ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මට මාගේ යයි
කිසිවක් ........
තිබුනේම නැත .......
කවදාවත්ම .............
මාගේ අසාවන් .........
මාගේ කැමැත්තන් .........
සියල්ලටම ....... අන් අයගේ
අකමැත්තටත් ...........
අප්රියතාවයටත් තද බල හේතුවක් ..
විය ............
එය මාගේ සංසාරගත .........
පාපකර්මයක හුදෙක් එක්
ප්‍රතිපලයක්මය ..........
උපතේදී කිසිවෙක් නොසිතු
දේ ......... මරණයේදී .............
සිදුවේ .........
ආගම ජාතිය කෙනෙක් .........
කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
එය දෛවයයි.........
එහෙත් එම දෛවය හේතුවෙන් ..........
මට ලැබෙන දඩුවම ...........
මෙලෙස භයංකර වේ යැයි ......
කිසිදිනක නොසිතුවෙමි ....
ආදරයත් වෛරයත් අතර ...
පරස්පර විරෝධී හැගීමක් ඇත .....
නමුත් තීරණ .....
ඒ දෙකේදීම .......
වෙනස්වන්නේ නැත ............
හුදෙකලාව .....ජීවත්වීමට ........
හොදම මගයි ........
නමුත් මාගේ ආදරය ...
සදා සත්‍යයි ......
සත්තයි ඔබගේ තීරණය .....
කුමක් වුවත් ...
ඒ සත්‍ය ආදරය මාගෙන් ....
වෙන් කිරීමට ...
ඔබට මාව මේ සංසාරයෙන් .....
වෙන් කිරීමට සිදුවේ ........
හුදෙක් මෙය පලිගැනීමක් හෝ පොරොන්දුවක් ..
නොව .....
අහිංසක සත්‍යයකි .

........................................

මේක තමා මට අද ලැබුන එක . කට්ටියගෙම් අදහස් අවශ්‍ය වෙනවා දැන්
කතා කරන්න දෙයක් නෑත. සුපිරිය.රෙප් දෙන්නත් බෑලු බන් පුලුවන් වුන ගමන් දෙන්නම්
3d-ok2.gif
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෘතාන්තය

    කතා බහ කලෙමි ...
    නොදනිමි ...
    ඔබ කව්රුන්ද යත් ....
    විටින් විට අප අතර ඇති පරතරය ...
    අඩුවන්නට විය .....
    සිත සෙව්වේ ඔබව පමණි .....
    සිතුවේ ඔබ ගැන පමණි ....
    හුස්ම වැටෙන හැම මොහොතේම ...
    ඔබට ඇති ආදරය .....
    වැඩි වන්නට විය ....
    නෙතට කදුලක් දැනුනේ ....
    ප්‍රථමයෙන්ම .......
    ඔබ නිසා .......
    ඔබ මගේ දෛවයෙන් පැමිනෙන්නෙක් .....
    නොවන වග දැනගත් විටය .......
    නමුත් මම නිහඩ වුයෙමි .....
    ඒ ඔබගේ ආදරය ලබන්නට ......
    හද තුල වූ කෑදරකම නිසයි .....
    දුටුවෙමි ඔබව මම ප්‍රථමයෙන් ......
    ඔබට ආදරේ බව පැවසු පසු ....
    නොසිතුවෙමි ඔබ මෙතරම් ....
    සුන්දර බව ...
    ඒ හිනාව ....
    ඒ විහිළු තාමත් මගේ මනස තුල .....
    දෝංකාර දෙන්නේ ......
    මම ඔබට හුගක් ආදරේ බව ....
    පෙන්වමින්ය .....
    සිතන්නට අපහසුයි මට ......
    මොහොතක් ඔබෙන් තොර .....
    අන් සියල්ලම අභිබවා ....
    මාගේ චේතනාව .....
    උරුම කරගැනීම ........ ඔබේ ආදරය .....
    මගේම කරගැනීමට ඔබව ......
    නමුත් ඔබට ඇති ආදරය නිසාම .....
    හදවත නිරන්තර සෝදිසියෙන් .......
    ඔබ ගැන ......
    මම නිසා ඔබට ......
    කිසිදු පිඩාවක් නොවන්නට වග බල ගනිමි ....
    ඔබගේ දුකට හේතුව මම වනවිට ......
    ඔබගේ සතුට අරභයා .....
    ඔබෙන් ඇත්විමට වුවත් හැක්කේ .....
    ඔබට ඇති මහමෙරක්වූ ආදරය නිසාමය ......
    වරදවා නොසිතන්න ....... සියල්ල මාගේ .....
    නිර්මල ආදරය රක්ෂා කිරීමට ... පමණි .....
    ආදරය නොවෙනස්වේවි ......
    හදවතට .... හුස්ම වැටෙනකන්ම ......
    සදහටම ...........
    ලග නොසිටියත් ඔබ මාගේම පමණි ...........

    .........................................................
    :cool::cool::cool:
    Written By Hashi
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෘතාන්තය

    හදවතට .... හුස්ම වැටෙනකන්ම ......
    සදහටම ...........
    ලග නොසිටියත් ඔබ මාගේම පමණි ...........

    .........................................................
    :cool::cool::cool:
    කෙසෙල් පැලය දෙසට හැරෙන බවට මෙන්න කැට.......!!!!!
    මගේ සුබ පැතුම්!!!!
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වෘතාන්තය

    කතා බහ කලෙමි ...
    නොදනිමි ...
    ඔබ කව්රුන්ද යත් ....
    විටින් විට අප අතර ඇති පරතරය ...
    අඩුවන්නට විය .....
    සිත සෙව්වේ ඔබව පමණි .....
    සිතුවේ ඔබ ගැන පමණි ....
    හුස්ම වැටෙන හැම මොහොතේම ...
    ඔබට ඇති ආදරය .....
    වැඩි වන්නට විය ....
    නෙතට කදුලක් දැනුනේ ....
    ප්‍රථමයෙන්ම .......
    ඔබ නිසා .......
    ඔබ මගේ දෛවයෙන් පැමිනෙන්නෙක් .....
    නොවන වග දැනගත් විටය .......
    නමුත් මම නිහඩ වුයෙමි .....
    ඒ ඔබගේ ආදරය ලබන්නට ......
    හද තුල වූ කෑදරකම නිසයි .....
    දුටුවෙමි ඔබව මම ප්‍රථමයෙන් ......
    ඔබට ආදරේ බව පැවසු පසු ....
    නොසිතුවෙමි ඔබ මෙතරම් ....
    සුන්දර බව ...
    ඒ හිනාව ....
    ඒ විහිළු තාමත් මගේ මනස තුල .....
    දෝංකාර දෙන්නේ ......
    මම ඔබට හුගක් ආදරේ බව ....
    පෙන්වමින්ය .....
    සිතන්නට අපහසුයි මට ......
    මොහොතක් ඔබෙන් තොර .....
    අන් සියල්ලම අභිබවා ....
    මාගේ චේතනාව .....
    උරුම කරගැනීම ........ ඔබේ ආදරය .....
    මගේම කරගැනීමට ඔබව ......
    නමුත් ඔබට ඇති ආදරය නිසාම .....
    හදවත නිරන්තර සෝදිසියෙන් .......
    ඔබ ගැන ......
    මම නිසා ඔබට ......
    කිසිදු පිඩාවක් නොවන්නට වග බල ගනිමි ....
    ඔබගේ දුකට හේතුව මම වනවිට ......
    ඔබගේ සතුට අරභයා .....
    ඔබෙන් ඇත්විමට වුවත් හැක්කේ .....
    ඔබට ඇති මහමෙරක්වූ ආදරය නිසාමය ......
    වරදවා නොසිතන්න ....... සියල්ල මාගේ .....
    නිර්මල ආදරය රක්ෂා කිරීමට ... පමණි .....
    ආදරය නොවෙනස්වේවි ......
    හදවතට .... හුස්ම වැටෙනකන්ම ......
    සදහටම ...........
    ලග නොසිටියත් ඔබ මාගේම පමණි ...........

    .........................................................
    :cool::cool::cool:

    :love::love::love::love:
     
    Feb 22, 2008
    251
    12
    0
    මට මාගේ යයි
    කිසිවක් ........
    තිබුනේම නැත .......
    කවදාවත්ම .............
    මාගේ අසාවන් .........
    මාගේ කැමැත්තන් .........
    සියල්ලටම ....... අන් අයගේ
    අකමැත්තටත් ...........
    අප්රියතාවයටත් තද බල හේතුවක් ..
    විය ............
    එය මාගේ සංසාරගත .........
    පාපකර්මයක හුදෙක් එක්
    ප්‍රතිපලයක්මය ..........
    උපතේදී කිසිවෙක් නොසිතු
    දේ ......... මරණයේදී .............
    සිදුවේ .........
    ආගම ජාතිය කෙනෙක් .........
    කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
    එය දෛවයයි.........
    එහෙත් එම දෛවය හේතුවෙන් ..........
    මට ලැබෙන දඩුවම ...........
    මෙලෙස භයංකර වේ යැයි ......
    කිසිදිනක නොසිතුවෙමි ....
    ආදරයත් වෛරයත් අතර ...
    පරස්පර විරෝධී හැගීමක් ඇත .....
    නමුත් තීරණ .....
    ඒ දෙකේදීම .......
    වෙනස්වන්නේ නැත ............
    හුදෙකලාව .....ජීවත්වීමට ........
    හොදම මගයි ........
    නමුත් මාගේ ආදරය ...
    සදා සත්‍යයි ......
    සත්තයි ඔබගේ තීරණය .....
    කුමක් වුවත් ...
    ඒ සත්‍ය ආදරය මාගෙන් ....
    වෙන් කිරීමට ...
    ඔබට මාව මේ සංසාරයෙන් .....
    වෙන් කිරීමට සිදුවේ ........
    හුදෙක් මෙය පලිගැනීමක් හෝ පොරොන්දුවක් ..
    නොව .....
    අහිංසක සත්‍යයකි .

    ........................................

    මේක තමා මට අද ලැබුන එක . කට්ටියගෙම් අදහස් අවශ්‍ය වෙනවා දැන්

    adoo meka fb eke dannada uba kamthi nam ..
    artist ge name eka deepan ..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වරද


    රාත්‍රිය නිස්කලංකයි ..
    රාත්‍රිය අදුරුයි ..
    රාත්‍රිය මනරම් ..
    එහෙත් ඒ තරම් අදුරු, නිස්කලංක, මනරම් රාත්‍රිය ..
    මට .......
    මුසල අරුතක් ගෙන දෙන්නේ ..
    කිම්ද ? ....
    නොදනිමි මම ...
    රාත්‍රියට එලිය ගෙනෙන සද ...... තරු ....
    මා දෙස බල සිටින බව .....
    සිත ගැහෙන්නට වීමි .......
    ඒ හද ... ඒ තරු ....... මා දෙස .......
    කෝපයෙන් බලන්නේ අයි දැයි නොදනිමි ......
    මම විමසීමි ...
    මාගේ හදවතින්ම ...
    හර්ද සාක්ෂිය දිග හැරෙන්නට විය ......
    වරක් කල වරදක් ......
    නැවත සිදු වුනි .....
    මොහොතක මම අන්ධ වුයෙමි ..
    ඒ ඔබට ඇති සුපිරිසිදු ආදරය ...
    නිසාමය .....
    නමුත් නොසිතුවෙමි මා දැන දැන
    කල වරද ඔබගේ ජීවිතයටත් ....
    මාගේ ආදරයටත් ....
    දැඩි සේ හරස්වන බව ...
    මිදෙන්නට මගක් නැත .....
    දන්නේ ඔබට පමණක් මා ආදරේ බැවි ....
    නමුත් ආදරය මුහුකුරා යමින් මාගේ ......
    හර්ද සාක්ෂිය මට දඩුවම් දීම ....
    ආරම්භ කර ඇත ...
    විටින් විට මා මරණයට ලගාවන බව ....
    දැනෙන්නේ ..........
    ඔබේ ආදරය ඔවුන් මගෙන් දුරස් ..
    කරන්නට දරන උත්සාහයක ......
    ප්‍රතිපලයක් ලෙසම දෝ ...
    මා දනිමි ....... නීතියට අදාල නොවුනත් .....
    ආදරය කිරීම මටම උරුමවූ ......
    අති ප්‍රබල චෝදනාවකි ......
    මම සදහටම වරදකරුවෙක් ලෙස ......
    හංවඩු ගැහෙන්නේ .......... කිමද නොදනිමි ......
    වරද ආදරය කිරීම පමණක්මද ? ..........
    එය එසේ නම් මෙම රාත්‍රිය සුන්දර කරන්නට .......
    අනවශ්‍ය හේතුවක් වන මම .....
    ලොවෙන් සමුගනිමි ......


    .........................................................................

    Written By Hashi
    :cool::cool::cool:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මේ නුල පටන් ගත්තේ කෙල්ලෙක් ගේ සිතුම් පැතුම්, කෙල්ල බලාපොරොත්තු වෙන දේවල් ගැන කට්ටියට පොඩි අදහසක් දෙන්න .....

    මම දාන හැම නිසදැසක්ම බොහොම හෙමින් අර්ථයත් එක්ක කියවන්න. එතකොට ඔය හැම කෙල්ල ලගම සැගවිල තියෙන දෙය පිලිබදව දල අවබෝදයක් ගන්න පුළුවන්

    ;);)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    adoo meka fb eke dannada uba kamthi nam ..
    artist ge name eka deepan ..

    තව යාලුවෙක් ඇහුව මේ දාල තියෙන ඒවා නමත් එක්ක දාන්නද කියල .....

    මචන් FB එකේ දාන එකට නම් කොහොමත් එයා කැමති නැ. මම අහල බලල කියන්නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ නුල පටන් ගත්තේ කෙල්ලෙක් ගේ සිතුම් පැතුම්, කෙල්ල බලාපොරොත්තු වෙන දේවල් ගැන කට්ටියට පොඩි අදහසක් දෙන්න .....

    මම දාන හැම නිසදැසක්ම බොහොම හෙමින් අර්ථයත් එක්ක කියවන්න. එතකොට ඔය හැම කෙල්ල ලගම සැගවිල තියෙන දෙය පිලිබදව දල අවබෝදයක් ගන්න පුළුවන්

    ;);)
    හැම කෙල්ල ළගම ඇත එක වගේ විල් පත්ල
    එහි ගනු කිමට අපි හට දළ අවබෝධ
    මොක්පුර තෙමේ හන් පුඩු ඇති සමට
    ගැත්තට මොකේ අන්දය කී අලියගෙ පාට;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැම කෙල්ල ළගම ඇත එක වගේ විල් පත්ල
    එහි ගනු කිමට අපි හට දළ අවබෝධ
    මොක්පුර තෙමේ හන් පුඩු ඇති සමට
    ගැත්තට මොකේ අන්දය කී අලියගෙ පාට;)


    මොන හුයන්නක්ද බොල මේ කියල තියෙන්නේ:rofl::P