ගමන සුබයි. ජය නියතයි.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Source please?:eek:

    www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

    Hambanthota-Port-600.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ලාභය රුපියල් බිලියන 5.9කි.

    Hambantota Port Records Rs.5.4bn Revenue In 2014

    ඇයි බං මෙහෙම අතේ රෝල් පච හලන්නේ? Revenue කියන්නේ ලාභයද? මුන්ද මේ අපිට මෙගා projects ගැන දේශන දෙන්න එන්නේ?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙට ඉදන්වත් යුද්දේ විකුණන් කන එක නතර කරපන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි මචන්.මහින්ද රටට දෙයක් කලා.එත් මහින්ද අවසානයේදි රටේ නිතීයට කරපු දේ මතක නැද්ද? මහින්දගේ ගෝලයෝ මිනි මරලා වුනත් නිදහසේ හිටියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජොකර් කෙනෙක් බවට පත්කලා.ඔයත් ඒ කාලෙදි වැරදිලා හරි සන්ධාන ප්‍රාදේශිය මන්ත්‍රී කෙනෙක් සමගවුනත් ආරවුලක් වුනොත් නිතීය ගන්නෙ කොයි පැත්තද කියන එකේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ.මහින්ද වැරදි හදාගෙන අවම වශයෙන් තමන්ගේ වැරදි ගැන විවේචනයක්වත් කරලා නෑ(සන්දේශය එකේ මහින්ද අතින් මොනවත් වැරදි වෙලා තියෙනවද කියලා අහපුවම මහින්දගේ උත්තරේ වුනේ අවුරුදු 2ක් කලින් චන්දේ තියපු එක ඇරෙන්න වෙන කිසිම වැරද්දක් වෙලා නෑ කියන එක).කලින් පිලිවෙලම ගෙනියන්න තමයි ආපහෙ එන්න හදන්නෙ. ඔයාට ඒක අනුමත කරන්න පුලුවන්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඇයි බං මෙහෙම අතේ රෝල් පච හලන්නේ? Revenue කියන්නේ ලාභයද? මුන්ද මේ අපිට මෙගා projects ගැන දේශන දෙන්න එන්නේ?

    Will correct, thanks. :)
    නමුත් ත්‍රෙඩ් OP ගේ පැරඩිය පැහැදිලි කරන එක තමා ලිපියේ අරමුණ.
    රනිල් කරපු මෙගා ප්‍රොජෙක්ට් වලින් මීට වඩා රටට ආදායම් එනවනේ.
    :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Will correct, thanks. :)
    නමුත් ත්‍රෙඩ් OP ගේ පැරඩිය පැහැදිලි කරන එක තමා ලිපියේ අරමුණ.
    රනිල් කරපු මෙගා ප්‍රොජෙක්ට් වලින් මීට වඩා රටට ආදායම් එනවනේ.
    :nerd:

    අරමුණ නම් මොකක්ද කියල බලන අය තේරුම් ගන්නේ නැතැයි ;) ආදායමේ සහ ලාභයේ වෙනස දන්නේ නැති මිනිස්සු ලියන ආර්ථික විවරණ වල වලංගුභාවය ඉතින් හිතාගන්න පුළුවන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අරමුණ නම් මොකක්ද කියල බලන අය තේරුම් ගන්නේ නැතැයි ;)

    තේරුම් ගනීවා කියල ප්‍රාර්ථනා කරනව. :yes: සමහරු තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් අලිබෙටිත් වේලිලා තියෙයි. ඒගොල්ලන්ට උදව්වක් කළේ. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තේරුම් ගනීවා කියල ප්‍රාර්ථනා කරනව. :yes: සමහරු තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් අලිබෙටිත් වේලිලා තියෙයි. ඒගොල්ලන්ට උදව්වක් කළේ. :)

    ඔව් අතේ පැලවෙන බොරු දාන්න එපා ;) හම්බන්තොට වරාය බිලියන 5.9ක් ලාභ ලැබුවා නම් ඒක රටට දැවැන්ත අදායමක් වෙනවා නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ

    රුපියල් බිලියන 5.39ක ආදායමෙන් බිලියන 4.26ක් bunkering operations (නැව් වලට ඉන්ධන සැපයීම) වලින් ලැබිලා තියෙන්නේ.......එතකොට ඒ ආදායමෙන් කොච්චර කොටසක් ඒ ඉන්ධන සඳහා වියදම කියල හිතනවද? ඔතන තියන ඇත්ත ලාභය කීයක් කියල හිතනවද?

    දැන් තේරෙනවා ඇතිනේ බොරුවේ සයිස් එක :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔව් අතේ පැලවෙන බොරු දාන්න එපා ;) හම්බන්තොට වරාය බිලියන 5.9ක් ලාභ ලැබුවා නම් ඒක රටට දැවැන්ත අදායමක් වෙනවා නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ

    රුපියල් බිලියන 5.39ක ආදායමෙන් බිලියන 4.26ක් bunkering operations (නැව් වලට ඉන්ධන සැපයීම) වලින් ලැබිලා තියෙන්නේ.......එතකොට ඒ ආදායමෙන් කොච්චර කොටසක් ඒ ඉන්ධන සඳහා වියදම කියල හිතනවද? ඔතන තියන ඇත්ත ලාභය කීයක් කියල හිතනවද?

    දැන් තේරෙනවා ඇතිනේ බොරුවේ සයිස් එක :lol:

    දුක යනු රටේ ආර්ථික සමාජ යටිතල පහසුකම් දියුණුවට මෙහූ දෙයක් නොකළ සාමය පවත්වාගැනීමට අසමත් වූ රාජ්‍ය ආයතන විකිණූ නායකයන්ට කඩේ යන ගමන් වැඩක් කළ නායකයා කළ වැඩවලින් ලැබෙන ආදායම් මදියැයි බෑඟිරි ගසන ශ්‍රී ලාංකිකයන් තවමත් සිටීමයි... :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුක යනු රටේ ආර්ථික සමාජ යටිතල පහසුකම් දියුණුවට මෙහූ දෙයක් නොකළ සාමය පවත්වාගැනීමට අසමත් වූ රාජ්‍ය ආයතන විකිණූ නායකයන්ට කඩේ යන ගමන් වැඩක් කළ නායකයා කළ වැඩවලින් ලැබෙන ආදායම් මදියැයි බෑඟිරි ගසන ශ්‍රී ලාංකිකයන් තවමත් සිටීමයි... :)

    බොරු කියල අතේ මාට්ටුවෙලා දැන් ඉතින් බයිලා ගහන්න එපා බං :lol: තමන් කරපු බොරුව පිලිගනින් :lol:

    පුළුවන් නම් මම කියපු එක දෙයක් වැරදියි කියල ඔප්පුකරපන් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බොරු කියල අතේ මාට්ටුවෙලා දැන් ඉතින් බයිලා ගහන්න එපා බං :lol: තමන් කරපු බොරුව පිලිගනින් :lol:

    පුළුවන් නම් මම කියපු එක දෙයක් වැරදියි කියල ඔප්පුකරපන් :lol:

    බොරුවක් නෙවෙයි වචනයක් වැරදුණේ. :yes: ඒක පෙන්නලා දුන්නට ක්‍රෙඩිට් එකත් දීලා පාටත් වෙනස් කරලා හදලා තියෙනවා දැක්කේ නැද්ද ? :)

    වෙන කිසිම නායකයකුගේ අනුගාමිකයන්ට කියන්න දෙයක් නෑනේ බන් මෙතුමා රටේ දියුණුව වෙනුවෙන් මහින්දට වඩා මෙන්න මේ මේ වැඩ කළ නිසයි මම එතුමාට මගේ චන්දය පාවිච්චි කරන්නේ කියලා, ඉතින් නොකිව්ව දේක වැරදි හොයන්නෙ කොහොමද ? :lol:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොරුවක් නෙවෙයි වචනයක් වැරදුණේ. :yes: ඒක පෙන්නලා දුන්නට ක්‍රෙඩිට් එකත් දීලා පාටත් වෙනස් කරලා හදලා තියෙනවා දැක්කේ නැද්ද ? :)

    වෙන කිසිම නායකයකුගේ අනුගාමිකයන්ට කියන්න දෙයක් නෑනේ බන් මෙතුමා රටේ දියුණුව වෙනුවෙන් මහින්දට වඩා මෙන්න මේ මේ වැඩ කළ නිසයි මම එතුමාට මගේ චන්දය පාවිච්චි කරන්නේ කියලා, ඉතින් නොකිව්ව දේක වැරදි හොයන්නෙ කොහොමද ? :lol:

    වචනයක් වැරදුනාද බොරු කිව්වද නොදන්නාකමද කියල දන්නේ ඉතින් ලියපු කෙනානේ නේද?:lol: කොහොම නමුත් ඒ ලියපු දේ වැරදිනේ ඒකෙන් මැවෙන්නේ වෙනම චිත්රයක්නේ ඒකයි කරුණු සහිතව පැහැදිලි කරලා ලිව්වේ :rofl:

    ඒකට රිදුනට ඉතින් මට නම් කරන්න දෙයක් නෑ :lol: බොරු කියල කිච වෙලා බොරුව පෙන්නලා දුන්න මනුස්සයට බැනල ඉතින් වැඩක් නෑ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අතේ පැලවෙන බොරු දාන්න එපා ;) හම්බන්තොට වරාය බිලියන 5.9ක් ලාභ ලැබුවා නම් ඒක රටට දැවැන්ත අදායමක් වෙනවා නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ

    රුපියල් බිලියන 5.39ක ආදායමෙන් බිලියන 4.26ක් bunkering operations (නැව් වලට ඉන්ධන සැපයීම) වලින් ලැබිලා තියෙන්නේ.......එතකොට ඒ ආදායමෙන් කොච්චර කොටසක් ඒ ඉන්ධන සඳහා වියදම කියල හිතනවද? ඔතන තියන ඇත්ත ලාභය කීයක් කියල හිතනවද?

    දැන් තේරෙනවා ඇතිනේ බොරුවේ සයිස් එක :lol:

    :lol::lol::lol::lol: ටොයියෝ දැන් bunkering operation එකෙත් වියදම හොයනවා ප්රොජෙක්ට් එක වැරදී කියල ඔප්පු කරන්න....
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.

    කෑම ලෑස්තියි කාපන් බඩ කට පිරෙන්න.

    eb7fc606bf89d34f1d6e72c924355804.jpg
     
    • Like
    Reactions: GuneBhai

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :lol::lol::lol::lol: ටොයියෝ දැන් bunkering operation එකෙත් වියදම හොයනවා ප්රොජෙක්ට් එක වැරදී කියල ඔප්පු කරන්න....

    ඔහොම තමා කියාගන්න දෙයක් නැති වුනාම
    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol: ටොයියෝ දැන් bunkering operation එකෙත් වියදම හොයනවා ප්රොජෙක්ට් එක වැරදී කියල ඔප්පු කරන්න....

    ඔහොම තමා කියාගන්න දෙයක් නැති වුනාම
    :lol::lol::lol::lol:

    බොරු කියල මාට්ටුවෙලා රිදුනට ඉතින් මට කරන්න දෙයක් නෑ :rofl: ඇත්තනේ කිව්වේ? බොරු නම් බොරු කියල ඔප්පු කරන්න :rofl:

    bunkering operation එකෙන් ලැබුණු ආදායමේ ඉන්ධන මිලත් එකතු කරලා ලාබෙ පෙන්නන්න ගිහින් කිච උනා නේද?:lol: