ගප්පියා හිතන විදිය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගප්පිය එල පොරක් :yes: ඌ දැන් වෙනම ගේමක් ගහනවා යූ ටියුබ් එකේ .. මං කියන්න යන්නේ නෑ මොකක්ද කියල ඒ උනාට මට තේරුන විදිහ මං කියන්නේ .. උගේ අධ්‍යාපන මට්ටම මට නං අදාලම නෑ ඌ හිතන විදිහයි උගේ අසාර්ථක වෙන්න තියෙන අකමැත්තයි විතරයි මම දකින්නේ .. ඔය දෙක ඔය ලොකුවට ඉගෙන ගත්තයි කියන උදේට වැඩට යන හවසට ගෙදර එන ගොඩක් පොන්සියන්ට නෑ .. :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සෙන්සිටිව් වර්ඩ් එක:- අධ්‍යාපන මට්ටම
    රියැක්ෂන් එක:- ගප්පියා පට්ටයි ආ (හ්)

    ගුඩ් සෙන්ස්ටිවිටි-බෑඩ් ඇප්ලිකේෂන්:baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    "ගප්පියා හිතන විදිය 12-28-2018 12:19 AM Ane ponna jathiwadiyo, tho mahindage polla ura ura hitapan"
    උඹත් ගප්පියා වගේ රැකේ පුඩිකල් එකෙක්ද ?? අනේ උඹ මට රෑට පාන් කන්න තිබ්බ Rep ටික කපපු නිසා මම අද බඩගින්නේ :(
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගප්පිය එල පොරක් :yes: ඌ දැන් වෙනම ගේමක් ගහනවා යූ ටියුබ් එකේ .. මං කියන්න යන්නේ නෑ මොකක්ද කියල ඒ උනාට මට තේරුන විදිහ මං කියන්නේ .. උගේ අධ්‍යාපන මට්ටම මට නං අදාලම නෑ ඌ හිතන විදිහයි උගේ අසාර්ථක වෙන්න තියෙන අකමැත්තයි විතරයි මම දකින්නේ .. ඔය දෙක ඔය ලොකුවට ඉගෙන ගත්තයි කියන උදේට වැඩට යන හවසට ගෙදර එන ගොඩක් පොන්සියන්ට නෑ .. :rofl:

    උඹ youtube එකේ ගේම ගහනවා කියන්නේ අම්ම තාත්ත, ගෑනිගේ පස්චාත් භාගය හරි විකුණලා views ගන්න එකද ?? :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :yes::yes: මමත් මුලදි ඕකගෙ videos බැලුව, ඒත් ඔය සීන් එකෙන් පස්සෙ ඔය අනාතයව පේන්න බෑ මටත්. දැන්නම් ඕකගෙ එක video එකක්වත් suggest වෙලා එන්නෙ නැති වෙන්නම block කරල තියෙන්නෙ මම :lol:

    True :yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :yes::yes: මමත් මුලදි ඕකගෙ videos බැලුව, ඒත් ඔය සීන් එකෙන් පස්සෙ ඔය අනාතයව පේන්න බෑ මටත්. දැන්නම් ඕකගෙ එක video එකක්වත් suggest වෙලා එන්නෙ නැති වෙන්නම block කරල තියෙන්නෙ මම :lol:

    ඉස්කෝලේ යන ලෝකේ දැකල නැති පොඩි කොල්ලන්ට නං මූ වීරයෙක් වෙන්න ඇති...
    මූ රැඩිකල් වෙන්න හදන්නේ සිංහල කමට ගරහල.. එක මුගේ නොහැකියාව නුගත් කම
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේකෙ තියන පෝස්ට් දැක්කම තේරෙනෙව ලංකාවෙ මිනිස්සු කොච්චර ගෝත්‍රිකයිද කියල. ගප්පිය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික කම් වලට විරුද්ධව යන එකෙක්. ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්. ලංකාවෙ ගොරක කෑලි පස්සෙ යන උඹල වගේ අනාථයින්ට ඕසිවල පට්ට කෙල්ලො සෙට් කරගන්න උන් ගන්න ආතල් එක හිතාගන්නවත් බෑ. තොපි සදා අනාථයොම තමා.

    maxresdefault.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    rusiyanuwa

    Active member
  • මේකෙ තියන පෝස්ට් දැක්කම තේරෙනෙව ලංකාවෙ මිනිස්සු කොච්චර ගෝත්‍රිකයිද කියල. ගප්පිය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික කම් වලට විරුද්ධව යන එකෙක්. ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්. ලංකාවෙ ගොරක කෑලි පස්සෙ යන උඹල වගේ අනාථයින්ට ඕසිවල පට්ට කෙල්ලො සෙට් කරගන්න උන් ගන්න ආතල් එක හිතාගන්නවත් බෑ. තොපි සදා අනාථයොම තමා.

    වෙන උන් පට්ට ගහපු වැල වෙච්ච ගෑනියෙක්ගෙ පිහිටෙන් එහෙ පදිංචි වෙලා ලංකාව කියන්නෙ උගෙ අතපල්ලෙන් වැටුනු දෙයක් කියලා හිතාන ඉන්න පීචං මිනිහෙක් ගප්පියා කියන්නෙ. කාලයක් තිබුනා උගේ වීඩියෝ බලපු. ඒත් ඌ සුද්දි එක්ක %මිනෙන එක නිසා පොර කියලා හිතාන ලංකාවෙ උන්ව චාටර් කරන්න ගත්තා. පොසොන් පෝය දවස්වල මිහිදු හාමුදුරුවන්ව චාටර් කරන්න ගත්තා.
     
    rusiyanuwa

    Active member
  • "ගප්පියා හිතන විදිය 12-27-2018 06:59 PM Nugath ponsiya.higana jivitha bro.kuhaka kan kara kara idapan.niwataya.thoge ugath kam gana kiyewwata tho nikanma nikan nikamek kiyala dnnawa ponna kariyo "

    අනේ පර ගප්පියෝ තෝ ගිහින් නාකි සුද්දියන්ගේ පු#ක ඉම්ම්බට මට කරන්න දෙයක් නෑ ...
    තෝ මේකේ තොගේ ලබු channel එක ප්‍රොමෝට් කරන්න හැදුවට වැඩක් නෑ තෝ ගැන දන්න එකෙක්වත් ඔය අටමගලේ බලන්නේ නෑ..
    ඔක්කොටම කලින් හරියට රේප් කපන්න ඉගෙනගෙන වර :lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ youtube එකේ ගේම ගහනවා කියන්නේ අම්ම තාත්ත, ගෑනිගේ පස්චාත් භාගය හරි විකුණලා views ගන්න එකද ?? :lol::lol:

    ඌ දැන් කරන චැනල් ඒක කරන්නේ ඌ ද කියලවත් උබල දන්නේ නෑ බං :lol::lol: ඒකේ ඌ ඔය මුකුත් විකුනන්නේ නෑ උගේ හැකියාව විතරයි විකුනනවා මං නං දැකල තියෙන්නේ .. :lol:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඌ දැන් කරන චැනල් ඒක කරන්නේ ඌ ද කියලවත් උබල දන්නේ නෑ බං :lol::lol: ඒකේ ඌ ඔය මුකුත් විකුනන්නේ නෑ උගේ හැකියාව විතරයි විකුනනවා මං නං දැකල තියෙන්නේ .. :lol:

    Aiia kianna uthsaha karana de pahadili nane. Ekai kashtiya oyata wiruddawa kata karanne.
    Gappiyage hakiyawan gana aiiata terunu dewal lianna. Ewa gana apitath terunama, gappiage videos balai :)
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ඌ දැන් කරන චැනල් ඒක කරන්නේ ඌ ද කියලවත් උබල දන්නේ නෑ බං :lol::lol: ඒකේ ඌ ඔය මුකුත් විකුනන්නේ නෑ උගේ හැකියාව විතරයි විකුනනවා මං නං දැකල තියෙන්නේ .. :lol:

    අනේ පලයන් හුජ්ජ කොල්ලා යන්න. තෝ මේ 2016 වගේ a/l කරපු එකෙක් නේද? තොපි වගෙ අනාත ගූ කබ්බන්ට නම් පොප්පියා හෙන පොරක් තමයි. :lol:
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    ado mama me post ekata poddak kalin thawa post ekak damma pothak gana rich dad poor dad kiyala me wenakota e post eka hoya gannath na habai mekata puduma reply godak avilla thiyanawa banala. ane manda ubala mona wage harakda kiyala yako akamathinam mewata reply karala me wage ewa udata genna epa. munta hada pennuwama agilla diha balanawa. ubala gappiyata ochchara akamathinam buruwo wage mewata reply karala udata genne nathuwa kenekta yamak ganna puluwan post walata reply karala ewa udata ganin. ubalath ekka me rata hadanawa kiyanne hinayak thama
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ado mama me post ekata poddak kalin thawa post ekak damma pothak gana rich dad poor dad kiyala me wenakota e post eka hoya gannath na habai mekata puduma reply godak avilla thiyanawa banala. ane manda ubala mona wage harakda kiyala yako akamathinam mewata reply karala me wage ewa udata genna epa. munta hada pennuwama agilla diha balanawa. ubala gappiyata ochchara akamathinam buruwo wage mewata reply karala udata genne nathuwa kenekta yamak ganna puluwan post walata reply karala ewa udata ganin. ubalath ekka me rata hadanawa kiyanne hinayak thama

    යාලුවේ....

    1. ඔයා කලින් දාපු පෝස්ට් එක හොයාගන්න ලේසියි ඔයාගේ ප්‍රොෆයිල් එකට ගියානම්, ඒකේ ස්ටැටිස්ටික්ස් වල තියෙනවා පෝස්ට් හිස්ටරි එක.

    2.ඔයාගේ මේ ත්‍රෙඩ් එක නිසා අපි ගොඩාක් දේව්ල් ගැන දැනුවත් උනානේ. හරිම ශෝක් දැනුම ලබාගන්න පුලුවන් යූබටේ චැනල් එකක් හම්බ උනා. අපි හරි ආසාවෙන් හිටියේ ගප්පි අයියගෙන ඉගෙන ගන්න මේ වගේ දේවල්. ගොඩක් ආදර්ශමත් අයියා කෙනෙක්නේ. මේකේ රිප්ලයි වැඩිවෙන්නේ හැමෝම ගප්පි අයියා ගැන සතුටු හිතිලා.
    ස්තුතියි අපිට ගප්පි අයියා ගැන මතක් කලාට. සදා ණයගැතියි අපි. තව ත්‍රෙඩ් දාන්න අනාගතේටත් වීව්ස් මදි උනාම :)
     
    :P