oka gana katha karala wadak na, math ganan ganne naමම නම් කලින් මූ එක එක ප්රශ්න අහලා දාල තිබ්බ ත්රෙඩ් කීපයකට උත්තර දැම්මා. සමහර ඒවට දිග හෑල්ලක් ලියලා . මූ ඒත් අඩුම ගනනේ ලයික් එකක්වත් ඒවට දාල තිබ්බෙ නෑ. ඒත් ඉතින් මම හිත හදාගත්තා අසනීපයක් තියෙන මනුස්සයෙක් නිසා. හැබැයි මම ඊට පස්සෙ මුගේ ත්රෙඩ් එකක් පළාතෙවත් බැලුවෙ නෑ. අද තමයි මේක දැකල මුගෙ හිත හරියටම දැනගත්තේ. මට මුව ගොඩදාල දෙන්නත් තිබුනා ළඟ පාතක හිටියනම් බොහෝ දුරට . මුගෙ self confidence නැති නිසයි මු ඔහොම කරන්නෙ. පව් ඉතින්. බනිනකොට මූට අම්බානක වදිනවා ඔලුවට
තෑන්ක්ස් මචෝ..ඉග්නොර් කරපු අය දාන ත්රෙඩ් පේන්නෙ නෑ
අනිත් ත්රෙඩ් වල ඒගොල්ලො දාන කමෙන්ට් හයිඩ් වෙල තියෙන්නෙ, ඕනෙ නන් වීව් කරන්න පුලුවන්
'ඔබ අහවලාව ඉග්නොර් කර ඇත' කියල පේන්නෙ
තව මොනව වෙනවද නන් දන්නෙ නෑ![]()
ඉග්නොර් කරපු කෙනා දාන නූල් පේන්නෙ නැති එක තමාතෑන්ක්ස් මචෝ..
ඉග්නෝ වෙච්ච එකාට පාඩුවක් නෑනෙ.

සාදාරනයි ඉතින්මගේ වයස අහලා Msg කරලා තිබ්බා

මට මාර සවුත්තුවක් හිතුණා ඒ වෙලාවේ පව් කියලා උදව් කරන්න ගියේ එත් ගානකට ගත්තේ නෑ ගොඩක් ඒවා අහන්නේ බොරුවට මුසාදාරනයි ඉතින්![]()
මේකේ එදා ඉදන්ම ඕක වෙන දෙයක්. අදට විතරක් පොදු නැ මිත්රයාමට මාර සවුත්තුවක් හිතුණා ඒ වෙලාවේ පව් කියලා උදව් කරන්න ගියේ එත් ගානකට ගත්තේ නෑ ගොඩක් ඒවා අහන්නේ බොරුවට මු
apo ooka mata ananthawath wela thiynwaමම නම් කලින් මූ එක එක ප්රශ්න අහලා දාල තිබ්බ ත්රෙඩ් කීපයකට උත්තර දැම්මා. සමහර ඒවට දිග හෑල්ලක් ලියලා . මූ ඒත් අඩුම ගනනේ ලයික් එකක්වත් ඒවට දාල තිබ්බෙ නෑ. ඒත් ඉතින් මම හිත හදාගත්තා අසනීපයක් තියෙන මනුස්සයෙක් නිසා. හැබැයි මම ඊට පස්සෙ මුගේ ත්රෙඩ් එකක් පළාතෙවත් බැලුවෙ නෑ. අද තමයි මේක දැකල මුගෙ හිත හරියටම දැනගත්තේ. මට මුව ගොඩදාල දෙන්නත් තිබුනා ළඟ පාතක හිටියනම් බොහෝ දුරට . මුගෙ self confidence නැති නිසයි මු ඔහොම කරන්නෙ. පව් ඉතින්. බනිනකොට මූට අම්බානක වදිනවා ඔලුවට
අනේ පලයං නදුන් යන්න... උඹත් මේ පිංවතා වෙන්න හදනවනේ....මු මේකේ සල්ලි නෑ කියලා වැලපිලා තිබ්බා හැමදාම. පව් කියලා හැමදාම සල්ලි හොයන්න විදි සෙට් එකක් කියලා දෙන්න ගියා මම (Web Design කරන හැටි උනත්) උදව් කරන්න හිතාගෙන කතා කලාම මගේ වයස අහලා Msg කරලා තිබ්බා මුගේ හෙනම ටෝක් එක මට නිකන් දෙන්න ගියාට ලැජ්ජා හිතුණා අන්තිමේ. Account Number එකක් ඉල්ලුවා සල්ලි දාන්න අන්තිමේ එක දුන්නේ නෑ
mage ignore list ek@AnuradhaRa thowath danna one
View attachment 113339
View attachment 113340
View attachment 113341
UBA utath free web site eka hadanna Katha karada.මු මේකේ සල්ලි නෑ කියලා වැලපිලා තිබ්බා හැමදාම. පව් කියලා හැමදාම සල්ලි හොයන්න විදි සෙට් එකක් කියලා දෙන්න ගියා මම (Web Design කරන හැටි උනත්) උදව් කරන්න හිතාගෙන කතා කලාම මගේ වයස අහලා Msg කරලා තිබ්බා මුගේ හෙනම ටෝක් එක මට නිකන් දෙන්න ගියාට ලැජ්ජා හිතුණා අන්තිමේ. Account Number එකක් ඉල්ලුවා සල්ලි දාන්න අන්තිමේ එක දුන්නේ නෑ
අම්මෝ ඇති යාන්තං අනුරාධයියේමෙච්චර දවසක් පාවිච්චි කළේ නෑ ඕක![]()
![]()
UBA utath free web site eka hadanna Katha karada.
මේ ලිස්ට් එකෙත් හැර ඒ ලිස්ට් එකෙත් හැර වෙනත් අය කිරියේ සිටිත්ද?mage ignore list ek@AnuradhaRa thowath danna one
View attachment 113339
View attachment 113340
View attachment 113341