ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ipadenna inna eka gana hithanna kalin , ara rape wecha gani gana hithapan
    aa kella aurudu 14 , 15 ka wage podi wayasekedi ohoma rape wela pregnant
    unoth aa kellage jeevitheyma ivarai
    kohewath inna wal parayek karpau wedakata aa kella pali naha ney
    hamadema depaththak thiyenawa. mama katha kare bade inna lamayage rights gana. awajathaka kam kiyanne api hadagatta ewa. badedi sujatha unath awajathaka unath okkoma ekai. maha eunge waradi walata ipadenna inna podi uen pali naha
     
    thanujaka

    Well-known member
  • Me para Salaka balena eka kondesiyak oka.
    Awamanasikathwaya kohomada bade innakota adunaganne ? Anith eka angawikala bawaya unath bade innakota adunaganna puluwan seemawak athuwa. kothanin ehatada abort karanna puluwan kothanin ehatada bari kiyana eka loku prashnayak

    මම මේ කියන්නේ ලෝකෙට අලුත්ම අලුත් දෙයක් ගැන නෙමෙයි නේ බන්...
    දැනටමත් ගබ්සාව කියන දේ ලෝකේ සමහර රටවල නීතිගතයි...
    ඒ රටවල ඔය කියන කරුණු මත සාර්ථකව ගබ්සා නීතිය ක්‍රියාත්මක වෙනවා..
    ඔය කියන දේවල් හොයන්නම බැරිනං ඒ රටවල් වලත් ඔය නීති ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ නේ බන්...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මමත් කියන්නේ මෙන්න මෙ ටිකම තමයි...
    මාත් කියන්නේ අධිකරණමය ක්‍රියාමාර්ගයක් මගින් මේක කරන්න අවසර ලැබෙන්න ඕනේ කියල...
    වෙනසකට තියෙන්නේ මේ මගින් ගබ්සාවන් තවත් කරගෙන යාමට නීතියේ සිදුරක්‌ සාදන බව මේ වෛද්‍යවරයා තදින් විශ්වාස කරන එක.... නමුත් යම්කිසි කෙනෙක් පෙන්වල දෙනවනං එහෙම මේ ගබ්සා නීතියෙන් රිංගල යන්න පුළුවන් තැනක් මට, මම පෙන්නනවා ඒක වහන විදිහ...
    මම කියන්නේ ළමයා වරදකරු කරනු වෙනුවට ළමයා යම්කිසි බලහත්කාරයක ප්‍රතිපලයක් විදිහට සලකා ගබ්සාවට ඉඩදිය යුතුයි කියල... අනික මේ වෛද්‍යවරයා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ බොහොම පටු කෝණයකින් බලල... අවමානසිකත්වය, අංගවිකල කළල පිහිටීම වැනි අවස්ථා ගැන මේ වෛද්‍යවරයා කතාකරලවත් නැ...
    තනුජක යොමු කරපු ප්‍රශන වගයක‍ට හරස් ප්‍රශ්න යොමු කරන්න නැවත එන්නට වුනා.:D:oo:
    ලිපිය පලකලේ මම විශ්වාස කරන කරුණ ඒ ලිපියෙ අතුළත් හිංදා මචන්.
    මම ගබ්සාව අනුමත කරන පුද්ග‍යලෙක් නෙමෙයි .:D එක අයේ වෙනස් වන්නෙද නැත

    මෙකනේ මයි ෆ්‍රෙන්ඩ්:D.අංගවිකල,අවමානසික නිතියානු කුලව නිවැරිදි කියන්න පුළුවන් කියමු.ඉපදෙනෙ හැම මිනිස් ජිවතයක්ම 100% සාර්ථක වෙන්නෙත් නැනේ:rolleyes:.අවමානිසික්වය,අංගවිකල නිතිය ලබා දුන්නයි කියමු:dull:.එතකොට මව් වරුන්ට ගබ්සා කිරිමේ තිරණය කල හැකි කියමු.ජිවයක් හැටියට කුස තුළ සිටින දරුවාට ජිවත් විමේ අයිතයක් නැද්ද දැන්:dull:.?අංගවිකල හො අවමානසිකයි කියලා,ඒ දෙය නිතියට තිරනය කල හැකිද?එකියන්නේ තව කෙනෙකුගේ වෙනත් අයිතිවාසිකම්ක් වෙනුවෙන් වෙනත් කෙනෙකුගෙ අංගවිකල‍ හො අවමානසික ජිවත් විමේ අයිතිය නිතියෙන් උදුරා ගත හැකිද:oo:?.මම එකයි කිව්වේ උඹ සුපිරියටම පහැඳලි කරපු නිතිමය රාමුව මට පැහ‍දිලි:D.අනික් කාරණුත් එකක මට එකඟ වෙන්න බැහැ කියන මේ හෙතුවයි.:D

    අතහරින මවුවරු නැහැ නෙමෙයි මචං... අතහරින්න බැ... කැමති උනත් අකැමති උනත් හදන්නම ඕනේ..එකයි තියෙන ප්‍රශ්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයින්ව හදාගන්න කැමති අම්මලට එකෙන් බාධාවක් වෙන්නේ නැ නේ...
    කැමති අයට හදාගන්න පුළුවන්... නමුත් දැන් තියෙන නීතියෙන් එහෙම හදාගන්න අකමැති අම්මලට පවා ලමයින්ව හදාගන්න බල කරනවා... එකේ ප්‍රතිපලයක් විදිහට තමයි කාණු මුල්ලේ බෝක්කු අයිනේ, අංගවිකල නිවාස වල ළමයි දුක් විදින්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයි හදන්න කැමති අයට කිසි බාධාවක් වෙන්නේ නැ... අකමැති අයට කරන බල කිරීමයි නතර වෙන්නේ...

    අනික් කාරණය "කැමතිනම්" එකියන්නෙ තොර ගැනිම. කියලා ඔබ ප්‍රකාෂ කරලා තියනවා එක තැනකදි.එතකොට මචන් අපේ මව්වරු එ මතය තොරගැනමක් නැතුව අංගවිකල,දරුවෙක් බිහිකලොත්.එ වාගේ එක මවක් විතරක් වෙන්න බැනේ එහෙම දිගටම් බිහිකෙලොත්.එකියන්නේ අර නීතිය දෙන නිතිමය සරණ නැතිව .එවිට ඒ නිතිය ඇති ඵලය කුමක්ද?:eek:එතකොටත් අර ළමයා සමාජයේ විඳව විඳව නේද ඉන්නෙ?:eek:‍‍

    රේප් වෙලා හටගන්නා කලලයක් ඇබෝර්ට් කරන්න නීතියෙන් අවසර ලැබෙන්න ඕනේ කියන එක මම පිලිගන්නවා...
    රෙප් වෙච්චි කෙනෙකුට වෙනත් පිළියම් තියනවා දරුගබක් හට ගැනිමට ප්‍රථම,එ කාථාවත් අයින් කරන්න වෙනවා කියමු.දැන් රේප් වෙච්චි කෙනෙකුට ටැබ්ලට් එකක් ගන්න නිතියෙන් අවසර ගන්න ඔනේද මචං.?:oo:

    උපට ගැනිම වෛද්‍ය පාලිත මහතාගේ ලිපියෙන්:-
    " එසේම හදිසියේ සිදුවන ලිංගික සම්බන්ධතාවයකට පසුව, නැතහොත් ලිංගික දූෂණයකට ලක්‌ වූ වහාම හදිසි උපත්පාලන පෙති, සිදුවීමෙන් පැය 72 ක්‌ ඉක්‌මවා යාමට ප්‍රථමව භාවිතා කිරීම මගින් ගැබ්ගැනීමක්‌ පහසුවෙන් වලක්‌වා ගත හැකි වෙනවා. මෙම හදිසි උපත් පාලන පෙති දිවයිනේ ඕනෑම ෆාමසියකින් රු100 කට වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගත හැක. එහි පෙති 02 ක්‌ අඩංගු වන අතර එක්‌ පෙත්තක්‌ හැකි ඉක්‌මනින් පානය කර අනෙක්‌ පෙත්ත ඉන් පැය 12 කට පසුව පානය කළ යුතුය. මෙය ඉතා සරල, සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රියාවක්‌ බැවින් මෙම දැනුම පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකිය. ලංකාවේ සියලුම ගම්මාන වල වින්නඔq මාතාවන් සිටින අතර දියුණු සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් පවතී. සියලුම ගම්මානවල කාන්තා සමිති සහ යෞවන සමාජද ඇත. එබැවින් මෙම දැනුම ගැබ්ගැනීමේ වයස්‌වල පසුවන දරුවන් ඇතුළු සියළු දෙනාටම ලබා දීම පහසුවෙන් කළ හැකි නොවේද? එමඟින් මෙලෙස ගබ්සාකර ගැනීම් අවම කර ගත නොහැකිද? "
    මම කියන්නේ විදමත් නිවැරදි ලිංගික අධ්‍යපනයක් දිමේන් මේය වල්ක්වා ගත හැකි නේද?එතකොට දුශනය වුනයින් පසුව අපරාද කරුට නිවැරදි නිතිය ක්‍රියාත්ම කිරිම......දැඩි දඩුවම් පමුණවිම.

    දැන් හොරෙන් ගබ්සා කරන එවා නිති‍යන් අවසර අරන්ද කරන්නේ.බං?උඹටවත් මටවත් එක නිතියටවත් නවත්තන්න බැහැ‍නේද?:oo:එතකොට මේ ‍නීතිය ‍ගෙන එමේ පලය කුමක්ද.මෙයින් දෙප්ත්තටම කිසිම වාසියක් නැ‍හැනේ..? මම කියන්නේ හොර රහසේ කරන නීති විරොධි ගබ්සා වලට මොකද වෙන්නේ.?

    අනික මේ දොස්තර කියන්නේ ළමයා වරදකරු බවට කියල තීරණය කරලා මරනවනං මරන්න කියල...
    එසේ කළ හැකිද ? දරුවා වැරදි කරු වනුයෙ මොන වරදක් කලාටද?තමන් අංගවිකලව හො අවමානසිව පිහිටුනු නිසාද?නැතහොත් මව දුශනයට ලක් වි කුස සිටින දරුවා කල වරද කුමක්ද?:oo:

    අන්න එකතමයි මචං අපි දෙන්නට කතා කරන්න ගොඩක් දෙවල් තියනවා.මෙක එන්ඩ් වෙන්නෙ නැති මතෘකාව යළුවා.දිගටම යනවා.අපි කාලයට යොමු කරමු.අපි අවධානයෙන් ඉඳිමු.:D

    Last edited:

    thanujaka

    Well-known member
  • තනුජක යොමු කරපු ප්‍රශන වගයක‍ට හරස් ප්‍රශ්න යොමු කරන්න නැවත එන්නට වුනා.:D:oo:
    ලිපිය පලකලේ මම විශ්වාස කරන කරුණ ඒ ලිපියෙ අතුළත් හිංදා මචන්.
    මම ගබ්සාව අනුමත කරන පුද්ග‍යලෙක් නෙමෙයි .:D එක අයේ වෙනස් වන්නෙද නැත

    මෙකනේ මයි ෆ්‍රෙන්ඩ්:D.අංගවිකල,අවමානසික නිතියානු කුලව නිවැරිදි කියන්න පුළුවන් කියමු.ඉපදෙනෙ හැම මිනිස් ජිවතයක්ම 100% සාර්ථක වෙන්නෙත් නැනේ:rolleyes:.අවමානිසික්වය,අංගවිකල නිතිය ලබා දුන්නයි කියමු:dull:.එතකොට මව් වරුන්ට ගබ්සා කිරිමේ තිරණය කල හැකි කියමු.ජිවයක් හැටියට කුස තුළ සිටින දරුවාට ජිවත් විමේ අයිතයක් නැද්ද දැන්:dull:.?අංගවිකල හො අවමානසිකයි කියලා,ඒ දෙය නිතියට තිරනය කල හැකිද?එකියන්නේ තව කෙනෙකුගේ වෙනත් අයිතිවාසිකම්ක් වෙනුවෙන් වෙනත් කෙනෙකුගෙ අංගවිකල‍ හො අවමානසික ජිවත් විමේ අයිතිය නිතියෙන් උදුරා ගත හැකිද:oo:?.මම එකයි කිව්වේ උඹ සුපිරියටම පහැඳලි කරපු නිතිමය රාමුව මට පැහ‍දිලි:D.අනික් කාරණුත් එකක මට එකඟ වෙන්න බැහැ කියන මේ හෙතුවයි.:D

    අනික් කාරණය "කැමතිනම්" එකියන්නෙ තොර ගැනිම. කියලා ඔබ ප්‍රකාෂ කරලා තියනවා එක තැනකදි.එතකොට මචන් අපේ මව්වරු එ මතය තොරගැනමක් නැතුව අංගවිකල,දරුවෙක් බිහිකලොත්.එ වාගේ එක මවක් විතරක් වෙන්න බැනේ එහෙම දිගටම් බිහිකෙලොත්.එකියන්නේ අර නීතිය දෙන නිතිමය සරණ නැතිව .එවිට ඒ නිතිය ඇති ඵලය කුමක්ද?:eek:එතකොටත් අර ළමයා සමාජයේ විඳව විඳව නේද ඉන්නෙ?:eek:‍‍

    රෙප් වෙච්චි කෙනෙකුට වෙනත් පිළියම් තියනවා දරුගබක් හට ගැනිමට ප්‍රථම,එ කාථාවත් අයින් කරන්න වෙනවා කියමු.දැන් රේප් වෙච්චි කෙනෙකුට ටැබ්ලට් එකක් ගන්න නිතියෙන් අවසර ගන්න ඔනේද මචං.?:oo:

    උපට ගැනිම වෛද්‍ය පාලිත මහතාගේ ලිපියෙන්:-
    මම කියන්නේ විදමත් නිවැරදි ලිංගික අධ්‍යපනයක් දිමේන් මේය වල්ක්වා ගත හැකි නේද?එතකොට දුශනය වුනයින් පසුව අපරාද කරුට නිවැරදි නිතිය ක්‍රියාත්ම කිරිම......දැඩි දඩුවම් පමුණවිම.

    දැන් හොරෙන් ගබ්සා කරන එවා නිති‍යන් අවසර අරන්ද කරන්නේ.බං?උඹටවත් මටවත් එක නිතියටවත් නවත්තන්න බැහැ‍නේද?:oo:එතකොට මේ ‍නීතිය ‍ගෙන එමේ පලය කුමක්ද.මෙයින් දෙප්ත්තටම කිසිම වාසියක් නැ‍හැනේ..? මම කියන්නේ හොර රහසේ කරන නීති විරොධි ගබ්සා වලට මොකද වෙන්නේ.?

    එසේ කළ හැකිද ? දරුවා වැරදි කරු වනුයෙ මොන වරදක් කලාටද?තමන් අංගවිකලව හො අවමානසිව පිහිටුනු නිසාද?නැතහොත් මව දුශනයට ලක් වි කුස සිටින දරුවා කල වරද කුමක්ද?:oo:

    අන්න එකතමයි මචං අපි දෙන්නට කතා කරන්න ගොඩක් දෙවල් තියනවා.මෙක එන්ඩ් වෙන්නෙ නැති මතෘකාව යළුවා.දිගටම යනවා.අපි කාලයට යොමු කරමු.අපි අවධානයෙන් ඉඳිමු.:D

    ඔතන ඔය ඩොක්ටර් කියල තියෙන්නේ පොස්ටිනොර් 2 එක ගැන... ඕකෙ එක පෙත්තක් රේප් වෙච්ච වෙලාවේම ගන්න ඕනේ... රේප් කෙස් වලදී එක කොහෙත්ම ප්‍රයෝගික නැ...
    පොස්ටිනොර් 1 2, සහ තවත් ඊටම ආදේශක පෙති කිහිපයක් ඇරුනම අනිත් ගබ්සා පෙති අළෙවි කිරීම නීතියෙන් තහනම්....

    හොදයි මචං... උබ අහල තියෙන කාරණා සියල්ලම අපි සිනාරියෝ එකක් මගින් පැහැදිලි කරගමු...
    රයිට් අපි මෙන්න මෙහෙම හිතමුකෝ... මේක නිකන් පැහැදිලි කිරීමකට ගන්න උදාහරණයක් විතරයි ඔකේ...

    උබ මචං නුවරඑළියේ ජීවත් වෙන ළමයි 4 දෙනක් ඉන්න දුප්පත් තාත්ත කෙනෙක්...
    උබ මචං උබේ දුප්පතකම හින්ද උබේ ගෑණිව ඩුබායි යවනවා...
    නමුත් එහෙදි ඒ ගෙදර මිනිහ අතින් උබේ ගෑණිව දූෂණයට ලක්වෙනවා...
    උබ කොහොමහරි ෆුල් ගේමක් දීල ගෑණිව ආපහු ලංකාවට ගෙන්න ගන්නවා...
    ඊට පස්සේ උබ දැනගන්නවා උබේ ගෑනිට අර මිනිහගෙන් ළමයෙක් හම්බවෙන්න එනවා කියල...
    දැන් උබ මොකද කරන්නේ... උබ කැමතිද අර කොහෙවත් යන හම්බයෙක් ගේ පව් කරගන්න ජීවිත කාලේ පුරාවටම? උබ කැමතිද අර ළමයාගේ තාත්ත වෙලා ඒ ලමයවත් බලාගන්න උබේ අනිත් ළමයින්ව වගේම? කොටින්ම උබ කැමතිද උබේ නම කොහෙවත් යන එකෙක්ගේ සෙල්ලක්කාර කමට හැදිච්ච දරුවෙක්ට දෙන්න?

    මේ ප්‍රශ්නෙට උබේ උත්තරේ ඔව් නං

    ඊලගට ඒ ලමයම අංගවිකල කෙනෙක් උනොත් උබ කැමතිද කොහෙවත් යන එකෙක් හින්ද උබේ ගැනිට හම්බ වෙන්න යන අංගවිකල ළමයට පිය සෙනහස දෙන්න?
    මොකෝ උබ අරාබි ගිහිල්ල අර මිනිහගෙන් නඩත්තු ඉල්ලන්නද? නැ..
    උබ කැමතිද කොහෙවත් යන එකෙක් මෝල් අමාරුවට උබේ ගෑනිට හුකල වදපු ළමයෙක් උබේ දරුවෙක් කරන් හදාගන්න... ප්‍රායෝගික ජීවිතේදී කරන්න පුලවන් දේවල්ද බන් ඕව.. ගබ්සා කරන එක ඇරුනම දැන් ඔතන කරන්න තියෙන විකල්පේ ඒ ලමයව අනාත නිවාසෙකට හරි අංගවිකල නිවාසෙකට බාර දෙන එකද...
     
    දැන් උබ මොකද කරන්නේ... උබ කැමතිද අර කොහෙවත් යන හම්බයෙක් ගේ පව් කරගන්න ජීවිත කාලේ පුරාවටම? උබ කැමතිද අර ළමයාගේ තාත්ත වෙලා ඒ ලමයවත් බලාගන්න උබේ අනිත් ළමයින්ව වගේම?

    මේ ප්‍රශ්නෙට උබේ උත්තරේ ඔව් නං ඊලගට ඒ ලමයම අංගවිකල කෙනෙක් උනොත් උබ කැමතිද කොහෙවත් යන එකෙක් හින්ද උබේ ගැනිට හම්බ වෙන්න යන අංගවිකල ළමයට පිය සෙනහාස දෙන්න?
    මොකෝ උබ අරාබි ගිහිල්ල අර මිනිහගෙන් නඩත්තු ඉල්ලන්නද? නැ..
    උබ කැමතිද කොහෙවත් යන එකෙක් මෝල් අමාරුවට උබේ ගෑනිට හුකල වදපු ළමයෙක් උබේ දරුවෙක් කරන්න හදාගන්න... ප්‍රායෝගික ජීවිතේදී කරන්න පුලවන් දේවල්ද බන් ඕව.. ගබ්සා කරන අක දැන් ඔතන කරන්න තියෙන විකල්පේ ඒ ලමයව අනාත නිවාසෙකට හරි අංගවිකල නිවාසෙකට බාර දෙන එකද...
    .:baffled:උඹ මෙක සිරියස් ගත්තේ ඇයි යකෝ?උත්තර දෙන්න බැරි ප්‍රශ්න එපා බං.:P?:rolleyes:

    දැන් මෙහෙම හිතමු.මම ගැණිව ඩුබායි යැව්වේ නැත්තං?:baffled:සිනොරියො එක ලොවෙත් නැහැ.

    ඔව් ළමයා සධාරණ හෙතුන් මත අනාත නිවාස‍යකට දුන්නොත් එතන ජිවතයක් විනාස වෙන්නෙ නැහැ නේ.?
    හරි හරිනේ?:D...එකනේ මෙතන ප්‍රධාන දේ.

    .උඹ කියන විදියට.එතකොට මම අර ඉහත කී ක්‍රියාමර්ග අනුගමන කරන්න බැරිද.ඉන්පසුව එ සඳහා නිතිමය පියවර අදාල දුශකයාට විරුද්දව ගන්න බැරිද?:D(එකතමයි යකෝ කිව්වේ නිවැරදි ලිංගික අධ්‍යපනය ලබා දේනන ඔනේ කියලා.)එ වාගේම මේ වාගේ අවස්ථාවල් වලක්වා ගන්න පුළුවන් වැරද්ද වෙන්න ඉස්ල්ලා වලක්ව ගන්න ක්‍රම තියනවා පසුවත් තියනවා.මේවා නිවැරදි අංශ මගින් දැනුවත් කළ යතුයි.ගබ්සාව නෙමෙයි විසදුම.

    අනික කාරණය පිය සෙනෙහ දෙන්නත් බැරි කම්ක් නැහැ......එක ඉතින් පුද්ගලයන් හිතන පතන විදහට වෙනස් වෙනවානේ:oo:

    සිනොරිය එක ප්‍රයොගික නැත:P
    ගැනි ඩුබායි යවන්නෙද නැත.මම බැදලත් නැත
    :lol:

    තවම මගේ මතය වෙනස් වි නැත:P
     
    thanujaka

    Well-known member
  • .:baffled:උඹ මෙක සිරියස් ගත්තේ ඇයි යකෝ?උත්තර දෙන්න බැරි ප්‍රශ්න එපා බං.:P?:rolleyes:

    ඊලග එක...
    උබ ජීවත් වෙන්නේ අනුරාධපුරේ...
    දුප්පත්කම හින්ද උබ උබේ දුවව කොලබ ගාර්මන්ට් එකකට එවනවා රස්සාව කරන්න...
    කෙල්ලට 18යි..
    කොහොමහරි කෙල්ල වැඩ ඇරිලා එන වෙලාවක අමනයෝ රොත්තක්ම එකතු වෙලා උබගේ දුවව අල්ලලා අමානුෂික විදිහට රේප් කරනවා...
    පස්සේ කෙල්ල සේරම දමල ගහල අපහු උබ ලගට එනවා අනුරාධපුරේට...
    දැන් උබ දැනගන්නවා මේ වෙච්ච දූෂණය නිසා උබේ කෙල්ල ගැබ්බර වෙලා කියල...
    දැන් උබ මොකද කරන්නේ...
    කෙල්ලට කියනවද අනේ කෙල්ලේ උබ ඔය ලමයවත් හදාගෙන වරදට සමාව දෙනවයි කියන මිනිහෙක්ව බැදගෙන ජීවත් වෙයන් කියල...
    නිකමට හිතපන්... වැදගත් මිනිහෙක් කීයටවත් දැන් උබගේ දුවව බදින්වද කියල...

    මේ දේ උබගේ දුවට උනා... මොකද්ද දැන් උබ ගන්න තීරණේ කියපන්කො මට...

    මම ඉන්නේ අනුරාධපුරේ නෙමෙයි මගේ දුවව මම ගාර්මන්ට් යවන්නෙත් නැ කියන එකනං මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම බලාපොරොත්තු වෙන්නේ නැ මචං...
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔතන ඔය ඩොක්ටර් කියල තියෙන්නේ පොස්ටිනොර් 2 එක ගැන... ඕකෙ එක පෙත්තක් රේප් වෙච්ච වෙලාවේම ගන්න ඕනේ... රේප් කෙස් වලදී එක කොහෙත්ම ප්‍රයෝගික නැ...
    පොස්ටිනොර් 1 2, සහ තවත් ඊටම ආදේශක පෙති කිහිපයක් ඇරුනම අනිත් ගබ්සා පෙති අළෙවි කිරීම නීතියෙන් තහනම්....

    හොදයි මචං... උබ අහල තියෙන කාරණා සියල්ලම අපි සිනාරියෝ එකක් මගින් පැහැදිලි කරගමු...
    රයිට් අපි මෙන්න මෙහෙම හිතමුකෝ... මේක නිකන් පැහැදිලි කිරීමකට ගන්න උදාහරණයක් විතරයි ඔකේ...

    උබ මචං නුවරඑළියේ ජීවත් වෙන ළමයි 4 දෙනක් ඉන්න දුප්පත් තාත්ත කෙනෙක්...
    උබ මචං උබේ දුප්පතකම හින්ද උබේ ගෑණිව ඩුබායි යවනවා...
    නමුත් එහෙදි ඒ ගෙදර මිනිහ අතින් උබේ ගෑණිව දූෂණයට ලක්වෙනවා...
    උබ කොහොමහරි ෆුල් ගේමක් දීල ගෑණිව ආපහු ලංකාවට ගෙන්න ගන්නවා...
    ඊට පස්සේ උබ දැනගන්නවා උබේ ගෑනිට අර මිනිහගෙන් ළමයෙක් හම්බවෙන්න එනවා කියල...
    දැන් උබ මොකද කරන්නේ... උබ කැමතිද අර කොහෙවත් යන හම්බයෙක් ගේ පව් කරගන්න ජීවිත කාලේ පුරාවටම? උබ කැමතිද අර ළමයාගේ තාත්ත වෙලා ඒ ලමයවත් බලාගන්න උබේ අනිත් ළමයින්ව වගේම? කොටින්ම උබ කැමතිද උබේ නම කොහෙවත් යන එකෙක්ගේ සෙල්ලක්කාර කමට හැදිච්ච දරුවෙක්ට දෙන්න?

    මේ ප්‍රශ්නෙට උබේ උත්තරේ ඔව් නං

    ඊලගට ඒ ලමයම අංගවිකල කෙනෙක් උනොත් උබ කැමතිද කොහෙවත් යන එකෙක් හින්ද උබේ ගැනිට හම්බ වෙන්න යන අංගවිකල ළමයට පිය සෙනහස දෙන්න?
    මොකෝ උබ අරාබි ගිහිල්ල අර මිනිහගෙන් නඩත්තු ඉල්ලන්නද? නැ..
    උබ කැමතිද කොහෙවත් යන එකෙක් මෝල් අමාරුවට උබේ ගෑනිට හුකල වදපු ළමයෙක් උබේ දරුවෙක් කරන් හදාගන්න... ප්‍රායෝගික ජීවිතේදී කරන්න පුලවන් දේවල්ද බන් ඕව.. ගබ්සා කරන එක ඇරුනම දැන් ඔතන කරන්න තියෙන විකල්පේ ඒ ලමයව අනාත නිවාසෙකට හරි අංගවිකල නිවාසෙකට බාර දෙන එකද...

    ඊලග එක...
    උබ ජීවත් වෙන්නේ අනුරාධපුරේ...
    දුප්පත්කම හින්ද උබ උබේ දුවව කොලබ ගාර්මන්ට් එකකට එවනවා රස්සාව කරන්න...
    කෙල්ලට 18යි..
    කොහොමහරි කෙල්ල වැඩ ඇරිලා එන වෙලාවක අමනයෝ රොත්තක්ම එකතු වෙලා උබගේ දුවව අල්ලලා අමානුෂික විදිහට රේප් කරනවා...
    පස්සේ කෙල්ල සේරම දමල ගහල අපහු උබ ලගට එනවා අනුරාධපුරේට...
    දැන් උබ දැනගන්නවා මේ වෙච්ච දූෂණය නිසා උබේ කෙල්ල ගැබ්බර වෙලා කියල...
    දැන් උබ මොකද කරන්නේ...
    කෙල්ලට කියනවද අනේ කෙල්ලේ උබ ඔය ලමයවත් හදාගෙන වරදට සමාව දෙනවයි කියන මිනිහෙක්ව බදාගෙන ජීවත් වෙයන් කියල...
    නිකමට හිතපන්... වැදගත් මිනිහෙක් කීයටවත් දැන් උබගේ දුවව බදින්වද කියල...
    කෙල්ලට 18යි..

    මේ දේ උබගේ දුවට උනා... මොකද්ද දැන් උබ ගන්න තීරණේ කියපන්කො මට...
    අයේ පාරක එඩිට් කරලා වාගේ.දැක්කේ නැත:oo:

    එක තමයි බං කිව්වේ.....විදිමත් ලිංගික අධ්‍යපනයක් දෙන්න ඕනේ කියලා.දැන් උඹට කිව්වේ...දැන් කියන්නේ අර ටැබ්ලෙට් එක වැඩක් නැහැයි කියලාද:P
    ඔව් එහෙමත වරදට සමාව දෙන්න පුළුවන්.එ වාගෙම අනාත නිවාසයකට බාර දෙන්න බැරිද දැන්.? එක ජිවතය විනාස විම වලක්වා ගන්න පුළූවන් .එ වාගේම උඹ කියන විදියට නිතියෙන් වැඩක් නැහැ දඩුවමක් දෙන්න බැරි දුශක්යන්ට.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • .:baffled:උඹ මෙක සිරියස් ගත්තේ ඇයි යකෝ?උත්තර දෙන්න බැරි ප්‍රශ්න එපා බං.:P?:rolleyes:

    දැන් මෙහෙම හිතමු.මම ගැණිව ඩුබායි යැව්වේ නැත්තං?:baffled:සිනොරියො එක ලොවෙත් නැහැ.

    ඔව් ළමයා සධාරණ හෙතුන් මත අනාත නිවාස‍යකට දුන්නොත් එතන ජිවතයක් විනාස වෙන්නෙ නැහැ නේ.?
    හරි හරිනේ?:D...එකනේ මෙතන ප්‍රධාන දේ.

    .උඹ කියන විදියට.එතකොට මම අර ඉහත කී ක්‍රියාමර්ග අනුගමන කරන්න බැරිද.ඉන්පසුව එ සඳහා නිතිමය පියවර අදාල දුශකයාට විරුද්දව ගන්න බැරිද?:D(එකතමයි යකෝ කිව්වේ නිවැරදි ලිංගික අධ්‍යපනය ලබා දේනන ඔනේ කියලා.)එ වාගේම මේ වාගේ අවස්ථාවල් වලක්වා ගන්න පුළුවන් වැරද්ද වෙන්න ඉස්ල්ලා වලක්ව ගන්න ක්‍රම තියනවා පසුවත් තියනවා.මේවා නිවැරදි අංශ මගින් දැනුවත් කළ යතුයි.ගබ්සාව නෙමෙයි විසදුම.

    අනික කාරණය පිය සෙනෙහ දෙන්නත් බැරි කම්ක් නැහැ......එක ඉතින් පුද්ගලයන් හිතන පතන විදහට වෙනස් වෙනවානේ:oo:

    සිනොරිය එක ප්‍රයොගික නැත:P
    ගැනි ඩුබායි යවන්නෙද නැත.මම බැදලත් නැත
    :lol:

    තවම මගේ මතය වෙනස් වි නැත:P

    නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්... අර ගත්තම ඌ රේප් චාර්ජස් වැටිලා හිරේ යයි... දැන් එකෙන් මොකද්ද වෙන සෙතේ...

    ඔව්... නිවැරදි ලිංගික අධ්‍යපානය මගින් ඕක අඩු කරන්න පුළුවන් වෙයි... නමුත් 100% වලක්වන්න පුළුවන් ද.. බැහැනේ බන්... එතකොට ඉතුරු ටික...

    සිනාරියෝ එකක් ප්‍රායෝගික නැ කියන්නේ මොකද්ද බන්...:oo:
    සිනාරියෝ එකක් කියල කිව්වේ එකනේ...

    අනික මගේ ගෑනි මම ඩුබායි යවන්නේ නැ... සෝ මට ඇදාල නැති හින්ද ඔය නීති වැඩක් නැ කියන එක කොයිතරන් දුරට සාධාරණද කියල නිකන් උබම හිතල බලපන්කො...

    හරි උබට මේක නොවුන වෙන්න පුළුවන්... නමුත් තව කෙනෙක්ට මේක වෙන්නත් පුළුවන්.. එතකොට...
     
    thanujaka

    Well-known member
  • අයේ පාරක එඩිට් කරලා වාගේ.දැක්කේ නැත:oo:

    එක තමයි බං කිව්වේ.....විදිමත් ලිංගික අධ්‍යපනයක් දෙන්න ඕනේ කියලා.දැන් උඹට කිව්වේ...දැන් කියන්නේ අර ටැබ්ලෙට් එක වැඩක් නැහැයි කියලාද:P
    ඔව් එහෙමත වරදට සමාව දෙන්න පුළුවන්.එ වාගෙම අනාත නිවාසයකට බර දෙන්න බැරිද දැන්.? එක ජිවතය විනාස විම වලක්වා ගන්න පුළූවන් .එ වාගේම උඹ කියන විදියට නිතියෙන් වැඩක් නැහැ දඩුවමක් දෙන්න බැරි දුශක්යන්ට.

    # විදිමත් ලිංගික අධ්‍යාපනයෙන් මිනිස්සුන්ගේ මෝල නවත්තන්න පුලුවන්ද බන්...
    # පොස්ටිනොර් 2 හොදයි කොල්ලෙක්ට කෙල්ලෙක්ට රූම් එකකදී උන හදියකට යුස් කරන්න... එහෙම නැතව රේප් කේස් වලදී ඔකේ ප්‍රයෝගික භාවිතය හරිම අඩුයි මචං...
    # එහෙම අපිට ඕන ඕන විදිහකට ළමා නිවාසෙකට ළමයි බාර දෙන්න බැ බන්.. බොහොම සීමිත පිරිසක් නේ ගන්නේ ඒවාට... එහෙම ඕන ඕන තරං ළමයි දන්නා පුළුවන් නං ඇයි කාණු ගානේ බෝක්කු ගානේ ළමයි විසිකරකර යන්නේ මිනිස්සු...
    # නීතියෙන් දඩුවම දෙන්න පුළුවන් දූශකයට... එහෙම කරයි කියල ඒකෙන් ළමයාගේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ නේ බන්...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්... අර ගත්තම ඌ රේප් චාර්ජස් වැටිලා හිරේ යයි... දැන් එකෙන් මොකද්ද වෙන සෙතේ...

    ඔව්... නිවැරදි ලිංගික අධ්‍යපානය මගින් ඕක අඩු කරන්න පුළුවන් වෙයි... නමුත් 100% වලක්වන්න පුළුවන් ද.. බැහැනේ බන්... එතකොට ඉතුරු ටික...

    සිනාරියෝ එකක් ප්‍රායෝගික නැ කියන්නේ මොකද්ද බන්...:oo:
    සිනාරියෝ එකක් කියල කිව්වේ එකනේ...

    අනික මගේ ගෑනි මම ඩුබායි යවන්නේ නැ... සෝ මට ඇදාල නැති හින්ද ඔය නීති වැඩක් නැ කියන එක කොයිතරන් දුරට සාධාරණද කියල නිකන් උබම හිතල බලපන්කො...

    හරි උබට මේක නොවුන වෙන්න පුළුවන්... නමුත් තව කෙනෙක්ට මේක වෙන්නත් පුළුවන්.. එතකොට...
    ඩුබායි යන කතාව කිව්වේ මම නිකන් බං.....:Pමම එකෙන් අදහස් කලේ නැහැ අනික් අයට එහෙම වුනාට කම්ක නැහැ කියලා.මම එකට දුන්න පිළිතුරම පාවිච්ච කරන්න පුළූවන් එකට.
    ඉතිරුටික කියලා සඳහන් කරෙ කුමක්ද?
    ගබ්සාවන් උඹ කියන්නේ 100% වලක්වගන්න පුළූවන්ද ? ස්ත්‍රි දුශන.? එතකොට ‍වැඩෙ වෙලා ඉවරනේ....එවගෙම අංගවිකල දරු උපත් සිදුවන එක වලක්වනන පුළූවන්ද.?

    එක තමයි එක සිදවෙන්න ඉස්ල්ලා වලක්වගන්න ඔනේ කියන එක බං.......ලිංගික අධ්‍යාපන්ය ලිංගික අධ්‍යපනය:oo:එ වාගෙම ප්‍රතිකර්ම.රිපිර්ට කර කර කියන්න බැහැ.උඹත් මාව වට්න්න පොටිනට් හොයනවා දාගෙන.:P:Dඅනේ අනේ.:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    # විදිමත් ලිංගික අධ්‍යාපනයෙන් මිනිස්සුන්ගේ මෝල නවත්තන්න පුලුවන්ද බන්...
    # පොස්ටිනොර් 2 හොදයි කොල්ලෙක්ට කෙල්ලෙක්ට රූම් එකකදී උන හදියකට යුස් කරන්න... එහෙම නැතව රේප් කේස් වලදී ඔකේ ප්‍රයෝගික භාවිතය හරිම අඩුයි මචං...
    # එහෙම අපිට ඕන ඕන විදිහකට ළමා නිවාසෙකට ළමයි බාර දෙන්න බැ බන්.. බොහොම සීමිත පිරිසක් නේ ගන්නේ ඒවාට... එහෙම ඕන ඕන තරං ළමයි දන්නා පුළුවන් නං ඇයි කාණු ගානේ බෝක්කු ගානේ ළමයි විසිකරකර යන්නේ මිනිස්සු...
    # නීතියෙන් දඩුවම දෙන්න පුළුවන් දූශකයට... එහෙම කරයි කියල ඒකෙන් ළමයාගේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ නේ බන්...
    $ගබ්සාවෙන් මිනිසුන්ගේ මොලෙ නවත්තන්න පුළුවන්ද බං.?:oo:
    ළමා නිවාසෙකට බාර දෙන්න බැරි කම්ක් නැද්ද?
    අන්න එක තමයි කාණූ ගානෙ බොක්කු ගාන විසිකරණ එක නවත්ත ගන්න බැයිද මං අහන්නේ....එතනත් හරියට නිතිය ක්‍රියාත්ම වෙන්න ඔනේ...ලිංගික අධ්‍යාපනය.සහ ප්‍රතිකර්ම.:rolleyes:

    අයියෝ...!:baffled:
     
    thanujaka

    Well-known member
  • ඩුබායි යන කතාව කිව්වේ මම නිකන් බං.....:Pමම එකෙන් අදහස් කලේ නැහැ අනික් අයට එහෙම වුනාට කම්ක නැහැ කියලා.මම එකට දුන්න පිළිතුරම පාවිච්ච කරන්න පුළූවන් එකට.
    ඉතිරුටික කියලා සඳහන් කරෙ කුමක්ද?
    ගබ්සාවන් උඹ කියන්නේ 100% වලක්වගන්න පුළූවන්ද ? ස්ත්‍රි දුශන.? එතකොට ‍වැඩෙ වෙලා ඉවරනේ....එවගෙම අංගවිකල දරු උපත් සිදුවන එක වලක්වනන පුළූවන්ද.?

    එක තමයි එක සිදවෙන්න ඉස්ල්ලා වලක්වගන්න ඔනේ කියන එක බං.......ලිංගික අධ්‍යාපන්ය ලිංගික අධ්‍යපනය:oo:එ වාගෙම ප්‍රතිකර්ම.රිපිර්ට කර කර කියන්න බැහැ.උඹත් මාව වට්න්න පොටිනට් හොයනවා දාගෙන.:P:Dඅනේ අනේ.:D

    ගබ්සාවෙන් 100% නවත්තන්න පුළුවන් ස්ත්‍රි දූෂණ නෙමෙයි බොළ...
    අනවශ්‍ය ගැබ් ගැනීම්....

    ලර්නර් ස්කූල්ස් තිබ්බ කියල වාහන හැප්පෙන එක නවත්තන්න පුල්වන්ද බන්...
    ඒ වගේම තමයි ලිංගික අධ්‍යපනය තිබ්බ කියල එකෙන් ස්ත්‍රි දූෂණ සහ අනවශ්‍ය ගැබ් ගැනීමඅඩුකරන්න පුළුවන් උනාට 100%කම නතර කරන්න පුලුවන්ද...

    උබ ඔය කියන ලීගල් ප්‍රතිකර්ම ගන්න පුළුවන් ගොහොම ලිමිටඩ් කාල සීමාවක් ඇතුලෙ විතරයි...
    එතනින පස්සේ...
     
    thanujaka

    Well-known member
  • $ගබ්සාවෙන් මිනිසුන්ගේ මොලෙ නවත්තන්න පුළුවන්ද බං.?:oo:
    ළමා නිවාසෙකට බාර දෙන්න බැරි කම්ක් නැද්ද?
    අන්න එක තමයි කාණූ ගානෙ බොක්කු ගාන විසිකරණ එක නවත්ත ගන්න බැයිද මං අහන්නේ....එතනත් හරියට නිතිය ක්‍රියාත්ම වෙන්න ඔනේ...ලිංගික අධ්‍යාපනය.සහ ප්‍රතිකර්ම.:rolleyes:

    අයියෝ...!:baffled:

    # ගබ්සාව කරන්න ඕනේ කිව්වේ මෝල නවත්තන්න නෙමෙයි උන්ගේ මෝල නිසා අගතියට පත්වෙන පාර්ශවයන්ට සහන සලසන්න...

    # ළමා නිවාස වලට එහෙම ඕන ඕන තරන් ළමයි බාරදෙන්න බැ බන්... ළමා නිවාස ටිකක් හරි ශේප්.. අංගවිකල නිවාස... එක අන්තිම අමාරුයි...

    #කොහොමද බන් ඉතින් කාණු ගානේ බෝක්කු ගානේ ළමයි විසික් කරන එක නවත්තන්නේ... මහා රැක ඇවිල්ල කොහෙටහරි විසිකරලා ගියාම අල්ලන්නේ කොහොමද ඕව...

    #ලිංගික අධ්‍යාපනය දියුණු කරා කියල 100% අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්තන්න පුලුවන්ද...
    80% පුළුවන් වෙයි.. ඉතුරු 20...

    # ප්‍රතිකර්ම කියල භාවිත කරන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමානයක් විතරනේ බන්.. ඒවායින් පුලුවන්ද බන් ඔය ප්‍රශ්න නවත්තන්න....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගබ්සාවෙන් 100% නවත්තන්න පුළුවන් ස්ත්‍රි දූෂණ නෙමෙයි බොළ...
    අනවශ්‍ය ගැබ් ගැනීම්....

    ලර්නර් ස්කූල්ස් තිබ්බ කියල වාහන හැප්පෙන එක නවත්තන්න පුල්වන්ද බන්...
    ඒ වගේම තමයි ලිංගික අධ්‍යපනය තිබ්බ කියල එකෙන් ස්ත්‍රි දූෂණ සහ අනවශ්‍ය ගැබ් ගැනීමඅඩුකරන්න පුළුවන් උනාට 100%කම නතර කරන්න පුලුවන්ද...

    උබ ඔය කියන ලීගල් ප්‍රතිකර්ම ගන්න පුළුවන් ගොහොම ලිමිටඩ් කාල සීමාවක් ඇතුලෙ විතරයි...
    එතනින පස්සේ...

    මම එකෙන් අදහස් කලේ .ගබ්සා කිරිම හරහා ස්ත්‍රි දුශන වලක්වන්න පුළුවන්ද බං.?මොලේ වෙනස් කරන්න පුළුවන්ද බං..:dull:
    ...ගබ්සා කිරිම ඔවට විසඳුම නෙවෙයි.නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු බයයි වැරදි කරන්න.ස්ත්‍රි දුශකයො නිතියෙ රැ‍හනින් පයින අවස්ථාත් තියනා නේ.?
    දැන උඹ කියනව අනවශ්‍ය ගැබ් ගැනිම් කියලා.උඹ මායි දන්න හැටියට දැන් ඔය ඉදිරියෙදි එන නිතිය හැටියට උඹ අදහස් කලේ ස්ත්‍රි දුශන අවස්ථාවේ උඹ අදහස් කලේ අනවශ්‍ය ගැබ් ගැනිම් කියලානේ.:oo:මම කියපු ප්‍රතිකර්ම,ලිංගික අධ්‍යාපනය පුළුල් ලෙස දුන්නොත්..මේවා වලක්වා ගන්න බැයිද?:confused:ඔව් ඉතින් ඒ කාල සිමාව මදිද..?තප්පර ගානකට නෙමෙයිනේ සිමා වෙලා තියෙනනේ.!

    මෙකයි බං කිව්වේ මෙක යනවා නන්ස්ටොප් ......
    :baffled::sorry::cool::eek:එකයි කිව්වේ ස්ටොප් වෙන්නං කියලා.!!!:oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දැන් මෙහෙම හිතමු.මම ගැණිව ඩුබායි යැව්වේ නැත්තං?සිනොරියො එක ලොවෙත් නැහැ.

    සිනොරිය එක ප්‍රයොගික නැත
    ගැනි ඩුබායි යවන්නෙද නැත.මම බැදලත් නැත

    තවම මගේ මතය වෙනස් වි නැත
    :lol::lol: උබ නම් මහ මැටි හරකෙක් බන්. එහෙම නැත්නම් තර්කයක් නැති නිසා මැටි හරකෙක් වගේ රගපානව. :rofl:
    ----------------------------------------------
    thanujaka උබ තවත් මොකට මූට පැහැදිලි කරානවද? ලංකාවෙ ගෑනු මදපෙරදිග යවනවද කියලවත්
    මූ දන්නෙ නැද්ද මන්ද? ළමා නිවාස වල ලමයි හුලගෙන් හැදෙනව වගේ මුගේ කතාව. අනික ඒ ළමයින්ට් පට්ට සැප කියල වෙන්න ඇති.
     
    thanujaka

    Well-known member

  • මම එකෙන් අදහස් කලේ .ගබ්සා කිරිම හරහා ස්ත්‍රි දුශන වලක්වන්න පුළුවන්ද බං.?මොලේ වෙනස් කරන්න පුළුවන්ද බං..:dull:
    ...ගබ්සා කිරිම ඔවට විසඳුම නෙවෙයි.නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු බයයි වැරදි කරන්න.ස්ත්‍රි දුශකයො නිතියෙ රැ‍හනින් පයින අවස්ථාත් තියනා නේ.?
    දැන උඹ කියනව අනවශ්‍ය ගැබ් ගැනිම් කියලා.උඹ මායි දන්න හැටියට දැන් ඔය ඉදිරියෙදි එන නිතිය හැටියට උඹ අදහස් කලේ ස්ත්‍රි දුශන අවස්ථාවේ උඹ අදහස් කලේ අනවශ්‍ය ගැබ් ගැනිම් කියලානේ.:oo:මම කියපු ප්‍රතිකර්ම,ලිංගික අධ්‍යාපනය පුළුල් ලෙස දුන්නොත්..මේවා වලක්වා ගන්න බැයිද?:confused:ඔව් ඉතින් ඒ කාල සිමාව මදිද..?තප්පර ගානකට නෙමෙයිනේ සිමා වෙලා තියෙනනේ.!

    මෙකයි බං කිව්වේ මෙක යනවා නන්ස්ටොප් ......
    :baffled::sorry::cool::eek:එකයි කිව්වේ ස්ටොප් වෙන්නං කියලා.!!!:oo:
    ස්ත්‍රී දූෂණ නවත්තන්න බැ.. නමුත් ඒවයින් වෙන හානිය අවම කරන්න පුළුවන්...
    ස්ත්‍රී දූෂකයෝ නෙමෙයි බන් එහෙමනං ඉතින් නීතියෙන් මිනීමරුවෝ කුඩ්ඩො ඉදන් නීතියෙන් රිංගන තැන තියෙන්නේ...
    උබ කියපු ප්‍රතිකර්ම,ලිංගික අධ්‍යාපනය පුළුල් ලෙස දුන්න කියල සහමුලින්ම ඕව නතර කරන්න බැනේ බන්... හොදට ලිංගික දැනුම තියෙන ගනුන්ට ඇයි ඔය හදිය වෙන්නේ නැද්ද...

    ඔය පෙති වල කාලසීමාව හොදටම මදි... ස්ත්‍රී දූෂණ වලදී වැඩේ හරි ආ ඔය යන්න කියල ගෙදර යවන්න නැහැනේ බන්.. වැඩි කාලසීමාවකදී පාවිච්චි කරන්න පුළුවන් පෙති ලංකාවේ තහනම් ගබ්සා නීතිය යටතේම... එකයි මෙතන තියෙන අවුල...
     
    thanujaka

    Well-known member
  • :lol::lol: උබ නම් මහ මැටි හරකෙක් බන්. එහෙම නැත්නම් තර්කයක් නැති නිසා මැටි හරකෙක් වගේ රගපානව. :rofl:
    ----------------------------------------------
    thanujaka උබ තවත් මොකට මූට පැහැදිලි කරානවද? ලංකාවෙ ගෑනු මදපෙරදිග යවනවද කියලවත්
    මූ දන්නෙ නැද්ද මන්ද? ළමා නිවාස වල ලමයි හුලගෙන් හැදෙනව වගේ මුගේ කතාව. අනික ඒ ළමයින්ට් පට්ට සැප කියල වෙන්න ඇති.

    ඔව් බන්... මටත් ඇති වගේ දැන්නම්...:sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔව් බන්... මටත් ඇති වගේ දැන්නම්...:sorry:
    මූ එක්කො තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්න්ම් කාමරෙන් එලියට වත් යන්නෙ නැති එකෙක්.මට නම් ඇති උනේ ත්‍රෙඩ් එකට විව්ස් වැටෙන්නෙ නෑ. ඒ කියන්නෙ කවුරුත් මේක බලන්නෙ නෑ. ඒ නිසා එකෙක් දෙන්නෙක්ගෙ බොළද තර්කවලට කෑගහන එක අපරාදයක්.ඔයා කියපු එක දෙයකට මම විරිද්ධයි. ඒ තමා ළමයි කානුවල දාල යන එක නවත්තන්න බෑ කියපු එක. ඒකට සාර්තක ක්‍රම ලෝකෙ තියෙනව. මම ඒ ආර්ටිකල්ස් කපල එකතු කරල තිබ්බ ෆයිල් එක නැති වෙලා.
    --------------------------------------------------------
    1.ලිංගික අධ්‍යාපන අද රටේ ඉතා දුර්වලයි.

    2.ලිංගික අධ්‍යාපනය එක රැයකින් දෙන්න බෑ. ඒ වගේම ඉහල වයස් සීමාවලට 30+ ලබාදීම ප්‍රයෝගික නෑ. වැඩමුලු පැවත්තුවත් සහභාගි වෙන්නෙ නැති නිසා.

    3.අද පටන් ගත්තත් ලිංගික අධ්‍යාපනයෙන් ඉහල සමාජයක් බිහිවෙන්න වසර 10ක් වත් යනව.

    4.එහෙම බිහි උනත් එයින් අනවශ්‍ය ගැබ්ගැනීම් 100% ක් නවත්තන්න බෑ. අද වෛද්‍යවිද්‍යාලයේ ඉන්න සිසිවියන්ගේ පවා ගබ්සා කිරීම් වාර්තාවෙලා තියෙනව.

    5.මොන දේ කොයි විදියට උනත් අංගවිකල, දූශන නිසා කළල ඇතිවීම වැලැක්විය නොහැකියි.

    6.ඒ අනුව අනවශ්‍ය ගැබ් ගැනීම අනිවාර්යෙන්ම ඇති වෙනව.

    7.නීතියෙන් තහනම් වුවත් නැතත් හෙට දිනයේදීත් අනාරක්ශිත ගබ්සා කිරීම 500+ සිදුවෙනව. නිවැරදි දත්ත නෑ. 900 පමණ කියල සදහන් වෙන්නෙ.

    8.ඒ අනුව අකල් මරණ, අතුරුවිපාක වැනි තත්වයන් සිදුවෙනව.

    9.නීතිගත කිරීම මගින් හොරෙන් කරන 500+යට රැකවරනයක් ලබදී සීමාවන් වලට යටත්ව ආරක්ශාකාරීත්වයක් ලබාදිය හැකියි.(
    ලිංගික අධ්‍යාපනය දියුනු වීම මත මෙම ප්‍රමාණය අඩු කරගත හැක.)

    10.එයින් අකල්මරන නවත්වාගත හැකි වන අතර ජාවාරම් නතර කරගත හැකියි.

    11.එහෙත් සීමාවලට යටත් නොවෙන ප්‍රතිශතයක් ඉතුරු වෙනව.

    12.එව නීතිවිරෝධීව නැතිකීරිමට ගන්න උත්සාහයන් බලධාරින් විසින් මැඩලිය යුතුයි.

    13.එ අනුව මවට අනවශ්‍ය දරුවන් (උපත්) යම් ප්‍රමානයක් ඉපදෙනව.

    14.එවැනි දරුවන් මහමග දමායෑමේ අවදානමක් පවතිනව. වර්තමානයේ ඕනතරම් වාර්තා වෙනව.

    15.
    එ අනු එවැනි දරුවන් රජයෙන් ලබා ගන්නා වැඩ පිලිවෙලක් දියත් කලයුතුයි. දැනට හන්ගේරියාව ආදී රටවල මේක සාර්තකව සිදුකරනව. මේ ක්‍රමය යටතෙ හන්ගේරියානු රජයට ලබාගත්ත පලමු දරුව ඈන් මතක විදියට, වීදියක නමක්.

    16.වසරකට රජයට ලබාගත හැකි දරුවන් උපරිම සීමවක් ඇතිවෙනව. නඩත්තු වියදම ඉහල බැවින්.

    17.ඒ අනුව,
    i.දරුවන් නොමැති අයහට හා රැක්වරනය ලබාදීමට හැකි අයට නඩත්තු දැරිය හැකි බවට පිලිගත් කරුනු මත භාරකාරත්වය පැවරිය හැක.
    ii.ලිංගික අධ්‍යාපනයෙන්, ගුනගරුක, ආකල්ප,වලින් හෙබි නීති ගරුක සමාජයක් ඇතිකිරීම මගින් බිහිවෙන දරුවන් ප්‍රමානය අඩු කරගැනීම.
    ii.ආධාර ලබා ගැනීම මගින් රැකවරණය ලබාදිය හැකි දරුවන් ප්‍රමාණය වැඩි කිරීම.

    ඔය විදියට සියලුම පැති වල අවධානය යොමුකරමින් රටට බරක් නෙවෙන දරුවන් බිහිකරගත හැකියි.

    thanujaka

    Well-known member
  • මූ එක්කො තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්න්ම් කාමරෙන් එලියට වත් යන්නෙ නැති එකෙක්.මට නම් ඇති උනේ ත්‍රෙඩ් එකට විව්ස් වැටෙන්නෙ නෑ. ඒ කියන්නෙ කවුරුත් මේක බලන්නෙ නෑ. ඒ නිසා එකෙක් දෙන්නෙක්ගෙ බොළද තර්කවලට කෑගහන එක අපරාදයක්.ඔයා කියපු එක දෙයකට මම විරිද්ධයි. ඒ තමා ළමයි කානුවල දාල යන එක නවත්තන්න බෑ කියපු එක. ඒකට සාර්තක ක්‍රම ලෝකෙ තියෙනව. මම ඒ ආර්ටිකල්ස් කපල එකතු කරල තිබ්බ ෆයිල් එක නැති වෙලා.

    ඔව් ඔව් මචං... ලෝකේ සාර්ථක ක්‍රම තියෙනවා... නමුත් ලංකාවේ, ඉන්දියාවේ වගේ රටවල ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බැනේ බන් ඒ දේවල්...
    රෑක ඇවිල්ල කොහාටහරි විසක් කරලා යන එක නවත්තන්න අපේ රටේ නං අමාරුයි මචං...
    නාගරිකව බැරි උනොත් දුර කොහෙහරි ගිහිල්ල හරි අතහැරලා එයි බං...:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    # ගබ්සාව කරන්න ඕනේ කිව්වේ මෝල නවත්තන්න නෙමෙයි උන්ගේ මෝල නිසා අගතියට පත්වෙන පාර්ශවයන්ට සහන සලසන්න...

    මෝල පාලනේ කරන්න තමයි මචන් අපිට අපේ හෙළ සිරිත් විරිත්, සoස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් නිසි අධ්‍යාපන ක්‍රමයක් තුළින් මිනිස්සුන්ට දෙන්න අවශ්‍ය. ඒ වගේම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් වැරදි කරන්නන් ඒ සඳහා පෙළඹීම නැවැත්වීම. තියෙන නීතියත් ක්‍රියාත්මක නොවී අළුත් නීති ගෙනෑවට වැඩක් වෙයිද? ඒවත් එච්චරම තමා.

    #ලිංගික අධ්‍යාපනය දියුණු කරා කියල 100% අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්තන්න පුලුවන්ද...
    80% පුළුවන් වෙයි.. ඉතුරු 20...

    මචන් ඇයි අපි කලින් ඒ 80% කරලා බලන්නෙ නැතුව ගබ්සාව ඉස්සරහට දාගන්නෙ? ලි0ගික අධ්‍යාපනය තුලින් 80%ක්ද ඊට වඩා වැඩිද අඩුද කියලා සොයාබලා ඉවර වෙලාම, ඒක අසාර්ථක නම් විතරක් අම්මගේ බඩේදිම මිනී මරන්න ලයිසන් එක දෙමු.
     
    Last edited:

    Similar threads