ලාභය රුපියල් බිලියන 5.9කි.
Hambantota Port Records Rs.5.4bn Revenue In 2014
ඇයි බං මෙහෙම අතේ රෝල් පච හලන්නේ? Revenue කියන්නේ ලාභයද? මුන්ද මේ අපිට මෙගා projects ගැන දේශන දෙන්න එන්නේ?


Will correct, thanks.
නමුත් ත්‍රෙඩ් OP ගේ පැරඩිය පැහැදිලි කරන එක තමා ලිපියේ අරමුණ.
රනිල් කරපු මෙගා ප්‍රොජෙක්ට් වලින් මීට වඩා රටට ආදායම් එනවනේ.![]()
ආදායමේ සහ ලාභයේ වෙනස දන්නේ නැති මිනිස්සු ලියන ආර්ථික විවරණ වල වලංගුභාවය ඉතින් හිතාගන්න පුළුවන්නේ අරමුණ නම් මොකක්ද කියල බලන අය තේරුම් ගන්නේ නැතැයි![]()
සමහරු තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් අලිබෙටිත් වේලිලා තියෙයි. ඒගොල්ලන්ට උදව්වක් කළේ. 
තේරුම් ගනීවා කියල ප්‍රාර්ථනා කරනව.සමහරු තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් අලිබෙටිත් වේලිලා තියෙයි. ඒගොල්ලන්ට උදව්වක් කළේ.
![]()
හම්බන්තොට වරාය බිලියන 5.9ක් ලාභ ලැබුවා නම් ඒක රටට දැවැන්ත අදායමක් වෙනවා නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ 
ඔව් අතේ පැලවෙන බොරු දාන්න එපාහම්බන්තොට වරාය බිලියන 5.9ක් ලාභ ලැබුවා නම් ඒක රටට දැවැන්ත අදායමක් වෙනවා නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ
රුපියල් බිලියන 5.39ක ආදායමෙන් බිලියන 4.26ක් bunkering operations (නැව් වලට ඉන්ධන සැපයීම) වලින් ලැබිලා තියෙන්නේ.......එතකොට ඒ ආදායමෙන් කොච්චර කොටසක් ඒ ඉන්ධන සඳහා වියදම කියල හිතනවද? ඔතන තියන ඇත්ත ලාභය කීයක් කියල හිතනවද?
දැන් තේරෙනවා ඇතිනේ බොරුවේ සයිස් එක![]()

දුක යනු රටේ ආර්ථික සමාජ යටිතල පහසුකම් දියුණුවට මෙහූ දෙයක් නොකළ සාමය පවත්වාගැනීමට අසමත් වූ රාජ්‍ය ආයතන විකිණූ නායකයන්ට කඩේ යන ගමන් වැඩක් කළ නායකයා කළ වැඩවලින් ලැබෙන ආදායම් මදියැයි බෑඟිරි ගසන ශ්‍රී ලාංකිකයන් තවමත් සිටීමයි...![]()
තමන් කරපු බොරුව පිලිගනින් 

බොරු කියල අතේ මාට්ටුවෙලා දැන් ඉතින් බයිලා ගහන්න එපා බංතමන් කරපු බොරුව පිලිගනින්
පුළුවන් නම් මම කියපු එක දෙයක් වැරදියි කියල ඔප්පුකරපන්![]()
ඒක පෙන්නලා දුන්නට ක්‍රෙඩිට් එකත් දීලා පාටත් වෙනස් කරලා හදලා තියෙනවා දැක්කේ නැද්ද ? 
බොරුවක් නෙවෙයි වචනයක් වැරදුණේ.ඒක පෙන්නලා දුන්නට ක්‍රෙඩිට් එකත් දීලා පාටත් වෙනස් කරලා හදලා තියෙනවා දැක්කේ නැද්ද ?
වෙන කිසිම නායකයකුගේ අනුගාමිකයන්ට කියන්න දෙයක් නෑනේ බන් මෙතුමා රටේ දියුණුව වෙනුවෙන් මහින්දට වඩා මෙන්න මේ මේ වැඩ කළ නිසයි මම එතුමාට මගේ චන්දය පාවිච්චි කරන්නේ කියලා, ඉතින් නොකිව්ව දේක වැරදි හොයන්නෙ කොහොමද ?![]()
කොහොම නමුත් ඒ ලියපු දේ වැරදිනේ ඒකෙන් මැවෙන්නේ වෙනම චිත්රයක්නේ ඒකයි කරුණු සහිතව පැහැදිලි කරලා ලිව්වේ 
බොරු කියල කිච වෙලා බොරුව පෙන්නලා දුන්න මනුස්සයට බැනල ඉතින් වැඩක් නෑ 
ඔව් අතේ පැලවෙන බොරු දාන්න එපාහම්බන්තොට වරාය බිලියන 5.9ක් ලාභ ලැබුවා නම් ඒක රටට දැවැන්ත අදායමක් වෙනවා නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ
රුපියල් බිලියන 5.39ක ආදායමෙන් බිලියන 4.26ක් bunkering operations (නැව් වලට ඉන්ධන සැපයීම) වලින් ලැබිලා තියෙන්නේ.......එතකොට ඒ ආදායමෙන් කොච්චර කොටසක් ඒ ඉන්ධන සඳහා වියදම කියල හිතනවද? ඔතන තියන ඇත්ත ලාභය කීයක් කියල හිතනවද?
දැන් තේරෙනවා ඇතිනේ බොරුවේ සයිස් එක![]()



ටොයියෝ දැන් bunkering operation එකෙත් වියදම හොයනවා ප්‍රොජෙක්ට් එක වැරදී කියල ඔප්පු කරන්න.... atahal eke uparima..18 mokada wenne balapanko
බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.
ටොයියෝ දැන් bunkering operation එකෙත් වියදම හොයනවා ප්‍රොජෙක්ට් එක වැරදී කියල ඔප්පු කරන්න....




ටොයියෝ දැන් bunkering operation එකෙත් වියදම හොයනවා ප්‍රොජෙක්ට් එක වැරදී කියල ඔප්පු කරන්න....
ඔහොම තමා කියාගන්න දෙයක් නැති වුනාම![]()
ඇත්තනේ කිව්වේ? බොරු නම් බොරු කියල ඔප්පු කරන්න 
