ගප්පියා

Psych

Member
Jul 23, 2014
2,058
507
0
Selfie හාස්‍යයට ලක් කරාට ප්‍රශ්ණයක් නෑ,ඒත් බෞද්ධ ඉතිහාසයේ, බෞද්ධයන්ට ගොඩක් වැදගත් වන සිද්ධියක් ඒක සිද්ද වෙච්ච දවසෙම මේ වගේ හාස්‍යයට ලක් කරන දේකට පාවිච්චි කරපු එක වැරදියි කියලයි මටනම් හිතෙන්නේ,තව ගොඩක් අය මේකට බැනලා තියෙනවා :no:

5yDf5A7.jpg

Link
https://www.facebook.com/gappiyapic...59002.114523228660375/762087967237228/?type=1
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ නම් අනේ මන්දා බන් උගේන් අර ප්‍රශ්න
    එහෙමෙ එකෙක් අහපු ඒවටත් ඌ කෙලින් උත්තරයක් නොදීපු එකානේ :growl:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    කවුදො කියනවා අද වගේ දවසක මිහිදු හාමුදුරුවො ආවලු. අද වගේ දවසක ආවනන් වෙන්නෙ මෙක.
    Years ago, "Mihidu" Thero, came to Sri Lanka to preach the word of Lord Buddha. This is probably what would happen if he did it this modern age.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    කවුදො කියනවා අද වගේ දවසක මිහිදු හාමුදුරුවො ආවලු. අද වගේ දවසක ආවනන් වෙන්නෙ මෙක.
    Years ago, "Mihidu" Thero, came to Sri Lanka to preach the word of Lord Buddha. This is probably what would happen if he did it this modern age.

    ඌට ඕනේ වෙලා තියෙන්නේ අද කාලේ ගොඩක් උන්ට සෙල්ෆිය තරම් දෙයක් නෑ කියලා පෙන්නන්න, ඒත් ඒකට හරියටම අද දවසේම මේ වගේ දෙයක් පාව්චිචි කරපු එක හරිද? ඌට තිබුණා මේ පණිවිඩේ වෙනස් විදිහකට දෙන්න.ඕකට සමහර එවුන් දාලා තියෙන comments එහෙමත් බලපන්,මේ ඒ වගේ එකක්

    Kasun Perera Yes බන් ගස්, ගල්, කෙස් කෑලී, මයිල් ගස්, දත් කෑලී අදහන උන්ට මෙකෙන් අපහාසයක් වෙනවා බන්.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඌට ඕනේ වෙලා තියෙන්නේ අද කාලේ ගොඩක් උන්ට සෙල්ෆිය තරම් දෙයක් නෑ කියලා පෙන්නන්න, ඒත් ඒකට හරියටම අද දවසේම මේ වගේ දෙයක් පාව්චිචි කරපු එක හරිද? ඌට තිබුණා මේ පණිවිඩේ වෙනස් විදිහකට දෙන්න.ඕකට සමහර එවුන් දාලා තියෙන comments එහෙමත් බලපන්,මේ ඒ වගේ එකක්

    Kasun Perera Yes බන් ගස්, ගල්, කෙස් කෑලී, මයිල් ගස්, දත් කෑලී අදහන උන්ට මෙකෙන් අපහාසයක් වෙනවා බන්.

    eka thamai machan man dakke dan uba eka dala. munge ammalata...
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඌට ඕනේ වෙලා තියෙන්නේ අද කාලේ ගොඩක් උන්ට සෙල්ෆිය තරම් දෙයක් නෑ කියලා පෙන්නන්න, ඒත් ඒකට හරියටම අද දවසේම මේ වගේ දෙයක් පාව්චිචි කරපු එක හරිද? ඌට තිබුණා මේ පණිවිඩේ වෙනස් විදිහකට දෙන්න.ඕකට සමහර එවුන් දාලා තියෙන comments එහෙමත් බලපන්,මේ ඒ වගේ එකක්

    image.png

    Machan Muge ammata........

    gappiya weradi thamai ada wage dawasaka oka denma eka :frown: anika ara kasun perera kiyanne fake ekak wage ban u dannawa ape unwa awussanna den real eken balagena athi paraya:growl: gappiyata thiyenne ain karanna neththnam page wala wanasanawa oka big deal ekak wenawa :yes: 0.
     
    • Like
    Reactions: lahirumax0

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    image.png

    Machan Muge ammata........

    ow ban mama dakka oka,oke udinma comment karala thyena Zen kiyana eka kiyala thiyena ewa balapan,matama upset mokada mama uwa follow kara kalin u hoda post dana nisa,balan giyama mun okkoma ekai :no:

    https://www.facebook.com/pamuditha.anjana?fref=ufi
    Pamuditha Zen Anjana බුද්ධාගමට අපහාස කළ මොඩ්-දේවානම්පියතිස්ස හෙළා දකිමු..! ආගම බේරා ගන්න කොමෙන්ට් එකක් දාමු..! ගප්පියා බංග වේවා! #යෝලෝ #තග්ලයිෆ්
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නිවැරදි උපත් පාලන දැනීමක් ඒ කාලේ තිබ්බා නම් මේ වගේ ආතල් එකට ගහලා කරැමෙට හැදූන එකෙක්ගේ මේ වගේ මන්ද මානසික පෝස්ට් එකක්
    නොදකින්න තිබ්බා...

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගප්පියා රිප්ලයි කරල නැද්ද..? බුවා ඉල්ලං කෑව වගේ.. ජනප්‍රියත්වය නැතිවෙයි..
    සමහර උන් ජනප්‍රිය වෙයි කියලා ඔය ආගම, ජාතිය ගාවගෙන පොඩි පොඩි ආතල් ගන්නවා.. අන්තිමට තිබිච්ච ජනප්‍රියත්වයත් නැති වෙනවා.. මොකෙක්වත් කැමති නෑ තමන්ගෙ ආගමට ගෞරව කරනකොට ඒක හොඳයි කියන්න..