ගමට නමක් සජිත්ගෙන්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගමට නමක් සජිත්ගෙන්

    457.jpg

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින තවත් ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
    එය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි.
    මෙම ගම්මානය ඉදි කර ඇත්තේ හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදීය.
    මේ බව දැක්වෙන ප්‍රචාරක දැන්වීම් අද දිනපතා පුවත්පත් ගණනාවක පළ කර ඇත.
    මෙම ගම්මානයේ නිවාස 27 සඳහා නිවාස හිමිකම් මෙහිදී ලබාදෙන බව සඳහන්ය.
    මීට ඉහත ඇමතිවරයා විසින් ඉදි කරන ලද ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ මහත් ප‍්‍රසිද්ධියට පත් විය.:rolleyes:

    67868972-10220371595265827-4054158139094728704-n.jpg

    57644621_2101993209854246_4810156873787375616_n.jpg
     
    Last edited:

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    O/L වත් පාස් නැති එකෙක්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු පුලුවන්ද
    මු නාමල් රාජපක්ෂගේ ලොකු අයියා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    O/L වත් පාස් නැති එකෙක්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු පුලුවන්ද
    මු නාමල් රාජපක්ෂගේ ලොකු අයියා
    හම්බන්තොට රස්නෙට මොලේ දියවෙලා:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තට්ටු ගෙවල් ගහන කාලෙ ගිනිපෙට්ටි වගෙ ගෙවල් හද හද විකාරයක් කරනව. මහින්දටත් වඩා අන්ත එකෙක් මූ:dull:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවෙ මිනිස්සු ඉතිහාසයේ කිසිම දවසක තවත් ලාංකිකයකුගෙ මරණයෙන් සතුටට පතවෙලා, රතිඤ්ඤා පත්තු කරල, පාර දිගට කිරිබත් කාල නෑ අවස්ථා දෙකකදි හැරෙන්න. ඔය දෙකම මම දැක්ක. රතිඤ්ඤා සද්දෙත් ඇහුනා. ඉන් එකක් ප්‍රභාකරන් මරණයට පත් උන දවස. අනෙක් අවතාව මම කියන්නෙ නෑ. මොකද මේ රටේ ඒ වෙනකොට හිටපු හැමෝම දන්නවනෙ, මොකද උනේ කියල. අපට ආයෙත් කවදාවත්ම ඕනෙ නෑ, අපේම ලාංකිකයෙක් මැරුණ දවසට සතුටු වෙන්න, රතිඤ්ඤා පත්තු කරන්න, කිරිබත් කන්න. අනේ ඔය දෙක හොදටම ඇති.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තට්ටු ගෙවල් ගහන කාලෙ ගිනිපෙට්ටි වගෙ ගෙවල් හද හද විකාරයක් කරනව. මහින්දටත් වඩා අන්ත එකෙක් මූ:dull:

    :yes:කැලෑ ටික ඵළි කර කර යනවා..මේවට කෑ ගහන්න ඵකෙක් නෑ,.සිංහල උන් කරන දේම තමා හම්‍බයොත් කරන්නෙ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තට්ටු ගෙවල් ගහන කාලෙ ගිනිපෙට්ටි වගෙ ගෙවල් හද හද විකාරයක් කරනව. මහින්දටත් වඩා අන්ත එකෙක් මූ:dull:

    හිතාගනිල්ලකෝ ගූ එන් පී නපුන්සකයින්ගේ සංවර්ධන මොලේ. හුලගකට ගහගෙන යන සයිස් එකේ ටකරම් මඩු හදල දීල අහිංසක මිනිස්සු රවට්ටන හැටි. සිංගප්පුරුවක් කරන්න කතාව ඒ උනාට :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් අාදායමේ හැටියට.

    oya gewal nikn newe neda? Gewanna ona kiala kianawa neda?

    නිකන් නෙමෙයි ගෙවන්නත් ඕන. ණය දීල චන්දෙ ගරන එකෙක් දැක්කමයි ලංකාවෙ:baffled:

    උදේට හවසට බැනර්වල තියෙන පඩංගුවගෙ මූනත් බලන්න ඕන:baffled:
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සජිත්ගෙ ලොකු අවුලක් තියෙනව.පට්ටම මෝඩයි. මෝඩකමෙත් උපරිමේ මරි මෝඩයි. හරි පුදුමයි මේවගේ කොමන් සෙන්ස්වත් නැති කෙනෙක් පක්ශෙක උඩ තනතුරකට ගත්තෙ ඇයි කියල සමහරවිට තාත්තගෙ චන්දටිට ගන්න වෙන්නැති.
    ප්‍රේමදාසගෙ වැරදි ගොඩක් තිබ්බ. හැබැයි මිනිහ පට්ට මීටරේ. සජිත් මිනිහගෙ අහලකින් තියන්නත් බෑ. මිනිහ කරන්නෙ තාත්තගෙ වචන සෙට් එක කියකිය තාත්තව විකුනන් කන එක. ඒ ඇරුනම අල්පමාත්‍ර දේශපාලන දැක්මක්, චින්තනයක් ඇත්තෙම නෑ.
    චතුරට රන්ජන්ට පබාටඅනර්කෙලීලට කතිරගහන එවුන් සජිත්ට නොදී ඉන් නෑ. මෝඩයගෙ අතට දැලිපිහිය දුන්නොත් ඊලග අවුරුදු ගාන ලන්කාවෙ මිනිස්සු පට්ටම කෑමක් කනවා. මේවගෙ මෝඩ මිනිස්සු ඉන්න රටකට අමර මරි මෝඩ උද්ද්ඡ්ච ලොක්කෙක් ලැබෙන එක නම් පුදුම නැ

    අන්තවාදි චන්දටික ගන්න "සදා අමතක නොවන අල්හාජ් සහරාන් හශීම් ග්‍රාමම්" කාත්තන්කුඩි වල ඕපන් නොකර ඉන්න එකක් නැ:D
     
    :yes::cool: