ගප්පියා බුදුදහමට අපහස කරයි

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ගප්පියා බුදුදහමට අපහස කරයි

ගප්පියා බුදුදහමට අපහස කරයි

මේ හිවලා ඔසී ඉදන් සුද්දියෙක් ගේ ජන්ගියේ ජීවිතේ දිය කර ගෙන ඒ මදිවට අපේ ආගමට අපහස කරන්න එනවා. නොදකින් .. ගිහින් බලපල්ලා.

2j0ffoi.jpg
 
  • Like
Reactions: toiya and sudu23

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
මේ තවත් එකක්. වෙන සයිට් එකක තිබ්බේ. මොනවා උනත් මේ වගේ ජෝක් දාන එක වැරදි

2ibdi4p.jpg
 
DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
methana buddagamata apahasayak wela thiyenne kohomada

ඇයි බන් මහින්දාගමනය මු ජෝක් එකකට අරන් තියෙන්නේ ?

මු ජේසු තුමා මරණයෙන් නකිටින එකත් මෙහෙම කරයි ඩ? නබි තුමා ට ත් මෙහෙම කරාද?
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    මෙතන ජෝක් එකකට අරගෙන තියෙන්නෙ මහින්දාගමනයද නැත්නම් වෙන දෙයක්ද කියන එක්ක අඳුරගන්න බැරි උදවිය එක්ක මේව කතාකරල තේරුමක් නැහැ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    තමන්ගෙ අම්මට මේ ලෝකෙ ඉන්න ජරාම චරිතෙ කිව්ව බල්ල තෝ කොහොමද යකෝ ආගමක් ගැන කතා කරන්නෙ..
    උවිදු පුතා අකවුන්ට් close කරන්න ඇරෝ ගත්ත එකපාරක් දෙවැනි පාරත් ඇරෝ ගන්න තමයි හදන්නෙ කාලකන්නිය..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    බුදු දහමට අපහස කරන්නෙ උබනෙ. වෛරය ක්‍රෝදය ඇති කරගෙන මේ නිකන්. නමට බෞද්ධ උනාට වැඩක් නෑ මූලික හරයවත් දන්නෙ නැත්තන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බුදු දහමට අපහස කරන්නෙ උබනෙ. වෛරය ක්‍රෝදය ඇති කරගෙන මේ නිකන්. නමට බෞද්ධ උනාට වැඩක් නෑ මූලික හරයවත් දන්නෙ නැත්තන්
    සෙල්ෆි දාලා ෆේස්බුක් පුරවන උන්ට මේව දැක්කම ඇස්වල කටු අනිනව වගෙ ඇති :lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    '' විහිලුවක් විහිලුවක් විදියට තේරුම් ගැනීමත් ඒකට හිනාවීමත් කියන්නෙත් එක්තරා දියුනු කරගත යුතු මානසික ගුනාංගයක්. මෙතැනදි මේ සංකල්පයට පහරක් වදිනවා විනා මිහිදු හාමුදුරුවන්ට වෙන අපහාසයක් නෑ.. බුදු දහම කියන්නෙ ගස් ගල් හෝ පිලිම හෝ ප්‍රතිරූප වලට වන්දනාමාන කරන ප්‍රාථමික මට්ටමින් එහා ගිහිපු දර්ශනයක් කියලා පිරිසක් කියනවා..ඒම කියන අයම මේ සිම්බල් වලට පොඩි තට්ටුවක් දැම්මත් මරාගන්න එනවා..බුදුදහම කිය්නනෙ සංකේත වලින් එහාට ගිය මානසික මෙව්වා එකක් නම් ඇයි මේ තරං නැට්ට පුච්චගෙන දගලන්නෙ?''
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තමන්ගෙ අම්මට මේ ලෝකෙ ඉන්න ජරාම චරිතෙ කිව්ව බල්ල තෝ කොහොමද යකෝ ආගමක් ගැන කතා කරන්නෙ..
    උවිදු පුතා අකවුන්ට් close කරන්න ඇරෝ ගත්ත එකපාරක් දෙවැනි පාරත් ඇරෝ ගන්න තමයි හදන්නෙ කාලකන්නිය..
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන් මහින්දාගමනය මු ජෝක් එකකට අරන් තියෙන්නේ ?

    මු ජේසු තුමා මරණයෙන් නකිටින එකත් මෙහෙම කරයි ඩ? නබි තුමා ට ත් මෙහෙම කරාද?

    එතකොට මුවෙක්ව මැරැවත් ඒක බුදු දහම‍ට අපහාසයක්ද? :lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇයි බන් මහින්දාගමනය මු ජෝක් එකකට අරන් තියෙන්නේ ?

    මු ජේසු තුමා මරණයෙන් නකිටින එකත් මෙහෙම කරයි ඩ? නබි තුමා ට ත් මෙහෙම කරාද?
    ත්‍රෙඩ් එකේ ඉන්න සමහර උන්ට වඩා උඹට දෙයක් තේරෙනව කියල හිතෙන නිසා මෙහෙම දාන්නම්

    jesus-lag-meme.jpg

    මුස්ලිම් උන් ගැන කතාකරන එක තේරුමක් නැති දෙයක්!.:no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපහාසයක් නෑ නමුත් ඒක පවක්.

    එහෙනන් මොකටද හලෝ මේ දේවානන්පියතිස්ස රජතුමාව අල්ලන් දගලන්නෙ? මොකද මිනිහා බෞද්ධ ආගමේ සංකේතයක්වත්ද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එහෙනන් මොකටද හලෝ මේ දේවානන්පියතිස්ස රජතුමාව අල්ලන් දගලන්නෙ? මොකද මිනිහා බෞද්ධ ආගමේ සංකේතයක්වත්ද?
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙනන් මොකටද හලෝ මේ දේවානන්පියතිස්ස රජතුමාව අල්ලන් දගලන්නෙ? මොකද මිනිහා බෞද්ධ ආගමේ සංකේතයක්වත්ද?

    අපහාසයක් කියන එක මොකද්ද කියල තේරුම් ගනින් කො මුලින්ම..
    උබලගෙ අම්මගෙ හරි නංගීගෙ හරි ඔලුව හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ට ps කරල fb profile එකක් හදල share කරොත් ඒක උබලගෙ අම්මට කරන අපහාසයක් ද ?
    ps කරන එක කොහොමද අපහාසයක් වෙන්නෙ එතකොට
    ..

    දේවානම්පිය තිස්ස රජතුමා ඔතන දේවියත් එක්ක වැඩේ කර කර ඉනන්නව ඔය සෙල්ෆිය වෙනුවට ඔතනට දැම්මොත් ඒක අපහාසයක් ද එතකොට ?

    ඒ අපහාසෙයි මේ අපහාසෙයි වෙනස් ද දැන් ?

    ලන්කාවේ බෞද්ධයින්ට වැදගත් ඓතිහාසික දිනයක්..
    සිගිති ආතල් වෙනුවෙන් හෑල්ලු කරාම..
    ඒවාට විවේචනය කරන්න අයිතිය තියනව නෙ ඕන කෙනෙකුට
    කාටද වේදනා ?
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18

    Lida
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අපහාසයක් කියන එක මොකද්ද කියල තේරුම් ගනින් කො මුලින්ම..
    උබලගෙ අම්මගෙ හරි නංගීගෙ හරි ඔලුව හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ට ps කරල fb profile එකක් හදල share කරොත් ඒක උබලගෙ අම්මට කරන අපහාසයක් ද ?
    ps කරන එක කොහොමද අපහාසයක් වෙන්නෙ එතකොට
    ..

    දේවානම්පිය තිස්ස රජතුමා ඔතන දේවියත් එක්ක වැඩේ කර කර ඉනන්නව ඔය සෙල්ෆිය වෙනුවට ඔතනට දැම්මොත් ඒක අපහාසයක් ද එතකොට ?

    ඒ අපහාසෙයි මේ අපහාසෙයි වෙනස් ද දැන් ?

    ලන්කාවේ බෞද්ධයින්ට වැදගත් ඓතිහාසික දිනයක්..
    සිගිති ආතල් වෙනුවෙන් හෑල්ලු කරාම..
    ඒවාට විවේචනය කරන්න අයිතිය තියනව නෙ ඕන කෙනෙකුට
    කාටද වේදනා ?

    හා...!
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    අපහාසයක් කියන එක මොකද්ද කියල තේරුම් ගනින් කො මුලින්ම..
    උබලගෙ අම්මගෙ හරි නංගීගෙ හරි ඔලුව හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ට ps කරල fb profile එකක් හදල share කරොත් ඒක උබලගෙ අම්මට කරන අපහාසයක් ද ?
    ps කරන එක කොහොමද අපහාසයක් වෙන්නෙ එතකොට
    ..

    දේවානම්පිය තිස්ස රජතුමා ඔතන දේවියත් එක්ක වැඩේ කර කර ඉනන්නව ඔය සෙල්ෆිය වෙනුවට ඔතනට දැම්මොත් ඒක අපහාසයක් ද එතකොට ?

    ඒ අපහාසෙයි මේ අපහාසෙයි වෙනස් ද දැන් ?

    ලන්කාවේ බෞද්ධයින්ට වැදගත් ඓතිහාසික දිනයක්..
    සිගිති ආතල් වෙනුවෙන් හෑල්ලු කරාම..
    ඒවාට විවේචනය කරන්න අයිතිය තියනව නෙ ඕන කෙනෙකුට
    කාටද වේදනා ?

    Gunebhai එක්ක මහින්දාගමනය ගැන කතා කරල වැඩක් නෑ. බුදු හාමුදුරුවො ලංකාවට වැඩියෙ නෑ කියල දවස් ගානක් වාද කලා එකපාරක්.:lol:
    ඉතින් මේක ගැන මොන කතාද?:lol:
    ගප්පිය හොඳයි මූට වඩා.:lol:

    source- http://www.elakiri.com/forum/showthread.php?t=1563064
     
    Last edited: