ලෝකෙ අනිත් රටවල් වල හොඳට වෙන දේවල් සේරම ලන්කාවෙදි දැලිපිහි වෙන්නෙ ඇයි?
අපේ රටේ ඉඳගෙන ඇයි බන් අනිත් රටවල විදිහට ජීවත් වෙන්න හදන්නෙ?

ලෝකෙ අනිත් රටවල් වල හොඳට වෙන දේවල් සේරම ලන්කාවෙදි දැලිපිහි වෙන්නෙ ඇයි?

මේ අන්තිම රිප්ලයි එක මට උබට මොලේ දෙන්න බෑ. උබ එකම හුයන්න ආයි ආයිත් අහනව. ඇයි හුත් කීපාරක් කියන්නද ආකල්ප, දැනුම අතින් මොන තරම් උසස් කලත් 100% අනවශ්‍ය ගැබ ගැනීම නවත්වන්න බෑ කියන එක. කීදෙනෙක් එහෙම බැරි ඇයි කියල මේකෙ කරුනු දාල තියෙනවද? පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝපන්. ඒ ළමයි තනියම හැදෙනව නම් හෝ උබ හදනව නම් අනේ ඔව් ගබ්සාව අවශ්‍ය නෑ. නමුත් එහෙම ළමයි ජීවත් කරවපන් කියල අහිංසක මිනිස්සුන්ගේ මුලු ජීවිත කාලයම උදුර ගන්න මොන තරම් දුක්ඛිතද? උබ හිතන්නෙ අවමානසික දරුවෙක්, අංගවිකල දරුවෙක් ගෙදරක ඉන්න බල්ලෙක් හදනව වගේ කියලද?මමත් බලාපොරොත්තු වෙනවා මොන රට ගැනද ඔය කතා කරන්නෙ කියල දැනුවත් ඇති කියල.
ඔව් ඔබේ විව් පොයින්ට් එක මට පේනවා. මම කතා කරන්නේ කළලයක් විදිහට අර ගැබිනියගෙ කුසේ ඉන්න එකාගෙ ජීවත් වෙන්න තියෙන අයිතිය ගැනත්, ඒක තීරණය කරන්න අනිත් අයට තියෙන අයිතිය ගැනත් මචන්. ඔබේ විව් පොයින්ට් එකෙන් ආවරනය නොවන කොටස. දූශණ ඇතිවෙන්න හේතු අඩුකරන එක, අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්ව ගන්න එක වගේ ප්‍රශ්ණ විසඳන්න; මිනී මැරීම කරන්න පටන් ගන්නවට වඩා, ප්‍රශ්ණ ඇතිවීම වළක්වගන්න උත්සාහ කිරීමයි මම යෝජනා කරන්නෙ. එහෙම කරන්න බැරි සමාජයකට ඔය නීති දැමීම තියන තත්වය නරක අතට යැවීමක්. හරියට නිකන් කුඩු ගහන එක නවත්තන්න බැරි නිසා ඒක නීතිගත කරන්න කියනව වගේ.
සරලයි කියලද? අනේ ඒ ළමයට කතා කරන්නයි, මනස වැඩෙන්නෙයි නැති එකනෙ වෙන මොන ප්‍රශනද කියලද උබල හිතන් ඉන්නෙ.
ලොල් සමාජෙ දැකල නැති උබලට තේරුම්කරන්න යන අපිටයි ගහන්න ඕනෙ. යකෝ එහෙව් ළමයෙක් හදනව කියන්නෙ මුලු ජීවිතේම හම්බ කරන සියල්ලම ඉවරයි කියන එක. කොටින්ම මිහිපිට අපායක් වෙනව දෙමව්පියන්ට. ඒ දරුවටත් කතා කරන්න පුලුවන් උනානම් අහයි මොන හුත් තොපි මේ කරන්නෙ මාව මරන්නෙ නැතුව කියල..
ඒ තරම් දරුණු ප්‍රශ්නයක් ඒක. එවැනි දරුවො ඉන්න අය සමාජීය වශයෙන් මානසික වශයෙන්, කායික වශයෙන් තුන් පැත්තෙන්ම වැටෙනව. ඔවුන් බොහෝ වෙලාවට සමාජයෙන් හැන්ගිලා ජීවත් වෙන්නෙ. දැකපු නැති එකාට මේ දුක අපිට කියන්න බෑ. එවැනි දරුවෙක් ජීවත් කරවන්න දෙන ගේම ගිහින් බලල ඇවිත් කතාකරපන්කො. සල්ලි ටික බේත් වලටම ඉවරයි.


මේ අන්තිම රිප්ලයි එක මට උබට මොලේ දෙන්න බෑ. උබ එකම හුයන්න ආයි ආයිත් අහනව. ඇයි හුත් කීපාරක් කියන්නද ආකල්ප, දැනුම අතින් මොන තරම් උසස් කලත් 100% අනවශ්‍ය ගැබ ගැනීම නවත්වන්න බෑ කියන එක. කීදෙනෙක් එහෙම බැරි ඇයි කියල මේකෙ කරුනු දාල තියෙනවද? පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝපන්. ඒ ළමයි තනියම හැදෙනව නම් හෝ උබ හදනව නම් අනේ ඔව් ගබ්සාව අවශ්‍ය නෑ. නමුත් එහෙම ළමයි ජීවත් කරවපන් කියල අහිංසක මිනිස්සුන්ගේ මුලු ජීවිත කාලයම උදුර ගන්න මොන තරම් දුක්ඛිතද? උබ හිතන්නෙ අවමානසික දරුවෙක්, අංගවිකල දරුවෙක් ගෙදරක ඉන්න බල්ලෙක් හදනව වගේ කියලද?සරලයි කියලද? අනේ ඒ ළමයට කතා කරන්නයි, මනස වැඩෙන්නෙයි නැති එකනෙ වෙන මොන ප්‍රශනද කියලද උබල හිතන් ඉන්නෙ.
ලොල් සමාජෙ දැකල නැති උබලට තේරුම්කරන්න යන අපිටයි ගහන්න ඕනෙ. යකෝ එහෙව් ළමයෙක් හදනව කියන්නෙ මුලු ජීවිතේම හම්බ කරන සියල්ලම ඉවරයි කියන එක. කොටින්ම මිහිපිට අපායක් වෙනව දෙමව්පියන්ට. ඒ දරුවටත් කතා කරන්න පුලුවන් උනානම් අහයි මොන හුත් තොපි මේ කරන්නෙ මාව මරන්නෙ නැතුව කියල..
ඒ තරම් දරුණු ප්‍රශ්නයක් ඒක. එවැනි දරුවො ඉන්න අය සමාජීය වශයෙන් මානසික වශයෙන්, කායික වශයෙන් තුන් පැත්තෙන්ම වැටෙනව. ඔවුන් බොහෝ වෙලාවට සමාජයෙන් හැන්ගිලා ජීවත් වෙන්නෙ. දැකපු නැති එකාට මේ දුක අපිට කියන්න බෑ. එවැනි දරුවෙක් ජීවත් කරවන්න දෙන ගේම ගිහින් බලල ඇවිත් කතාකරපන්කො. සල්ලි ටික බේත් වලටම ඉවරයි.
සමාජෙ දකින්නෙ නැතුව සමාජ ප්‍රශ්න කතා කරන්න එපා. ප්ලීස්.


"අයිතීන්" කියන්නෙ උපතින් පස්සෙ ලැබෙන්නක්හා.
එතකොට බඩේ ඉන්න එකාට ඉපදෙන්න අයිතියක් නැද්ද?

ඕක නීති ගතකරන්නේ අපිට ආදරේට නෙමේ,,.. සිංහල අපිට ඉක්මනට බායි කියන්න....


කෝ ඉතින් අපේ ගොයියලා ඔය ටික තේරුම් ගන්නෙ නෑනෙ."අයිතීන්" කියන්නෙ උපතින් පස්සෙ ලැබෙන්නක්![]()


you are dreaming. It's not going to be an open license to abort. It will allow abortion if it is a deformed one or as a result of rape or other severs social issues. Current only allow if the mother is in the danger of loosing life. This is an essential change of law in humanitarian grounds.හරියට වැඩුණු නැති කලලයක්, එහෙමත් නැත්නම් ආබාධිත තත්වයේ කියල හදුනාගත්ත කලලයක් වගේ දෙයක් abort කරන්න දැනටමත් නීතියෙන් ප්‍රශ්නයක් නැත්නම් abortion නීතිගත කරන එක අවශ්‍ය නෑ.. මම මුලින් කියපු දේවල් ඇරෙන්න abort කරන එක මිනීමැරුමක්.. පොඩි උනත් එත් මනුස්සයෙක්.. අමු අමුවේ මරණ එක මිනීමැරුමක්.. ඕක නීතිගත කරපුවම නම් අයාලේ යන උන්ට licence දුන්න වගේ වැඩක් තමයි.. ඒ නිසා ගොඩක් අය ඕක හොදයි කියයි.. ඔහොම ගියොත් ටික කාලෙකින් අර china වල වගේ ඇබෝර්ට් කරපු කළල කෑවත් කමක් නෑ පණ නෑනේ කියලත් කියයි.. ලෝකේ නැතිවෙන්න යනවා කියන්නේ බොරු නෙවෙයි..
උඹ කියන විදිහට ගත්තොත් ශුක්‍රාණුවටත් අයිතීන් තියනවා...ඒ නිසා ස්වයං වින්දනයත් (පිරිමි) වැරදීකළල අවස්තාව පහු නොකර උපන් ඕපපාතිකව බිහිවුන අයට පමණක්ද "අයිතීන්" තියෙන්නෙ? එහෙම මිනිස්සු ඉන්නවද මන්දා.
උපදින්න නම් ඊට අවශ්‍ය අවස්ථාවන් පහු කරල තියෙන්න ඕන. උපන් එකාට ලැබෙන අයිතීන්, ඉපදෙන්න ඉන්න එකාට නැත කියල කියන ලොජික් එක මට නම් පිළිගත නොහැක.![]()

හරියට වැඩුණු නැති කලලයක්, එහෙමත් නැත්නම් ආබාධිත තත්වයේ කියල හදුනාගත්ත කලලයක් වගේ දෙයක් abort කරන්න දැනටමත් නීතියෙන් ප්‍රශ්නයක් නැත්නම් abortion නීතිගත කරන එක අවශ්‍ය නෑ.. මම මුලින් කියපු දේවල් ඇරෙන්න abort කරන එක මිනීමැරුමක්.. පොඩි උනත් එත් මනුස්සයෙක්.. අමු අමුවේ මරණ එක මිනීමැරුමක්.. ඕක නීතිගත කරපුවම නම් අයාලේ යන උන්ට licence දුන්න වගේ වැඩක් තමයි.. ඒ නිසා ගොඩක් අය ඕක හොදයි කියයි.. ඔහොම ගියොත් ටික කාලෙකින් අර china වල වගේ ඇබෝර්ට් කරපු කළල කෑවත් කමක් නෑ පණ නෑනේ කියලත් කියයි.. ලෝකේ නැතිවෙන්න යනවා කියන්නේ බොරු නෙවෙයි..

රට යන අතට ගියොත් අපි ඔක්කොම වලේ මචෝ. රට හරි අතට යවල අපිත් ඒ එක්කම යමු. අපි ඒක නොකලොත් අපි වෙනුවෙන් ඒක කරන්න වෙන කෙනෙක් නෑ.


උඹ කියන විදිහට ගත්තොත් ශුක්‍රාණුවටත් අයිතීන් තියනවා...ඒ නිසා ස්වයං වින්දනයත් (පිරිමි) වැරදී![]()
