ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලෝකෙ අනිත් රටවල් වල හොඳට වෙන දේවල් සේරම ලන්කාවෙදි දැලිපිහි වෙන්නෙ ඇයි?

අපේ රටේ ඉඳගෙන ඇයි බන් අනිත් රටවල විදිහට ජීවත් වෙන්න හදන්නෙ? :confused:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මමත් බලාපොරොත්තු වෙනවා මොන රට ගැනද ඔය කතා කරන්නෙ කියල දැනුවත් ඇති කියල.
    ඔව් ඔබේ විව් පොයින්ට් එක මට පේනවා. මම කතා කරන්නේ කළලයක් විදිහට අර ගැබිනියගෙ කුසේ ඉන්න එකාගෙ ජීවත් වෙන්න තියෙන අයිතිය ගැනත්, ඒක තීරණය කරන්න අනිත් අයට තියෙන අයිතිය ගැනත් මචන්. ඔබේ විව් පොයින්ට් එකෙන් ආවරනය නොවන කොටස. දූශණ ඇතිවෙන්න හේතු අඩුකරන එක, අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්ව ගන්න එක වගේ ප්‍රශ්ණ විසඳන්න; මිනී මැරීම කරන්න පටන් ගන්නවට වඩා, ප්‍රශ්ණ ඇතිවීම වළක්වගන්න උත්සාහ කිරීමයි මම යෝජනා කරන්නෙ. එහෙම කරන්න බැරි සමාජයකට ඔය නීති දැමීම තියන තත්වය නරක අතට යැවීමක්. හරියට නිකන් කුඩු ගහන එක නවත්තන්න බැරි නිසා ඒක නීතිගත කරන්න කියනව වගේ.
    මේ අන්තිම රිප්ලයි එක මට උබට මොලේ දෙන්න බෑ. උබ එකම හුයන්න ආයි ආයිත් අහනව. ඇයි හුත් කීපාරක් කියන්නද ආකල්ප, දැනුම අතින් මොන තරම් උසස් කලත් 100% අනවශ්‍ය ගැබ ගැනීම නවත්වන්න බෑ කියන එක. කීදෙනෙක් එහෙම බැරි ඇයි කියල මේකෙ කරුනු දාල තියෙනවද? පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝපන්. ඒ ළමයි තනියම හැදෙනව නම් හෝ උබ හදනව නම් අනේ ඔව් ගබ්සාව අවශ්‍ය නෑ. නමුත් එහෙම ළමයි ජීවත් කරවපන් කියල අහිංසක මිනිස්සුන්ගේ මුලු ජීවිත කාලයම උදුර ගන්න මොන තරම් දුක්ඛිතද? උබ හිතන්නෙ අවමානසික දරුවෙක්, අංගවිකල දරුවෙක් ගෙදරක ඉන්න බල්ලෙක් හදනව වගේ කියලද? :rofl: සරලයි කියලද? අනේ ඒ ළමයට කතා කරන්නයි, මනස වැඩෙන්නෙයි නැති එකනෙ වෙන මොන ප්‍රශනද කියලද උබල හිතන් ඉන්නෙ. :lol: ලොල් සමාජෙ දැකල නැති උබලට තේරුම්කරන්න යන අපිටයි ගහන්න ඕනෙ. යකෝ එහෙව් ළමයෙක් හදනව කියන්නෙ මුලු ජීවිතේම හම්බ කරන සියල්ලම ඉවරයි කියන එක. කොටින්ම මිහිපිට අපායක් වෙනව දෙමව්පියන්ට. ඒ දරුවටත් කතා කරන්න පුලුවන් උනානම් අහයි මොන හුත් තොපි මේ කරන්නෙ මාව මරන්නෙ නැතුව කියල.. :sorry: ඒ තරම් දරුණු ප්‍රශ්නයක් ඒක. එවැනි දරුවො ඉන්න අය සමාජීය වශයෙන් මානසික වශයෙන්, කායික වශයෙන් තුන් පැත්තෙන්ම වැටෙනව. ඔවුන් බොහෝ වෙලාවට සමාජයෙන් හැන්ගිලා ජීවත් වෙන්නෙ. දැකපු නැති එකාට මේ දුක අපිට කියන්න බෑ. එවැනි දරුවෙක් ජීවත් කරවන්න දෙන ගේම ගිහින් බලල ඇවිත් කතාකරපන්කො. සල්ලි ටික බේත් වලටම ඉවරයි.

    සමාජෙ දකින්නෙ නැතුව සමාජ ප්‍රශ්න කතා කරන්න එපා. ප්ලීස්. :yes::yes:
     
    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    actually i first stepped into this thread believing that abortion must remain illegal.
    but reading thanujaka brother's comments really changed my view on abortion.
    he has clearly describe why abortion should be legalized.
    MihiCherub brother has also pointed out some important points.
    however nice explanation brother thanujaka.:)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ අන්තිම රිප්ලයි එක මට උබට මොලේ දෙන්න බෑ. උබ එකම හුයන්න ආයි ආයිත් අහනව. ඇයි හුත් කීපාරක් කියන්නද ආකල්ප, දැනුම අතින් මොන තරම් උසස් කලත් 100% අනවශ්‍ය ගැබ ගැනීම නවත්වන්න බෑ කියන එක. කීදෙනෙක් එහෙම බැරි ඇයි කියල මේකෙ කරුනු දාල තියෙනවද? පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝපන්. ඒ ළමයි තනියම හැදෙනව නම් හෝ උබ හදනව නම් අනේ ඔව් ගබ්සාව අවශ්‍ය නෑ. නමුත් එහෙම ළමයි ජීවත් කරවපන් කියල අහිංසක මිනිස්සුන්ගේ මුලු ජීවිත කාලයම උදුර ගන්න මොන තරම් දුක්ඛිතද? උබ හිතන්නෙ අවමානසික දරුවෙක්, අංගවිකල දරුවෙක් ගෙදරක ඉන්න බල්ලෙක් හදනව වගේ කියලද? :rofl: සරලයි කියලද? අනේ ඒ ළමයට කතා කරන්නයි, මනස වැඩෙන්නෙයි නැති එකනෙ වෙන මොන ප්‍රශනද කියලද උබල හිතන් ඉන්නෙ. :lol: ලොල් සමාජෙ දැකල නැති උබලට තේරුම්කරන්න යන අපිටයි ගහන්න ඕනෙ. යකෝ එහෙව් ළමයෙක් හදනව කියන්නෙ මුලු ජීවිතේම හම්බ කරන සියල්ලම ඉවරයි කියන එක. කොටින්ම මිහිපිට අපායක් වෙනව දෙමව්පියන්ට. ඒ දරුවටත් කතා කරන්න පුලුවන් උනානම් අහයි මොන හුත් තොපි මේ කරන්නෙ මාව මරන්නෙ නැතුව කියල.. :sorry: ඒ තරම් දරුණු ප්‍රශ්නයක් ඒක. එවැනි දරුවො ඉන්න අය සමාජීය වශයෙන් මානසික වශයෙන්, කායික වශයෙන් තුන් පැත්තෙන්ම වැටෙනව. ඔවුන් බොහෝ වෙලාවට සමාජයෙන් හැන්ගිලා ජීවත් වෙන්නෙ. දැකපු නැති එකාට මේ දුක අපිට කියන්න බෑ. එවැනි දරුවෙක් ජීවත් කරවන්න දෙන ගේම ගිහින් බලල ඇවිත් කතාකරපන්කො. සල්ලි ටික බේත් වලටම ඉවරයි.

    සමාජෙ දකින්නෙ නැතුව සමාජ ප්‍රශ්න කතා කරන්න එපා. ප්ලීස්. :yes::yes:

    මෙච්චරම තමා මටත් උඹට කියන්න තියෙන්නෙ:
    සමාජෙ දකින්නෙ නැතුව සමාජ ප්‍රශ්න කතා කරන්න එපා. ප්ලීස්. :yes::yes:

    තවත් කෙනෙක්ගේ අදහස් ඉවසන්න පුරුදු වෙයන් 'හු' යනු වලින් කතාකරන්න ඉස්සර වෙලා. ෆෝරම් එකකට මිනිස්සු එන්නෙ තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න. ඒ අදහස් උඹට හරියන ඒවම වෙන්නෙ නෑ. ඒක තේරුම් ගනින්. මෙතන්ට වාද කරලා දිනන්න නෙවෙයි, දැනුම බෙදාහදාගන්න වරෙන්.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කතා කරපු දේවල් වල සාරාoශයක් ගත්තොත්; නීති සම්පාදනයේදී මේ කාරනා ඔක්කොම සැලකිල්ලට ගන්න වෙනවා. වෙන් වෙන් වශයෙන් සහ සාමූහිකව:

    1. ගබ්සාව එයට ලක්වන කාන්තාවගේ පැත්තෙන් - සමාජමය, ආර්ථික, මනෝවිද්‍යාත්මක පැති.
    2. ගබ්සාව එයට ලක්වන දරුවාගේ පැත්තෙන් - ජීවත්වීමට ඇති අයිතිය.
    3. ගබ්සාව නීතිගත කලහොත් ඇතිවිය හැකි සමාජමය ගැටළු.
    4. ගබ්සාව නීතිගත කලහොත් එම නීතීන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවියහැකි ගැටළු.
    5. ගබ්සාව නීතිගත කිරීම හැර මෙම තත්වය පාලනය කිරීමට ඇති විකල්ප ක්‍රියාමාර්ග මොනවාද?

    තව තියෙනව නම් මේ ලිස්ට් එකට එකතු කරමු.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක නීති ගතකරන්නේ අපිට ආදරේට නෙමේ,,.. සිංහල අපිට ඉක්මනට බායි කියන්න....
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    "අයිතීන්" කියන්නෙ උපතින් පස්සෙ ලැබෙන්නක්:yes:

    කළල අවස්තාව පහු නොකර උපන් ඕපපාතිකව බිහිවුන අයට පමණක්ද "අයිතීන්" තියෙන්නෙ? එහෙම මිනිස්සු ඉන්නවද මන්දා.:confused:

    උපදින්න නම් ඊට අවශ්‍ය අවස්ථාවන් පහු කරල තියෙන්න ඕන. උපන් එකාට ලැබෙන අයිතීන්, ඉපදෙන්න ඉන්න එකාට නැත කියල කියන ලොජික් එක මට නම් පිළිගත නොහැක. :no:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හරියට වැඩුණු නැති කලලයක්, එහෙමත් නැත්නම් ආබාධිත තත්වයේ කියල හදුනාගත්ත කලලයක් වගේ දෙයක් abort කරන්න දැනටමත් නීතියෙන් ප්‍රශ්නයක් නැත්නම් abortion නීතිගත කරන එක අවශ්‍ය නෑ.. මම මුලින් කියපු දේවල් ඇරෙන්න abort කරන එක මිනීමැරුමක්.. පොඩි උනත් එත් මනුස්සයෙක්.. අමු අමුවේ මරණ එක මිනීමැරුමක්.. ඕක නීතිගත කරපුවම නම් අයාලේ යන උන්ට licence දුන්න වගේ වැඩක් තමයි.. ඒ නිසා ගොඩක් අය ඕක හොදයි කියයි.. ඔහොම ගියොත් ටික කාලෙකින් අර china වල වගේ ඇබෝර්ට් කරපු කළල කෑවත් කමක් නෑ පණ නෑනේ කියලත් කියයි.. ලෝකේ නැතිවෙන්න යනවා කියන්නේ බොරු නෙවෙයි..
    you are dreaming. It's not going to be an open license to abort. It will allow abortion if it is a deformed one or as a result of rape or other severs social issues. Current only allow if the mother is in the danger of loosing life. This is an essential change of law in humanitarian grounds.
     
    May 21, 2013
    80
    13
    0
    කළල අවස්තාව පහු නොකර උපන් ඕපපාතිකව බිහිවුන අයට පමණක්ද "අයිතීන්" තියෙන්නෙ? එහෙම මිනිස්සු ඉන්නවද මන්දා.:confused:

    උපදින්න නම් ඊට අවශ්‍ය අවස්ථාවන් පහු කරල තියෙන්න ඕන. උපන් එකාට ලැබෙන අයිතීන්, ඉපදෙන්න ඉන්න එකාට නැත කියල කියන ලොජික් එක මට නම් පිළිගත නොහැක. :no:
    උඹ කියන විදිහට ගත්තොත් ශුක්‍රාණුවටත් අයිතීන් තියනවා...ඒ නිසා ස්වයං වින්දනයත් (පිරිමි) වැරදී:nerd:
     
    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    හරියට වැඩුණු නැති කලලයක්, එහෙමත් නැත්නම් ආබාධිත තත්වයේ කියල හදුනාගත්ත කලලයක් වගේ දෙයක් abort කරන්න දැනටමත් නීතියෙන් ප්‍රශ්නයක් නැත්නම් abortion නීතිගත කරන එක අවශ්‍ය නෑ.. මම මුලින් කියපු දේවල් ඇරෙන්න abort කරන එක මිනීමැරුමක්.. පොඩි උනත් එත් මනුස්සයෙක්.. අමු අමුවේ මරණ එක මිනීමැරුමක්.. ඕක නීතිගත කරපුවම නම් අයාලේ යන උන්ට licence දුන්න වගේ වැඩක් තමයි.. ඒ නිසා ගොඩක් අය ඕක හොදයි කියයි.. ඔහොම ගියොත් ටික කාලෙකින් අර china වල වගේ ඇබෝර්ට් කරපු කළල කෑවත් කමක් නෑ පණ නෑනේ කියලත් කියයි.. ලෝකේ නැතිවෙන්න යනවා කියන්නේ බොරු නෙවෙයි..

    :yes: :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,236
    113
    Ohio, USA
    ගබ්සාවට අනුබලදෙනවා කියන්නේ වක්‍රව දුරාචාරයට අනුබලදීමක් වෙනවා... කැත වැඩක්.
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    රට යන අතට ගියොත් අපි ඔක්කොම වලේ මචෝ. රට හරි අතට යවල අපිත් ඒ එක්කම යමු. අපි ඒක නොකලොත් අපි වෙනුවෙන් ඒක කරන්න වෙන කෙනෙක් නෑ.
    :yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ කියන විදිහට ගත්තොත් ශුක්‍රාණුවටත් අයිතීන් තියනවා...ඒ නිසා ස්වයං වින්දනයත් (පිරිමි) වැරදී:nerd:

    සoසේචනයක් නොවී ශුක්‍රාණුවකින් පමණක් ඉපදෙන ජීවීන් කොටසක් ඉන්නව නම් :yes:
     
    Similar threads