කොළඹ බස් වැඩ ද බං?
බීච් එකට ගිහින් එන්න හිතෙනවා අම්මා එක්ක.
අම්ම කවදාවත් ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ජීවිතේ සතුටින් ඉදල නෑ බං...... හැමදාම මං වෙනුවෙන් හම්බ කරන්න දුක් වින්දා.
අවුරුද්ද දවසෙවත් අම්මා කොහෙ හරි අරන් යන්න ඕන