ගමට නමක් සජිත්ගෙන්
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින තවත් ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
එය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි.
මෙම ගම්මානය ඉදි කර ඇත්තේ හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදීය.
මේ බව දැක්වෙන ප්රචාරක දැන්වීම් අද දිනපතා පුවත්පත් ගණනාවක පළ කර ඇත.
මෙම ගම්මානයේ නිවාස 27 සඳහා නිවාස හිමිකම් මෙහිදී ලබාදෙන බව සඳහන්ය.
මීට ඉහත ඇමතිවරයා විසින් ඉදි කරන ලද ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ මහත් ප්‍රසිද්ධියට පත් විය.

Last edited: