ගඳ නැති අරක්කු ???

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
බොනවානම් ඔය එක එක විකාර නෑතිව නියම අරක්කු බීපන්. නෑත්තන් විස්කි හරි බ්‍රෑන්ඩි හරි ඔරිජිනල් ඒවා බීපන්.

flavors දාපු පාට වෙනස් කරපු, කටේ තියපු ගමන් ප්ලාස්ටික් රස එන ඩහ ජරාවල් බොන්න එප මචන්, ඕවා ඔක්කොම කෙමිකල්ස්.

ඔය ලගකදි ඉදන් කොල්ලොන්ගේ ට්‍රෙන්ඩ් එක වෙච්ච වයිට් ඈපල්, ජින්ජර් එහෙම මචන් එක එක හ්යිඩ්‍රෝකාබන්ස් දාලා රස සුවද වෙනස් කරපු මිශ්‍රන. වයිට් අරක්කු කියන්නේ විරන්ජනය කරපු අරක්කු, හරියට කඩදාසි සුදු කරනව වගේ.

මම නම් ඕල්ඩ්, ගල්, විස්කි, බ්‍රෑන්ඩි ( ප්ලාස්ටික් නොවන ) විතරයි . සුදු පාට ඒවා නම් ඉතින් වොඩ්කා හරි ටිකීලා හරි සම්බුකා හරි තමයි. ගෑහුවම ගද ඈති, ඉතින් අරක්කු කියන්නේ ගද ජාතියක් තමයි කොහොමත්.

ඔය හවසට පොඩි ශොට් දාගෙන හදිස්සියේ බස් එකේ ගෙදර දුවන එක නවත්තපන් බන්. කිසි තෙරුමක් නෑති වෑඩක්. බොනවනම් නිදහසේ දවල් වෙලාවක හොද නිදහස් පොට් එකකට සෙට් වෙලා හොදට වෙලාව අරගෙන ඈති වෙන්න බීලා, නාලා, කාලා, සින්දුවක් කියලා, රටේ දෑවෙන ප්‍රශ්න කතා කරලා, ඈමරිකාවට බෑනලා ආතල් එකක් ගනින්.
 
blackcats25

Member
Feb 22, 2012
270
10

100% True..ganna athal eka hodata ganna ona bun..ekata free eke inna one.
 
Winthecse

Member
Feb 11, 2012
483
38
0
Gedara

aniwa macho 100% hoda ekak gahala arthal ekak ganin plastic raha jarawal gahala horen gedara awith dop hidenakan nida ganna mokatada bonne nika leda hadenawa witharai
gal har original wisky hari gahala sinduwak ehema kiyala arthal ekak ganin
 
  • Like
Reactions: milindasenarath

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොනවානම් ඔය එක එක විකාර නෑතිව නියම අරක්කු බීපන්. නෑත්තන් විස්කි හරි බ්‍රෑන්ඩි හරි ඔරිජිනල් ඒවා බීපන්.

    flavors දාපු පාට වෙනස් කරපු, කටේ තියපු ගමන් ප්ලාස්ටික් රස එන ඩහ ජරාවල් බොන්න එප මචන්, ඕවා ඔක්කොම කෙමිකල්ස්.

    ඔය ලගකදි ඉදන් කොල්ලොන්ගේ ට්‍රෙන්ඩ් එක වෙච්ච වයිට් ඈපල්, ජින්ජර් එහෙම මචන් එක එක හ්යිඩ්‍රෝකාබන්ස් දාලා රස සුවද වෙනස් කරපු මිශ්‍රන. වයිට් අරක්කු කියන්නේ විරන්ජනය කරපු අරක්කු, හරියට කඩදාසි සුදු කරනව වගේ.

    මම නම් ඕල්ඩ්, ගල්, විස්කි, බ්‍රෑන්ඩි ( ප්ලාස්ටික් නොවන ) විතරයි . සුදු පාට ඒවා නම් ඉතින් වොඩ්කා හරි ටිකීලා හරි සම්බුකා හරි තමයි. ගෑහුවම ගද ඈති, ඉතින් අරක්කු කියන්නේ ගද ජාතියක් තමයි කොහොමත්.

    ඔය හවසට පොඩි ශොට් දාගෙන හදිස්සියේ බස් එකේ ගෙදර දුවන එක නවත්තපන් බන්. කිසි තෙරුමක් නෑති වෑඩක්. බොනවනම් නිදහසේ දවල් වෙලාවක හොද නිදහස් පොට් එකකට සෙට් වෙලා හොදට වෙලාව අරගෙන ඈති වෙන්න බීලා, නාලා, කාලා, සින්දුවක් කියලා, රටේ දෑවෙන ප්‍රශ්න කතා කරලා, ඈමරිකාවට බෑනලා ආතල් එකක් ගනින්.

    :yes:

    මමනම් ගල් ගහන්නේ නෑ :baffled:
    වොඩ්ක තමා :rofl:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83

    uba kiyana kathawa atta

    eth machan idal hitala thamayi ehema chance ekak enne

    ela
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    :yes:

    මමනම් ගල් ගහන්නේ නෑ :baffled:
    වොඩ්ක තමා :rofl:

    malli uba hithanne dan uba gahana gada nathi vodka original kiyalada paw ubala
    gal gadai cha original old wisky wage gahapan
    gada gahanawata horen bila patthakata wela athal ekak ganne nathuwa inne gobbayo bn natthan p bebaddo uba bonne pada danna hari mole amaruwatada
    monawa hari orignal 1k gahala dance parak dala sinduwak kiyala arthal ganin
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    malli uba hithanne dan uba gahana gada nathi vodka original kiyalada paw ubala
    gal gadai cha original old wisky wage gahapan
    gada gahanawata horen bila patthakata wela athal ekak ganne nathuwa inne gobbayo bn natthan p bebaddo uba bonne pada danna hari mole amaruwatada
    monawa hari orignal 1k gahala dance parak dala sinduwak kiyala arthal ganin

    Absolut%20Vodka%20700ml.jpg

    මන ගහන්නේ ඔරිජිනල් වොඩ්ක තමයි බං :rofl:
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Absolut%20Vodka%20700ml.jpg

    මන ගහන්නේ ඔරිජිනල් වොඩ්ක තමයි බං :rofl:

    malli mama nam kawadawath net eken brand wala detail hoyala naha
    bt 12yr old wage ewa super
    machan 'red rum ' kiyala thinne rum neme original rum fatta red rum thanikarama chemical hodata balapan chemical jarawal wala nikan perfume bonawa wage neda mehema dekuth thinawa welawakata ithin podi smell ekak wath thina ewa gahanna ba gedarada cha wena nisa ethakota ithin che ewa gahanawa api unath
    eth macho original wisky wala johnnie walker gold lable,malt whisky,chivas royal,Absolut vodka wage ewage gal wala wage gada naha habai biwwa kiyala dana ganna puluwan danna ekata salli thinawa nam johnnie walker blue label gahapan
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    බොනවානම් ඔය එක එක විකාර නෑතිව නියම අරක්කු බීපන්. නෑත්තන් විස්කි හරි බ්‍රෑන්ඩි හරි ඔරිජිනල් ඒවා බීපන්.

    flavors දාපු පාට වෙනස් කරපු, කටේ තියපු ගමන් ප්ලාස්ටික් රස එන ඩහ ජරාවල් බොන්න එප මචන්, ඕවා ඔක්කොම කෙමිකල්ස්.

    ඔය ලගකදි ඉදන් කොල්ලොන්ගේ ට්‍රෙන්ඩ් එක වෙච්ච වයිට් ඈපල්, ජින්ජර් එහෙම මචන් එක එක හ්යිඩ්‍රෝකාබන්ස් දාලා රස සුවද වෙනස් කරපු මිශ්‍රන. වයිට් අරක්කු කියන්නේ විරන්ජනය කරපු අරක්කු, හරියට කඩදාසි සුදු කරනව වගේ.

    මම නම් ඕල්ඩ්, ගල්, විස්කි, බ්‍රෑන්ඩි ( ප්ලාස්ටික් නොවන ) විතරයි . සුදු පාට ඒවා නම් ඉතින් වොඩ්කා හරි ටිකීලා හරි සම්බුකා හරි තමයි. ගෑහුවම ගද ඈති, ඉතින් අරක්කු කියන්නේ ගද ජාතියක් තමයි කොහොමත්.

    ඔය හවසට පොඩි ශොට් දාගෙන හදිස්සියේ බස් එකේ ගෙදර දුවන එක නවත්තපන් බන්. කිසි තෙරුමක් නෑති වෑඩක්. බොනවනම් නිදහසේ දවල් වෙලාවක හොද නිදහස් පොට් එකකට සෙට් වෙලා හොදට වෙලාව අරගෙන ඈති වෙන්න බීලා, නාලා, කාලා, සින්දුවක් කියලා, රටේ දෑවෙන ප්‍රශ්න කතා කරලා, ඈමරිකාවට බෑනලා ආතල් එකක් ගනින්.

    :cool: SIRA KATHAWA MACHAN,NIKAN PERFUME BONAWA WAGE
     
    Last edited:

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Machm attha kathawak kiyannada elakiri ekedi neme real life ekedi brad gana dodawanne beer ekatath dop wela watena un show ekata brand walai caga walai detail padam karagena kiyawanawa unta 42% 43% da kiyala apita wada dannawa habai un wishky shot 1 tath paya ganakata nagita ganna bari wenna watenawa boruda?