බොනවානම් ඔය එක එක විකාර නෑතිව නියම අරක්කු බීපන්. නෑත්තන් විස්කි හරි බ්රෑන්ඩි හරි ඔරිජිනල් ඒවා බීපන්.
flavors දාපු පාට වෙනස් කරපු, කටේ තියපු ගමන් ප්ලාස්ටික් රස එන ඩහ ජරාවල් බොන්න එප මචන්, ඕවා ඔක්කොම කෙමිකල්ස්.
ඔය ලගකදි ඉදන් කොල්ලොන්ගේ ට්රෙන්ඩ් එක වෙච්ච වයිට් ඈපල්, ජින්ජර් එහෙම මචන් එක එක හ්යිඩ්රෝකාබන්ස් දාලා රස සුවද වෙනස් කරපු මිශ්රන. වයිට් අරක්කු කියන්නේ විරන්ජනය කරපු අරක්කු, හරියට කඩදාසි සුදු කරනව වගේ.
මම නම් ඕල්ඩ්, ගල්, විස්කි, බ්රෑන්ඩි ( ප්ලාස්ටික් නොවන ) විතරයි . සුදු පාට ඒවා නම් ඉතින් වොඩ්කා හරි ටිකීලා හරි සම්බුකා හරි තමයි. ගෑහුවම ගද ඈති, ඉතින් අරක්කු කියන්නේ ගද ජාතියක් තමයි කොහොමත්.
ඔය හවසට පොඩි ශොට් දාගෙන හදිස්සියේ බස් එකේ ගෙදර දුවන එක නවත්තපන් බන්. කිසි තෙරුමක් නෑති වෑඩක්. බොනවනම් නිදහසේ දවල් වෙලාවක හොද නිදහස් පොට් එකකට සෙට් වෙලා හොදට වෙලාව අරගෙන ඈති වෙන්න බීලා, නාලා, කාලා, සින්දුවක් කියලා, රටේ දෑවෙන ප්රශ්න කතා කරලා, ඈමරිකාවට බෑනලා ආතල් එකක් ගනින්.

මමනම් ගල් ගහන්නේ නෑ
වොඩ්ක තමා![]()
malli uba hithanne dan uba gahana gada nathi vodka original kiyalada paw ubala
gal gadai cha original old wisky wage gahapan
gada gahanawata horen bila patthakata wela athal ekak ganne nathuwa inne gobbayo bn natthan p bebaddo uba bonne pada danna hari mole amaruwatada
monawa hari orignal 1k gahala dance parak dala sinduwak kiyala arthal ganin

![]()
මන ගහන්නේ ඔරිජිනල් වොඩ්ක තමයි බං
බොනවානම් ඔය එක එක විකාර නෑතිව නියම අරක්කු බීපන්. නෑත්තන් විස්කි හරි බ්රෑන්ඩි හරි ඔරිජිනල් ඒවා බීපන්.
flavors දාපු පාට වෙනස් කරපු, කටේ තියපු ගමන් ප්ලාස්ටික් රස එන ඩහ ජරාවල් බොන්න එප මචන්, ඕවා ඔක්කොම කෙමිකල්ස්.
ඔය ලගකදි ඉදන් කොල්ලොන්ගේ ට්රෙන්ඩ් එක වෙච්ච වයිට් ඈපල්, ජින්ජර් එහෙම මචන් එක එක හ්යිඩ්රෝකාබන්ස් දාලා රස සුවද වෙනස් කරපු මිශ්රන. වයිට් අරක්කු කියන්නේ විරන්ජනය කරපු අරක්කු, හරියට කඩදාසි සුදු කරනව වගේ.
මම නම් ඕල්ඩ්, ගල්, විස්කි, බ්රෑන්ඩි ( ප්ලාස්ටික් නොවන ) විතරයි . සුදු පාට ඒවා නම් ඉතින් වොඩ්කා හරි ටිකීලා හරි සම්බුකා හරි තමයි. ගෑහුවම ගද ඈති, ඉතින් අරක්කු කියන්නේ ගද ජාතියක් තමයි කොහොමත්.
ඔය හවසට පොඩි ශොට් දාගෙන හදිස්සියේ බස් එකේ ගෙදර දුවන එක නවත්තපන් බන්. කිසි තෙරුමක් නෑති වෑඩක්. බොනවනම් නිදහසේ දවල් වෙලාවක හොද නිදහස් පොට් එකකට සෙට් වෙලා හොදට වෙලාව අරගෙන ඈති වෙන්න බීලා, නාලා, කාලා, සින්දුවක් කියලා, රටේ දෑවෙන ප්රශ්න කතා කරලා, ඈමරිකාවට බෑනලා ආතල් එකක් ගනින්.
SIRA KATHAWA MACHAN,NIKAN PERFUME BONAWA WAGE