hamadema depaththak thiyenawa. mama katha kare bade inna lamayage rights gana. awajathaka kam kiyanne api hadagatta ewa. badedi sujatha unath awajathaka unath okkoma ekai. maha eunge waradi walata ipadenna inna podi uen pali nahaipadenna inna eka gana hithanna kalin , ara rape wecha gani gana hithapan
aa kella aurudu 14 , 15 ka wage podi wayasekedi ohoma rape wela pregnant
unoth aa kellage jeevitheyma ivarai
kohewath inna wal parayek karpau wedakata aa kella pali naha ney


.අවමානිසික්වය,අංගවිකල නිතිය ලබා දුන්නයි කියමු
.එතකොට මව් වරුන්ට ගබ්සා කිරිමේ තිරණය කල හැකි කියමු.ජිවයක් හැටියට කුස තුළ සිටින දරුවාට ජිවත් විමේ අයිතයක් නැද්ද දැන්
එතකොටත් අර ළමයා සමාජයේ විඳව විඳව නේද ඉන්නෙ?
උඹ මෙක සිරියස් ගත්තේ ඇයි යකෝ?උත්තර දෙන්න බැරි ප්රශ්න එපා බං.
?
ඔව් ඉතින් ඒ කාල සිමාව මදිද..?තප්පර ගානකට නෙමෙයිනේ සිමා වෙලා තියෙනනේ.!

