"ගඳ සරමට" සින්දුවක්...!!!!
අපි කවුරුත් වැඩ ඇරිලා හවසට ගෙදර එන්නේ උදේ ඉදන් ඇදලා හිටිය කලිසමයි- ජොකයි ගලවලා "සරමට"බහින්න බලාගෙන නේද..?? ඊයේ හවස මම ගෙදර එනකොට පවුල සරම හෝදලා නැහැ..මචන්ල දන්නවනේ දුප්පත් අපට තියෙන්නෙත් එක සරමනේ.මට මල පැන්නා....ඉතින් මම ඒ "ගද සරම"අදින එක වර්ජනය කොරලා හිතේ ඇතිවුන තරහට හෙලුවෙන්මමේ සින්දුව ලිව්වා....!!!බලන්න හොදද කියල. (මුල් ගීතය චාමික සිරිමාන්නගේ සමාවෙලා මට කියන්න)