ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

thanujaka

Well-known member
  • හොඳයි අපි එහෙනම් බලමු උඹ ඔය කියන විදිහට ඔය නීතිය අපේ රටට ඇවිත් ඒ විදිහට, නිසි කලට ක්‍රියාත්මක වෙයිද කියල.

    කොහොම වුනත් පෞද්ගලික මතයක් විදිහට මම නම් කැමති නැහැ මොනම හේතුවක් යටතේ වත් තවත් ජීවිතයක් නැතිවෙනවා දකින්න.

    එල මචං...
    වෙන මුකුත් ප්‍රශ්නත් ඇවිත් නැති හින්ද ඔන්න අපි ත්‍රෙඩ් කැපුන එහෙනං...
    මට පුළුවන් පැහැදිලි කිරීම ඉතින් මං උබලට කරා...
    තීරණේ උබලට බාරයි...;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕකනේ කියන්නෙ. උඹ ආගම් කතාවක් ඇදල ගන්නවනෙ. :P

    හරි මම දන්න තරමින්, බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු වගේ මොන ආගම පැත්තෙන් බැලුවත් මිනී මැරීම පවක්. දෙවියන් අදහන ආගම් වලට අනුව නම් දෙවියන්ගේ අණට පිටුපෑමකුත් වෙනව ගබ්සාව.

    ආගමික, සදාචාරාත්මක පසුබිමක් තිබීම සියුම්ව හිතන්නට අත්‍යවශ්‍ය අoගයක්.

    :P:P:P
    නූතන රටවල නීතිය කෙරේ ආගමේ බලපෑම ක්ෂය වෙමින් යනවා කියල අපිට ලෝ එන්ට්‍රන්ස් ක්ලාස් එකේදි උගන්නලා තියෙනවා...:yes::yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එල මචං...
    වෙන මුකුත් ප්‍රශ්නත් ඇවිත් නැති හින්ද ඔන්න අපි ත්‍රෙඩ් කැපුන එහෙනං...
    මට පුළුවන් පැහැදිලි කිරීම ඉතින් මං උබලට කරා...
    තීරණේ උබලට බාරයි...;)

    එළ මචන්.
    11.gif
    ස්තුතියි.

    මේ වගේ නීතියක් ගෙනෙද්දි සලකා බැලියයුතු දේවල්, ඒ නීතිය අවශ්‍යද නැද්ද, ක්‍රියාත්මක කරද්දි ඇතිවෙන දුශ්කරතා වගේ වැදගත් දේවල් අපි මෙතන කතා කලා. පාර්ලිමේන්තුවෙදී මීට වඩා ගැඹුරින් මේ දේවල් ගැන කතා කරයි කියලා අපි බලාපොරොත්තු වෙමු. උඹලා වගේ බුද්ධ්මත් සoවාදයකට එන සෙට් එකක් ඉඳීම එළකිරියට වාසනාවක්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    :P:P:P
    නූතන රටවල නීතිය කෙරේ ආගමේ බලපෑම ක්ෂය වෙමින් යනවා කියල අපිට ලෝ එන්ට්‍රන්ස් ක්ලාස් එකේදි උගන්නලා තියෙනවා...:yes::yes::yes:

    පිරිහීමේ මුල. තමා නොහික්මුනු මිනිස්සුන්ව නීතියෙන් හික්මවීමේ අසාර්ථක ක්‍රමය. :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    :P:P:P
    නූතන රටවල නීතිය කෙරේ ආගමේ බලපෑම ක්ෂය වෙමින් යනවා කියල අපිට ලෝ එන්ට්‍රන්ස් ක්ලාස් එකේදි උගන්නලා තියෙනවා...:yes::yes::yes:

    developed kiyana countries godak secular countries neyda ?
    aawage Lankaweth unoth kohomada :rolleyes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පිරිහීමේ මුල. තමා නොහික්මුනු මිනිස්සුන්ව නීතියෙන් හික්මවීමේ අසාර්ථක ක්‍රමය. :P

    manussayek ge hikmeema athi karanna aagamak , darmayak awashyama naha machan loke oona taram innawa kisima religion ekak follow karanne nathi habai minissu wage hodata jeevath wena
    " your belief doesn't make you a better person your behavior does "
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පිරිහීමේ මුල. තමා නොහික්මුනු මිනිස්සුන්ව නීතියෙන් හික්මවීමේ අසාර්ථක ක්‍රමය. :P

    manussayek ge hikmeema athi karanna aagamak , darmayak awashyama naha machan loke oona taram innawa kisima religion ekak follow karanne nathi habai minissu wage hodata jeevath wena
    " your belief doesn't make you a better person your behavior does "

    මා දිය යුතු පිලිතුර වෙන සහෝදරයකු විසින් ලබා දී ඇත...:)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    මා දිය යුතු පිලිතුර වෙන සහෝදරයකු විසින් ලබා දී ඇත...:)

    මම පෞද්ගලිකවම සතුටු වෙනවා...ආගමයි රාජ්‍ය පාලනයයි දෙක පටලව ගන්නවට මම කැමති නෑ....

    anivarayen mamath aa mathaye tamai inne ,habai hithanna amarui Lankawa ema thathweta ei kiyala , secular country ekak kiyana eka ape minissu koi widiyata therum ganida kiyana eka tamai prashne
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    manussayek ge hikmeema athi karanna aagamak , darmayak awashyama naha machan loke oona taram innawa kisima religion ekak follow karanne nathi habai minissu wage hodata jeevath wena
    " your belief doesn't make you a better person your behavior does "

    your behavior is the result of your thoughts. your thoughts are born in your mind. your mind is sculpted by your beliefs, your culture, your religion, your environment, etc.. :yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    secular countries වලට උදාහරණ මොනවද මචන්?

    උඹලා කියන විදිහට ඒව පට්ට රටවල් වෙන්න ඇති :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    your behavior is the result of your thoughts. your thoughts are born in your mind. your mind is sculpted by your beliefs, your culture, your religion, your environment, etc.. :yes:

    well can't agree with you more ... indirectly you are saying the same thing , lets take the Muslims as a example , majority of Muslim countries has same kind of rules and culture is based on their religion
    but some Muslims become radicals while some people become moderate perhaps secular or neutral
    and these people are born as Muslims , raised in a country where culture is based On Islam , but their behavior is totally different
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    secular countries වලට උදාහරණ මොනවද මචන්?

    උඹලා කියන විදිහට ඒව පට්ට රටවල් වෙන්න ඇති :P

    ube oya "patta kiyana " eka measure karanne kohomada kiyala mama danne naha but mey secular ratawa; keepayak
    Sweden , Denmark , Japan , France , Norway , Australia , New Zealand etc :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම මේ ත්‍රෙඩ් එකට ආයෙ නෑවිත් ඉන්නම් කියල හිතුවෙ...ඒත් කතාව ඇදිල යනකොට නෑවිත් ඉන්න හිතුනෙ නෑ..මේ ත්‍රෙඩ් එක බලපු උනුයි කලින් ත්‍රෙඩ් එකේ මම ගනිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියන එකයි දැකලා සමහරක් අය මගේ බෞද්දත්වය ගැනත් ප්‍රශ්න කරල තිබුනා..මමත් මේ හිටියට මදුරුවෙක්වත් මරන්නෙ නැති එකෙක්..ඔය මේ දවස් වල එලකිරියෙ හැම කෙනාම කියන් මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපි පෙලේ පලවෙනි ලිපියෙ ඉදලම(දිවයින පත්තරේ යන්න පටන් ගත්තු දවසේ ඉදලම.)කියපු එකෙක්...මම දන්නවා දරු ගැබක් නැසීම පාපකර්මයක් කියන එකත්,කාමයේ වරදවා හැසිරීම පාපකර්මයක් කියන එකත්...කාමයේ වරදවා හැසිරීම කියන එක ලින්ගික සබදතාවකට ලඝු කරල හුග දෙනෙක් කතා කලත් ඒක ඊට වඩා ගැබුරට ගිය එකක් කියලත් මම දන්නවා...(මම මේ කියන්නෙ මගෙ පුරාජේරුවක් නෙවෙයි.අනිත් උන් මගේ ආගම ගැන ප්‍රශ්න කල නිසාත් මගේ ආගම පිලිබද දැනීම ප්‍රශ්න කල නිසාත්.)
    මම ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියපු තැනවත් මෙතනවත් මම මාව අදාල කරගෙන නෑ.ඒ කිව්වෙ මමත් ඔව්ව කරනවා කියලා කොතනකවත් කියලා නෑ.මම මගේ සීමාවන් දන්නවා..මම මේ කාරනයත් නීතිගත කරන්න කිව්වෙ මට සල්ලි හම්බ කරගන්නවත් මගේ රුදාවට අහින්සක ගෑනියෙක්ව බඩ උනොත් ඒකෙන් ගැලවෙන්නවත් නෙවෙයි...මේ ලන්කාවෙ.(මහා ලොකු සින්හල බෞද්ද ලන්කාවේ.)ඉන්නවා නමට විතරක් ආගමක් තියෙන උන් කරන වැරදි වලට අහින්සක ගෑනු විදවන්න ඕනෙ කියන එක කියන්න තරම් මම කුහක නෑ...අපි කොච්චර මෙතන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලත් තමන්ට අතවර කරපු එකාට ජාතකව උපදින්න ඉන්න එකෙක් බඩේ තියාගෙන දස මාසයක් ඉන්න එක ගෑනියෙකුට ලේසි නෑ..අපි නම් කියයි දසමාසයක් මොකක්ද කියලා...ඒත් අපි හිතන්නේ නෑ උන්ට ඒ දස මාසය ඇතුලත් කොයි තරම් පීඩනයක් ඇතිවෙයිද කියලා..
    අනික ඒ උපදින ලමයටත් මේ සමාජයේ ජීවත් වෙන එකත් ඊසි ගේමක් නෙවෙයි..අපේ අයියලා කොච්චර වාද බයිලා ගැහුවත් මේ රටේ තාමත් අප්පෙක් නැති දරුවෙක් දිහා බලන්නෙ වපරෙට...මම ඕකට උදාහරනයක් දෙන්නම්..අපි අපේ ආගම ගැන මෙතන මහා ලොකුවට කතා කලානේ..බුදුහාමුදුරුවොම දේශනා කරල තියෙනවා කුල බේදය කිසිම තේරුමක් නැති දෙයක් කියලා.ඒත් සති අන්ත පත්තරේක මන්ගල යෝජනා තීරය ඇරගෙන බැලුවාම කීදාහක් සමකුල සහකරුවන්ම පතනවාද?ඒ කියන්නෙ අවුරුදු දෙදාස් ගනනක් අපි මේ ආගම රැකගෙන ආවත් අපේ රටේ හුගක් උන් ඒක හරියට පිලිපදින්නෙ නෑ.
    මේ කතාවත් ඒ වගේ ආගම නියම ආකාරයෙන් පිලිපදින උන් ස්ත්‍රී දූශන නොකර යහපත් කල් කිරියාවෙන් ඉදී..එහෙම ඉන්නෙ නැති උන්ව අපිට අමතක කරන්න බෑනෙ.උන්ට විරුද්දව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ..
    හරියට අපේ රට විනාශ කරන්න එන සතුරන්ව අපි විනාශ කරල දානවා වගේ...අපි බෞද්ද්යො අපි මිනී මරන්නෙ නෑ කියල අපි නිකන් ඉන්නෙ නෑනෙ..රටේ ජනතාව පීඩාවෙන් මුදවගන්න රජයට යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා..ඒක ආගම එක්ක පටලව ගන්න එක වැරැද්දක්...
    බුදුහාමුදුරුවො ජීවමානව වැඩ වසන සමයෙත් හොරු හිටියා,මිනී මරුවො හිටියා,මස් මරන උන් හිටියා,ගනිකාවො හිටියා.ඒත් බුදුහාමුදුරුවො බිම්බිසාර රජතුමාට උපදෙස් දුන්නෙ නෑ එව්ව පව් වැඩ එව්ව තහනම් කරන්න කියල...උන් වහන්සේ දැනගත්තා ධර්ම මාර්ගයේ යන පිරිසක් ඉන්නවා ඒ අය ඒ මාර්ගයේ යයි කියලා..අවබෝධ කර ගන්න පින් නැති උන් වෙනුවෙන් කරන්න දෙයක් නෑ..ඒ අයට බලහත් කාරයෙන් ආගම පටවන්න බෑ..
    ඉතින් රටක් පාලනය කරද්දි ඔය දෙගොල්ලො ගැනම රජය අවධානය යොමුකරන්න ඕනෙ...ඒ නිසා රටේ නීති හැදෙනකොට ආගමට අනුකූල නොවෙන නීති උනත් පනවන්න වෙනවා..එහෙම කියල ආගම අදහන උන් පිරිහෙනව කියනව නම් ඒකා බොරුවක්...ඔය සේරම දේවල් තිබ්බ ඉන්දියාවෙ ආගමික ශාස්තෘවරුම කී දෙනෙක් බිහි උනාද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ තව දෙයක් කියන්න ඕනෙ...අර ශෙනික් සහෝදරයා කියල තිබ්බා අහෝසි කර්ම ගැන කතාවක්...අපිට ඉස්කෝලෙ පොතකත් ඔය අහෝසි කර්ම ගැන කියල තිබ්බ..ඒත් මම පස්සෙ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බනක ඇහුවා අහෝසි කර්ම කියල දෙයක් නෑ කියල..මම ඒ ගැන ටිකක් හිතල බැලුවා ඇත්තටම අහෝසි කර්ම කියල දෙයක් තියෙන්න බෑ...මොකද අපි අහල තියෙනව බුදු හිමිටත් සමහර පව් පල දුන්නා කියලා...ඒ කියන්නෙ අහෝසි කර්ම කියල ජාතියක් තියෙන්න බෑ..කිරිබත්ගොඩ හාමුදුරුවො හරි..බුදු කෙනෙකුටත් පව් පල දුන්න නම් වෙන අය ගැන කවර කතාද?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම මේ ත්‍රෙඩ් එකට ආයෙ නෑවිත් ඉන්නම් කියල හිතුවෙ...ඒත් කතාව ඇදිල යනකොට නෑවිත් ඉන්න හිතුනෙ නෑ..මේ ත්‍රෙඩ් එක බලපු උනුයි කලින් ත්‍රෙඩ් එකේ මම ගනිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියන එකයි දැකලා සමහරක් අය මගේ බෞද්දත්වය ගැනත් ප්‍රශ්න කරල තිබුනා..මමත් මේ හිටියට මදුරුවෙක්වත් මරන්නෙ නැති එකෙක්..ඔය මේ දවස් වල එලකිරියෙ හැම කෙනාම කියන් මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපි පෙලේ පලවෙනි ලිපියෙ ඉදලම(දිවයින පත්තරේ යන්න පටන් ගත්තු දවසේ ඉදලම.)කියපු එකෙක්...මම දන්නවා දරු ගැබක් නැසීම පාපකර්මයක් කියන එකත්,කාමයේ වරදවා හැසිරීම පාපකර්මයක් කියන එකත්...කාමයේ වරදවා හැසිරීම කියන එක ලින්ගික සබදතාවකට ලඝු කරල හුග දෙනෙක් කතා කලත් ඒක ඊට වඩා ගැබුරට ගිය එකක් කියලත් මම දන්නවා...(මම මේ කියන්නෙ මගෙ පුරාජේරුවක් නෙවෙයි.අනිත් උන් මගේ ආගම ගැන ප්‍රශ්න කල නිසාත් මගේ ආගම පිලිබද දැනීම ප්‍රශ්න කල නිසාත්.)

    උඹ මදුරුවෝ මරන්න කැමති නෑ, හැබැයි මිනී මරන්න නීති දානවට කැමතියි. උඹගෙ ලොජික් එක මට නම් තේරෙන්න නෑ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    secular countries වලට උදාහරණ මොනවද මචන්?

    උඹලා කියන විදිහට ඒව පට්ට රටවල් වෙන්න ඇති :P

    මම අහල තියෙන හොදම උදාහරනය නෙදර්ලන්තය...මම අදුනන කෙනෙක් එහෙ ගිහින් ආවා...එහෙ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවලු...ගනිකාවො නම් ගනිකාවො,සමලින්ගික විවාහ නම් එව්වා,........ඒ විතරක් නෙවෙයි කුඩු ගහන්න ඕනෙ නම් ඒකටත් අවසර තියෙනවලු.(නියමිත මාත්‍රාවක්.)එහෙම කියල ඒ රටවල් කඩන් වැටිල නෑ..:rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දූශකයන් කියන්නෙ මානසික රෝගීන් පිරිසක්නේ මචන්. ඒක මේ නීතියෙන් වෙනස් වෙන්නෙ නෑනෙ. එතකොට අපි බලමු මේ නීතිය හරහා දූශණයට ලක්වෙච්ච තරුණියට ලැබෙන සහනය. ඇය දූශණයට ලක් වීම නිසා ඇයට ලැබෙන දරුවා ඇයට අනවශ්‍ය නිසා ගබ්සා කරන්න නීතියෙන් ඉඩ ලැබෙනවා. ඕක තමයි ලැබෙන එකම සහනය. දැනට වෙන්නෙ දරුවා ලැබුනහම තම්න්ට එපා නම් අනාත නිවාසයකට බාර කිරීම.

    මම කලිනුත් ලියලා ඇති: ඕක නීතිගත වුනහම කවුරු හරි ගැහැනියකට වාද කරන්න පුළුවන්, දූශණය වුනු කෙනෙකුට හම්බෙන දරුවා මරන්න ඉඩ දුන්නේ ඒ දරුවා එපා නිසයි, මටත් දරුවා එපා, මේ දරුවත් වැරදිලා හිට්ටෝගත්තු එකක්. ඒක නිසා මටත් මේ දරුවව මරන්න ඕන කියලා. ඔය නීතිය පිළිඅරගෙන උඹලට පුලුවන්ද ඒ කරුනට බැහැ කියන්න. ඔතනින් පටන් ගත්ත විසබීජෙ ඉවර වෙන්නේ කොතනින්ද?

    සරළයි ඒත් එහෙම වෙයිද? අද එහෙම කලට වේලාවට ක්‍රියාත්මක වෙන නීතියක් තියෙනවද prima facie, bona fide ප්‍රින්සිපල්ස් වලට අනුව?
    උත්තර දීපුව ආයිත් අහන්නෙ ඇයි බන්? :angry: තේරුමක් නෑනෙ. දීපු උත්තරේ quote කරල අහන්නෙ දීපු උත්තරේ ගැන නෙමේ කලින් ප්‍රශ්නෙමයි. :dull: මම කලින් මේකට උත්තර දීල තියෙන්නෙ. උබ් ඒක දැක්කෙ නෑ වගේ උන්නට අපට කරන්න දෙයක් නෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මේ කතාවත් ඒ වගේ ආගම නියම ආකාරයෙන් පිලිපදින උන් ස්ත්‍රී දූශන නොකර යහපත් කල් කිරියාවෙන් ඉදී..එහෙම ඉන්නෙ නැති උන්ව අපිට අමතක කරන්න බෑනෙ.උන්ට විරුද්දව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ..

    එතකොට ඒ ක්‍රියාමාර්ගෙ තමයි ගණිකා වෘත්තිය නීතිගත කරලා, ගබ්සාවට ඉඩදෙන එක. එහෙම කලහම ස්ත්‍රී දූශන නතර වෙලා, අනවශ්‍ය ලමයි නැතිවෙලා යනවනෙ. :confused:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ මදුරුවෝ මරන්න කැමති නෑ, හැබැයි මිනී මරන්න නීති දානවට කැමතියි. උඹගෙ ලොජික් එක මට නම් තේරෙන්න නෑ.

    ඔයා මම කියන එක හරියට තේරුම් ඇරැන් නෑ එක්කො ඔයාට තේරෙන විදිහට මට කියන්න තේරෙන්නෙ නෑ...සරලව කිව්වොත් ඔව්..මම ඒ නීති දානවට කැමතියි..මොකද ඒ නීති අවශ්‍ය කරන කොටසක් මේ සමාජයේ ඉන්නවා..අන්න ඒ නිසා..ඒ අයට ආගම අදාල කර ගන්න බැරි නිසා..:rolleyes:
     
    Similar threads