ගඳ සුවඳ දැනීම ගොඩක් අඩුඋනා....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    නහය නිකන් බරයි වගේ. කොවිඩ් රැල්ලක්වත් යනවද ආයේ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,851
    10,020
    113
    සති දෙකයි. තාම පොඩ්ඩක් තියෙනවා. කැස්සක් එනවා පට්ටම වදයක්. හොඳට වතුර බොන්න, හුමාලය අල්ලන්න කියල කියන්නෙ
     
    • Like
    Reactions: libero

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Ow. matath haduwa. monama deyakwath danen na. mata hari giya vidiya meka,
    Humalaya alleema paya ekahamarak wage. Nahayen berenna diyan adinna huranna epa. husmaganin digatama katin. nahaya amathakama karapn. Hotu berenna diyan.
     
    • Like
    Reactions: nalin0001