ගමනක් යන්න

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොළඹ බස් වැඩ ද බං?
    බීච් එකට ගිහින් එන්න හිතෙනවා අම්මා එක්ක.
    අම්ම කවදාවත් ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ජීවිතේ සතුටින් ඉදල නෑ බං...... හැමදාම මං වෙනුවෙන් හම්බ කරන්න දුක් වින්දා.
    අවුරුද්ද දවසෙවත් අම්මා කොහෙ හරි අරන් යන්න ඕන 😥😥
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොළඹ බස් වැඩ ද බං?
    බීච් එකට ගිහින් එන්න හිතෙනවා අම්මා එක්ක.
    අම්ම කවදාවත් ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ජීවිතේ සතුටින් ඉදල නෑ බං...... හැමදාම මං වෙනුවෙන් හම්බ කරන්න දුක් වින්දා.
    අවුරුද්ද දවසෙවත් අම්මා කොහෙ හරි අරන් යන්න ඕන 😥😥

    gihin wrn bn pick me ekak dala hri monahari kanna onenm Breeze barracuda wage palayan juice ekak ehema gahala enna plwn nthnm mount lavina gynm hri bn ndhse idala enna ekkan palayn aniwaryen hamadama gdrne inne paw bn
     
    • Love
    • Like
    Reactions: c gate and Ragna_SL

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    අදම යන්න ඕනෙද බන්. අද වගේ දවසක බස් අඩුයි. කඩවල් වහල. අම්ම වැඩියෙ ගිහින් නැත්තම් එපා වෙයි. වෙන දවසක එක්කන් පලයන්. ඕනෙම නම් කැබ් එකක් දාගෙන වගේ කොහෙට හරි එක්කන් පලයන් මචන්
     
    • Like
    Reactions: c gate

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද නං දුර බස් දෙක තුනක් ආව දැක්කා. ටැක්සි එකක් අරං යන එක හොදයි.
     
    • Like
    Reactions: c gate