"ගඳ සරමට" සින්දුවක්‌...!!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
"ගඳ සරමට" සින්දුවක්‌...!!!!

අපි කවුරුත් වැඩ ඇරිලා හවසට ගෙදර එන්නේ උදේ ඉදන් ඇදලා හිටිය කලිසමයි- ජොකයි ගලවලා "සරමට"බහින්න බලාගෙන නේද..?? ඊයේ හවස මම ගෙදර එනකොට පවුල සරම හෝදලා නැහැ..මචන්ල දන්නවනේ දුප්පත් අපට තියෙන්නෙත් එක සරමනේ.මට මල පැන්නා....ඉතින් මම ඒ "ගද සරම"අදින එක වර්ජනය කොරලා හිතේ ඇතිවුන තරහට හෙලුවෙන්මමේ සින්දුව ලිව්වා....!!!බලන්න හොදද කියල. (මුල් ගීතය චාමික සිරිමාන්නගේ සමාවෙලා මට කියන්න):yes::yes::yes:

23js76f.jpg
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පට්ට නිර්මාණයක් මචං :lol:

    ඔන්න මගේ රෙප් පවර් එක 5ක් වෙලා මුලින්ම දෙන +5 උඹට දුන්නෙ
    :yes: