BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හදුන් කූරු, සුවඳ ගහන දේවල් කන්න එපා හොඳ නෑ.
    පස්ස පැත්තෙන් ඇතුළු කරගෙන ඉන්න උදේ ඉඳන්.

    ගොඩක් ම සැර වැඩි ඒවා නම් මොකක් හරි තද perfume එකක් හොයාගන්න වෙයි.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tenor.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මට හරියට පඩ යනවා . ගියාට පස්සේ එන්නේ නිකන් බිත්තර කුණු වෙච්ච ගඳ. මේකට මොකද කරන්නේ. ? දවසක් හවස ඔෆිස් ට්‍රෙන් එකේ යනකොටත් එකක් ගියා. ඒ වෙලාවේ පෙට්ටිය ෆුල් පැක් වෙලා හිටියේ. හැමෝම මුණ වහ ගත්ත.

    puka mahaganin sapaththu mahana ekek lagata gihin.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,233
    1,162
    113
    උදේ නැගිටපු ගමන් වතුර ජෝගුවක් බීපං.. ඊට පැය කාලකට පස්සේ හොදට රීපං.....
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,976
    113
    ::0
    elakiri.com
    Option 1:

    උදේ පාන්දර හිස්බඩේ(මොනවත් නොකා නොබී) හීනියට වෙල් අරක්කු ෂොට් එක ගානේ දවස් විසි එකක්(21 days) දාපන්. ඔක්කොම බඩේ තියන ජරාව සුන්නද්දූලි වෙලා යනවා. ඉටපස්සේ ඉතින් පඩයක් ගියත් සූර් වෙනවා මිසක් ගදක් නම් එන එකක් නැ...

    Option 2:

    කෙල්ලෙක් යාලු කරගෙන හොදට තුරුල් වෙලා දවස් හතක් උදේ හවස ට්‍රේන් එකෙ ගියත් ඔක මග ඇරිලා යයි.

    Option 3:

    පඩ පාටිශන් කරල යවන්නත් පුලුවන්... හැබැයි පොඩි රිස්ක් එකක් තියනව.. (ණොඩැණිම බොඛ ‍යන්න ඵුළුවණ්)

    Bye 3 get 1 offer:

    මෙක නම් ගොඩක් සාර්තක වෙයි... ඔය වඩේ කාරයෙක් / ලස්සන අක්කා කෙනෙක් / ලස්සන ඇන්ටි කෙනෙක් හරි මොකෙක් හරි ලගින් යන වෙලාවක හොදට හිතට දයිරිය අරගෙන හොද හුස්මක් අල්ලලා පැඩපන්..

    සැ.‍යු.

    මතක් වෙලා සයිලන්සර් එක හයිකරලා පැඩපන් නැත්තම් ලොකෙසන් එකේන් මාට්ටු වෙන්න පුලුවන්.

    (panuwo amaruwata beheth ganin / asamodagam unath aulak na dawasa3k withara)
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    මතක් වෙලා සයිලන්සර් එක හයිකරලා පැඩපන් නැත්තම් ලොකෙසන් එකේන් මාට්ටු වෙන්න පුලුවන්. :lol::lol:
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    Option 1:

    උදේ පාන්දර හිස්බඩේ(මොනවත් නොකා නොබී) හීනියට වෙල් අරක්කු ෂොට් එක ගානේ දවස් විසි එකක්(21 days) දාපන්. ඔක්කොම බඩේ තියන ජරාව සුන්නද්දූලි වෙලා යනවා. ඉටපස්සේ ඉතින් පඩයක් ගියත් සූර් වෙනවා මිසක් ගදක් නම් එන එකක් නැ...

    Option 2:

    කෙල්ලෙක් යාලු කරගෙන හොදට තුරුල් වෙලා දවස් හතක් උදේ හවස ට්‍රේන් එකෙ ගියත් ඔක මග ඇරිලා යයි.

    Option 3:

    පඩ පාටිශන් කරල යවන්නත් පුලුවන්... හැබැයි පොඩි රිස්ක් එකක් තියනව.. (ණොඩැණිම බොඛ ‍යන්න ඵුළුවණ්)

    Bye 3 get 1 offer:

    මෙක නම් ගොඩක් සාර්තක වෙයි... ඔය වඩේ කාරයෙක් / ලස්සන අක්කා කෙනෙක් / ලස්සන ඇන්ටි කෙනෙක් හරි මොකෙක් හරි ලගින් යන වෙලාවක හොදට හිතට දයිරිය අරගෙන හොද හුස්මක් අල්ලලා පැඩපන්..

    සැ.‍යු.

    මතක් වෙලා සයිලන්සර් එක හයිකරලා පැඩපන් නැත්තම් ලොකෙසන් එකේන් මාට්ටු වෙන්න පුලුවන්.

    (panuwo amaruwata beheth ganin / asamodagam unath aulak na dawasa3k withara)

    :lol::lol::lol::lol: