ගඳවල්මනෙ එන්නෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ගඳවල්මනෙ එන්නෙ

    අපේ සරීරෙන් ගඳවල් මිසක් ආසාවට එක සුවඳක් එන්නෙ නෑනෙ.. මං මේ කල්පනා කෙරුවෙ :rolleyes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපේ සරීරෙන් ගඳවල් මිසක් ආසාවට එක සුවඳක් එන්නෙ නෑනෙ.. මං මේ කල්පනා කෙරුවෙ :rolleyes:

    උඹ කෙල්ලන්ගෙ කකුල් වලින් එන ගඳට ආසද?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹ කෙල්ලන්ගෙ කකුල් වලින් එන ගඳට ආසද?

    කෙල්ලන්ගෙ කකුල් කියල විසේසයක් නෑ නේ බං..
    අපේ කකුල් වගේම ඇති..

    ටිකක් ආසයි... කුණු ගඳක් ආවොත්නං ආස නෑ.. ස්වභාවික මෙව්ව එකට ආසයි :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,511
    113
    How to define suwada.your bad smell must be smelling good to a dog.So it is perspective.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    How to define suwada.your bad smell must be smelling good to a dog.So it is perspective.

    :no:

    බල්ලො ආස ගඳට මචං..

    ගඳට ආස වෙන වෙලාවල් තියෙනව.. හැබැයි ඒ ගඳක්මයි, සුවඳක් නෙමේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,511
    113
    :no:

    බල්ලො ආස ගඳට මචං..

    ගඳට ආස වෙන වෙලාවල් තියෙනව.. හැබැයි ඒ ගඳක්මයි, සුවඳක් නෙමේ

    So gada suwada depend on your liking,:P In reality both are same
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වල ජීවියො නැත්තෙ මේකයි :yes: මිනිස්සු ගඳ නිසා ඈතින් බානව. ඒකනෙ ufo video ගොඩක් තියෙන්නෙ. ඒත් එක පිටසක්වල ජීවියෙක්ගෙ හරි හමං video එකක් නෑ :no: