මට මාගේ යයි
කිසිවක් ........
තිබුනේම නැත .......
කවදාවත්ම .............
මාගේ අසාවන් .........
මාගේ කැමැත්තන් .........
සියල්ලටම ....... අන් අයගේ
අකමැත්තටත් ...........
අප්රියතාවයටත් තද බල හේතුවක් ..
විය ............
එය මාගේ සංසාරගත .........
පාපකර්මයක හුදෙක් එක්
ප්‍රතිපලයක්මය ..........
උපතේදී කිසිවෙක් නොසිතු
දේ ......... මරණයේදී .............
සිදුවේ .........
ආගම ජාතිය කෙනෙක් .........
කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
එය දෛවයයි.........
එහෙත් එම දෛවය හේතුවෙන් ..........
මට ලැබෙන දඩුවම ...........
මෙලෙස භයංකර වේ යැයි ......
කිසිදිනක නොසිතුවෙමි ....
ආදරයත් වෛරයත් අතර ...
පරස්පර විරෝධී හැගීමක් ඇත .....
නමුත් තීරණ .....
ඒ දෙකේදීම .......
වෙනස්වන්නේ නැත ............
හුදෙකලාව .....ජීවත්වීමට ........
හොදම මගයි ........
නමුත් මාගේ ආදරය ...
සදා සත්‍යයි ......
සත්තයි ඔබගේ තීරණය .....
කුමක් වුවත් ...
ඒ සත්‍ය ආදරය මාගෙන් ....
වෙන් කිරීමට ...
ඔබට මාව මේ සංසාරයෙන් .....
වෙන් කිරීමට සිදුවේ ........
හුදෙක් මෙය පලිගැනීමක් හෝ පොරොන්දුවක් ..
නොව .....
අහිංසක සත්‍යයකි .
........................................
මේක තමා මට අද ලැබුන එක . කට්ටියගෙම් අදහස් අවශ්‍ය වෙනවා දැන්