ගමටම කොත්තු

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඉස්සර නම් තැටියෙ දාලා කරවෙල එන්නෙ රොටි කෑලි ටික. පට්ට ගති. දැන් අමු පිටි ගුලි වගේ හොදි වලින් පෙඟිල එන්නෙ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte

    දැන් උන් රොටී කෑලි ටිකයි එලවලු ටිකයි දාල කලවන් කරන එක කරන්නෙ උඩින් පල්ලෙන්.
    සමහර කඩවල කොත්තු තැටියත් නෑ. තාච්චියෙ කලවන් කරල දෙන්නෙ
     
    ඔව් බන්, ඉස්සර බොහොම කලාතුරකින් කොත්තුවක් කන්නෙ, රොටි යන්තම් කරවෙන සුවඳ තාම මතකයි. දැන් කොත්තුව ෆාස්ට් ෆුඩ් වෙලානෙ. මික්ස් කරන දේවල් වලින් තමා රස ගන්නෙ, හදන ටෙක්නික් එකෙන් නෙමේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka

    දැන් කොත්තු තැටියේ කොටලා හදන තැනක් හොයා ගන්නත් අමාරුයි. Keells එකේ එහෙම හදන හින්දා කිරිබත්ගොඩ keells එකෙන් එකක් ගන්න ඕර්ඩර් එකක් දැම්ම. ඌ කොටන විදියට දුක හිතිලා මම අහක බලන් හිටියා. කොත්තු කෑලි වලට රිදෙනවා කියලා හිතිලද මන්දා, ඌ හිමිට හිමීට දෙතුන් පාරක් කෙටුවා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    දැන් කොත්තු තැටියේ කොටලා හදන තැනක් හොයා ගන්නත් අමාරුයි. Keells එකේ එහෙම හදන හින්දා කිරිබත්ගොඩ keells එකෙන් එකක් ගන්න ඕර්ඩර් එකක් දැම්ම. ඌ කොටන විදියට දුක හිතිලා මම අහක බලන් හිටියා. කොත්තු කෑලි වලට රිදෙනවා කියලා හිතිලද මන්දා, ඌ හිමිට හිමීට දෙතුන් පාරක් කෙටුවා.
    උබට තිබ්බෙ මෙහෙ දීපිය පරයා කියලා කොටාගෙන කොටාගෙන යන්න.

    අවුරුදු දහයකට පහලොවකට විතර කලින් කටුබැද්දෙ MJC එකෙන් කාපු කොත්තු වල රහ තාම මතකයි. මුල් දවස්වල කැවම පහුවදාට දූං දාගෙන බර බර ගාලා යනවා. අම්මො කොච්චර හේදුවත් පැයක් විතර යනකං දැවිල්ලයි. පස්සෙන් පහු කොත්තුවට පස්ස හුරුඋනා මගේ හිතේ. දැන්නම් කඩෙත් නැතුව ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,389
    113
    දැන් කොත්තු තැටියේ කොටලා හදන තැනක් හොයා ගන්නත් අමාරුයි. Keells එකේ එහෙම හදන හින්දා කිරිබත්ගොඩ keells එකෙන් එකක් ගන්න ඕර්ඩර් එකක් දැම්ම. ඌ කොටන විදියට දුක හිතිලා මම අහක බලන් හිටියා. කොත්තු කෑලි වලට රිදෙනවා කියලා හිතිලද මන්දා, ඌ හිමිට හිමීට දෙතුන් පාරක් කෙටුවා.
    Issara keells wala gahuwa bn hdata. Mn hitanne customersla case damma sadde wadiyi kiyala.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඔව් බන්, ඉස්සර බොහොම කලාතුරකින් කොත්තුවක් කන්නෙ, රොටි යන්තම් කරවෙන සුවඳ තාම මතකයි. දැන් කොත්තුව ෆාස්ට් ෆුඩ් වෙලානෙ. මික්ස් කරන දේවල් වලින් තමා රස ගන්නෙ, හදන ටෙක්නික් එකෙන් නෙමේ.
    සිරාවට. රැල්ලට යන්න ඉස්සෙල්ල කොත්තුවක් කිව්වම මොන රසක්ද තිබ්බෙ. මාස දෙක තුනකට සැරයක් කන්නෙ ඒකත්.. තාච්චි කොත්තුවත් අවුලක් නෑ, හරියට කරන්නෙ නෑ කවුරුවත්.
     
    • Like
    Reactions: Bitter Truth

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    දැන් කොත්තු තැටියේ කොටලා හදන තැනක් හොයා ගන්නත් අමාරුයි. Keells එකේ එහෙම හදන හින්දා කිරිබත්ගොඩ keells එකෙන් එකක් ගන්න ඕර්ඩර් එකක් දැම්ම. ඌ කොටන විදියට දුක හිතිලා මම අහක බලන් හිටියා. කොත්තු කෑලි වලට රිදෙනවා කියලා හිතිලද මන්දා, ඌ හිමිට හිමීට දෙතුන් පාරක් කෙටුවා.
    තාම ඔය තැන තැන තියන කඩවල ගහන්නේ කොත්තු තැටියේ බන්.මම නම් හොයලා දැන් ඒවමයි කන්නේ.ඒ රහ නෑ තාච්චියේ හොදි දාලා කලවම් කරලා දෙන ඒවගේ.
     
    • Like
    Reactions: Bitter Truth

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    උබට තිබ්බෙ මෙහෙ දීපිය පරයා කියලා කොටාගෙන කොටාගෙන යන්න.

    අවුරුදු දහයකට පහලොවකට විතර කලින් කටුබැද්දෙ MJC එකෙන් කාපු කොත්තු වල රහ තාම මතකයි. මුල් දවස්වල කැවම පහුවදාට දූං දාගෙන බර බර ගාලා යනවා. අම්මො කොච්චර හේදුවත් පැයක් විතර යනකං දැවිල්ලයි. පස්සෙන් පහු කොත්තුවට පස්ස හුරුඋනා මගේ හිතේ. දැන්නම් කඩෙත් නැතුව ඇති.
    මොල්පේ පාරේ පට්ට කොත්තු කඩයක් තිබ්බා..... පහුවදාට එක එල්ලේ රෙන්න පුළුවන් රිටක් වගේ..... 🤣
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් බන්, ඉස්සර බොහොම කලාතුරකින් කොත්තුවක් කන්නෙ, රොටි යන්තම් කරවෙන සුවඳ තාම මතකයි. දැන් කොත්තුව ෆාස්ට් ෆුඩ් වෙලානෙ. මික්ස් කරන දේවල් වලින් තමා රස ගන්නෙ, හදන ටෙක්නික් එකෙන් නෙමේ.
    ඔව් බන්
    ඉස්සර සෝස් වර්ග එලවලු එහෙම දාලත් 180තිබුන බිත්තර එක
    දැන් එලවලුත් නෑ හරියට හොදිදාල කලවම් කරල දෙනව ගාන 500යි
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    තාම ඔය තැන තැන තියන කඩවල ගහන්නේ කොත්තු තැටියේ බන්.මම නම් හොයලා දැන් ඒවමයි කන්නේ.ඒ රහ නෑ තාච්චියේ හොදි දාලා කලවම් කරලා දෙන ඒවගේ.
    මේක නම් ඇත්ත. තැටි කොත්තුවෙයි තාච්චි කොත්තුවෙයි වෙනසක් තියෙනව.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,680
    2,740
    113
    හරි විදිහට කර කරල කොත්තු හදන තැනක් දන්නවද බන්?
    මාලබේ කිට්ටුවනම් ඉන්නෙ කෙත් සෙවන කියල හොටෙල් එකක් තියනව ඒකෙ ඔය විදිහට දෙන්නෙ කොත්තුව පට්ට
     
    • Like
    Reactions: Bitter Truth