ඔව් මේක තමයි. එතකොට අවශ්‍යතාවයන් වලට නගරයට යන්න පුළුවන්. වාසය ගමේ.....නගරෙට ටිකක් දුරින් ගමක ඉන්න එක
නගරෙට ටිකක් දුරින් ගමක ඉන්න එක
කිරිබත්කුඹුර වගේ?ඔව් මේක තමයි. එතකොට අවශ්‍යතාවයන් වලට නගරයට යන්න පුළුවන්. වාසය ගමේ.....![]()
ගමක ඉන්න එකද හොද නැත්තං නගරෙක ඉන්න එකද? ගමකට වඩා නගරෙක ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගමයි නගරෙයි එකට එකතුවෙන හරියක ඉන්න එකද ඔය දෙකටම වඩා හොඳ? උඹලගෙ අත්දැකීම් කියාගෙන යං බලන්න.