියනම් බොහෝ දුරට . මුගෙ self confidence නැති නිසයි මු ඔහොම කරන්නෙ. පව් ඉතින්. බනිනකොට මූට අම්බානක වදිනවා ඔලුවට
    apo ooka mata ananthawath wela thiynwa
    muuta coucelling karata wedk na
    oya paw kiyala muu kiyana ewa hari kiyna unta witharai mu kemathi,

    mu mokakhari subject ekak digatama krla dgree ekakwath complete karanam self confidence hadenawa, man kochchara kiwath ahuwe na ethin,
     
    • Like
    Reactions: kepu and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මු මේකේ සල්ලි නෑ කියලා වැලපිලා තිබ්බා හැමදාම. පව් කියලා හැමදාම සල්ලි හොයන්න විදි සෙට් එකක් කියලා දෙන්න ගියා මම (Web Design කරන හැටි උනත්) උදව් කරන්න හිතාගෙන කතා කලාම මගේ වයස අහලා Msg කරලා තිබ්බා මුගේ හෙනම ටෝක් එක මට නිකන් දෙන්න ගියාට ලැජ්ජා හිතුණා අන්තිමේ. Account Number එකක් ඉල්ලුවා සල්ලි දාන්න අන්තිමේ එක දුන්නේ නෑ
    අනේ පලයං නදුන් යන්න... උඹත් මේ පිංවතා වෙන්න හදනවනේ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක

    උබට thread එකක් වත් පේනවද බං?

    images
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මු මේකේ සල්ලි නෑ කියලා වැලපිලා තිබ්බා හැමදාම. පව් කියලා හැමදාම සල්ලි හොයන්න විදි සෙට් එකක් කියලා දෙන්න ගියා මම (Web Design කරන හැටි උනත්) උදව් කරන්න හිතාගෙන කතා කලාම මගේ වයස අහලා Msg කරලා තිබ්බා මුගේ හෙනම ටෝක් එක මට නිකන් දෙන්න ගියාට ලැජ්ජා හිතුණා අන්තිමේ. Account Number එකක් ඉල්ලුවා සල්ලි දාන්න අන්තිමේ එක දුන්නේ නෑ
    UBA utath free web site eka hadanna Katha karada.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මෙච්චර දවසක් පාවිච්චි කළේ නෑ ඕක :cool: :lol:
    අම්මෝ ඇති යාන්තං අනුරාධයියේ 🤜🤜🤜 ... උඹ නැතුව මේක පාලු වෙලා තිබ්බේ :-) :-) :-) .......
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    UBA utath free web site eka hadanna Katha karada.

    පිස්සුද බන් ඌට මන් තුන් විදියකට උදව් කරන්න ගියා

    1. Account Number ඉල්ලුවා දුන්නේ නෑ වයස ඇහුවා.
    2. , මට වාසියකට නමේ කියලා කියලා ම වෙබ් හදන හැටි කියලා දෙන්නම් කිව්වා Wordpress වලින් අඩුම මගෙන් Hosting ගන්න එපා කියලා ඌට කියලා ම හෙල්ප් කරන්න ගියේ මගේ වයස ඇහුවා
    3. මට Orders හොයලා දෙන්න කිව්වා ඒ පැත්තෙන් Web Design එකකින් 5000 - 10000 අතර ගානක් දෙන්නම් කිව්වා. Order එක අරගෙන Clientව මට මුනගස්වන්නේ නැතුව එක්කෝ මට Sub එකක් විදියට දෙන්න කිව්වා. ඔය ඔකොටම ඌ කතා කරේ හෙන ලොකු ලයින් එකෙන් මගේ වයස ඇහුවා

    ඊට පස්සේ මම මුගේ තිඩ් එකකට Reply කරා අනිත් ඔකොටම Like කරලා ඒ අයට Reply කරලා මට කිසිම දෙයක් කිව්වේ තියා Like එකක් වත් දැම්මේ නෑ මු විතරක් නමේ මේකේ ගොඩක් අය ඔහොමයි උදව් ඉල්ලනවා තිඩ් දාලා කරා කියලා Reply එකක්වත් දෙන්නේ නෑ දැන්නම් බලන්නේ නෑ උදව් ඉල්ලන එකෙක් දිහා මොකද සමහර උන් ඉන්නවා උදව් කරා කියලා කෙළේ ගුණයක් නෑ මට බ්යින්කොට පැය දෙකේ 3 සල්ලි ගන්නේ නැතුවා උදව් කරපු එවුන් මට බැන්නා