නහය නිකන් බරයි වගේ. කොවිඩ් රැල්ලක්වත් යනවද ආයේ?
N nalin0001 Well-known member Jun 12, 2014 20,119 34,692 113 Nov 1, 2025 #1 නහය නිකන් බරයි වගේ. කොවිඩ් රැල්ලක්වත් යනවද ආයේ?
M Mr.DexterSl Well-known member Oct 6, 2020 653 628 93 Nov 1, 2025 #2 same , sema hedila dn sati 2k wnw adu ne
Lokka Ayya Well-known member Dec 12, 2009 9,544 6,029 113 Nov 1, 2025 #4 RIP machan.. depala liyanna kale hari..
KSPathirana Well-known member Apr 22, 2015 7,863 10,055 113 Nov 1, 2025 #7 සති දෙකයි. තාම පොඩ්ඩක් තියෙනවා. කැස්සක් එනවා පට්ටම වදයක්. හොඳට වතුර බොන්න, හුමාලය අල්ලන්න කියල කියන්නෙ Reactions: libero
සති දෙකයි. තාම පොඩ්ඩක් තියෙනවා. කැස්සක් එනවා පට්ටම වදයක්. හොඳට වතුර බොන්න, හුමාලය අල්ලන්න කියල කියන්නෙ
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Nov 1, 2025 #8 Ow. matath haduwa. monama deyakwath danen na. mata hari giya vidiya meka, Humalaya alleema paya ekahamarak wage. Nahayen berenna diyan adinna huranna epa. husmaganin digatama katin. nahaya amathakama karapn. Hotu berenna diyan. Reactions: nalin0001
Ow. matath haduwa. monama deyakwath danen na. mata hari giya vidiya meka, Humalaya alleema paya ekahamarak wage. Nahayen berenna diyan adinna huranna epa. husmaganin digatama katin. nahaya amathakama karapn. Hotu berenna diyan.
tharakaf Well-known member Oct 19, 2020 36,484 75,233 113 Nov 1, 2025 #9 nalin0001 said: නහය නිකන් බරයි වගේ. කොවිඩ් රැල්ලක්වත් යනවද ආයේ? Click to expand... ජෙප්පෙක් නේද? නිවන් සුව Reactions: nalin0001
nalin0001 said: නහය නිකන් බරයි වගේ. කොවිඩ් රැල්ලක්වත් යනවද ආයේ? Click to expand... ජෙප්පෙක් නේද? නිවන් සුව
imback2008 Well-known member Nov 1, 2025 2,247 2,848 113 Nov 1, 2025 #10 Flomist Nasal Spray gahanna nose blocked nam.
buddikagayan Well-known member Jan 25, 2012 27,339 16,033 113 Colombo Nov 1, 2025 #11 අම්මො ඔව්.. කොවිඩ් එකක්ම තමා . පට්ට සෙමක් යන්නේ