Ela machan.... Godak Pin ubata.... rep+++
මේකයි සීන් එක.කෙල්ලයි කොල්ලයි කොච්චර දෑන ගත්තත් ඔය සීන් එක ආතල් එක ආවම කෙල්ල නෑමෙනවා කොල්ලා දඩ බඩ ගාලා කෙලලා අරිනවා.හොදම දේ තමයි දෙන්නම ස්ටෑන්ඩ් බයි කොන්ඩම් තියාගෙන ඉන්න එක.ගොඩක් එවුන් ඕවා කඩවල් වලින් ඉල්ලන්න ලෑජ්ජයි.එකයි සීන් එක.ඕක ලෑජ්ජ වෙන්න දෙයක් නෙවෙයි.අවජාතක දරුවෙක් හදනවට වඩා කොන්ඩම් එකක් දාලා දඩ බඩ ගාලා වෑඩේ කරගන්න එක හොදයි.

කතාව සහතික ඇත්ත...............