ගම්පහට පැතුම් කර්නර්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මෙයා කරන වැඩ ගැන මම FB එකෙන් ගොඩ කාලයක් තිස්සේ දකිනවා. Singapore වල 18 + lakh පඩියක් දාල ඇවිත් මෙහෙ election ඉල්ලන්නේ. රට වෙනුවෙන් දෙයක් කරයි කියල බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මනුස්සයෙක්.

    යුද්දේ කාලෙ ඉදිරි ආරක්ෂක වලල්ලෙ හිටපු වෙද්‍යවරයෙක්
    පරිසර හා සමාජ ක්‍රියාකාරිකයෙක්
    වන රෝපන, වෙරල පිරිසිඳු කිරීම්, දුප්පත් ජනාතවට ආධාර බෙදාදීම් ගොඩක් කරපු කෙනෙක් (ගම්පහින් පිට )
    හමුදාවේ අත්දැකීම් , සින්ගපූරුවේ ආර්ථික සන්වර්ධනය ගැන තමන්ගෙ අත්දැකීම් පොත් විදියට එලි දක්වපු දක්ෂ ලේඛකයෙක්

    Ahana hamoma kiyanne pora hodai kiyala :) eth gampaha minissu chande denawa adui me wage paksha walata. Bahutharaya pohottuwata denne :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නාගා කියලා එකක් ආවා ස්වාධීනව..පස්සේ ජෙප්පන්ට හේත්තු වුනා මතකද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Mun okkoma wanachari wage Dr.Kotagala’ge golayo set ekak da koheda aparade mainstream political party awanam podi hari chance thibba
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බුවා හොද කොල්ලා.. මේ පාර මූ තමා ජෙප්පන්ගේ චන්ද වෑඩියෙන්ම කඩන්නේ උන් දන්නේ නෑති වුනාට. දිනුවොත් මරු
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුවා හොද කොල්ලා.. මේ පාර මූ තමා ජෙප්පන්ගේ චන්ද වෑඩියෙන්ම කඩන්නේ උන් දන්නේ නෑති වුනාට. දිනුවොත් මරු

    ජෙප්පන්ට පලු යන්න බැනලා..උන් තමයි නියම විකල්පේ කියලා ජෙප්පන්ටම එකතු වෙන වුනුත් ඉන්නවා
     
    • Haha
    Reactions: malakadss

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    1595341842419.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Honda manussayek. 225 athule inna one kenek. Habai pradana paksha 3n ekakin illuwanam aniwaryayenma enawa. Eth ithin ethakota pakshe kiyana padeta natanna one hari unath waradi unath.
     
    • Like
    Reactions: malakadss

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    බුවා හොද කොල්ලා.. මේ පාර මූ තමා ජෙප්පන්ගේ චන්ද වෑඩියෙන්ම කඩන්නේ උන් දන්නේ නෑති වුනාට. දිනුවොත් මරු

    jeppange witarak chanda kaduna kiyanne, jeppanta chande dana aya swadina wenawa neda?
    E kiyanne anith ewata dana ewun ehema naha kiyana eka neda?

    Jeppo toyyo bayyo okkoma ekatu wela muta dammot mokada wenne?
    Issara 225ma epa, me okkoma paksha ekai wage talks dipu ewun ekekwath dan naha hoyaganna

    මමනම් මෙයාට චන්දෙ දෙනවා. හැබැයි ගම්පහින් ස්වාධීනව ඉල්ලලා එන එක පට්ට ගේමක්.

    ehema gemak gahana eka hodai paksha walata heththu wenawata wada :)



    නාගා කියලා එකක් ආවා ස්වාධීනව..පස්සේ ජෙප්පන්ට හේත්තු වුනා මතකද?

    ehema baluwot ubata chanda denne wenne naha

    UNP eke bandula, dayasiri, keheliya. wijedasa ada SLPP eke
    PA eke mangala UNP ekata giya. Mahinda ekka hitapu Rajitha me paththata panna
    UPFA eke susil premajayantha, chandima weerakkodi, Nimal Lanksa, SB yahapalana kale amathila wela dan SLPP
    JVP eke wimal dan SLPP

    Ochchara ohoma wela tibila lankawe 98% gihin muntama chanda danawane.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    oya swadina hema ekama eka pakshayak hadan illuwanan iwaraine. ohoma illuwama kauda ban denne
    aluthin hoda 3rd party pakshayak awanan hodai meyala, amith weerasinghe thawa oya swadina set ekak ekathu wela

    Pora pakshayak wenama hadala haritha peramuna kiyala habai chande nomination walata kalin register wenna bari wela ekai independent illanne
    Anika pora eka district ekakin patan aran tiyenne, wede success unot anith district walata expand wei
    monawa wennat itin api chande denna oni.. api chande nodi innakan me minissu motivate wenne naha
    enna puluwan hoda minissu enna bayay :)


    man danne ne miniha gena maha lokuwata. man hithuwe hoda ekek kiyala ekai kiwwe
    my point is, ratata genuine weda karanna set wela inna me wage swadina karayo ekata ekathu wenna one. Hoda prathipaththi tikak hadagena eka pakshekin. mehema wena wenama illuwa kiyala loku impact ekak kawadawath karanna be

    same with last time presidential election. Pallewatte, Mahesh, Nagananda set ekama ekata ekathu wela ekkenekwa witharak nominate karanan oita wada loku impact ekak karanna puluwan. dan e podi podi paksha okkoma kadila gihin

    Amith , Pathum ekathu wenna baha dennage ideology dekak.

    Mama hitanne pathum ge approach eka hodai, eka district ekak target karanawa etana vote base ekak hadanawa podda podda expand wenawa :)
    Alutin professional dial walata gam mattame sanwidayakala adui, full time deshapalana karana ewun naha. podda podda expand wenna oni api wage ewun aniwa vote karannat oni :)

    Naga, NPM and Pallewatta sampurnayen waradda gatta presidential election ekata awith un enna oni general ekata. presidential election eken dinanne ekkanai anith okkoma paradai :D eth general election eke parliament ekata 225kata chance tiyanawa. etanin patan aran podda podda grow wenna oni.
     
    Last edited:
    • Like
    Reactions: Nimesh777

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බහුතරයක් ඉන්නවා දෙන්න කෙනෙක් නෑ, ඉන්න එවුන් ඔක්කොම එකයි කියන. ගම්පහ එහෙම හිතන හෑමෝටම මෙන්න හොද ඔප්ෂන් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Nimesh777

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    බහුතරයක් ඉන්නවා දෙන්න කෙනෙක් නෑ, ඉන්න එවුන් ඔක්කොම එකයි කියන. ගම්පහ එහෙම හිතන හෑමෝටම මෙන්න හොද ඔප්ෂන් එකක් තියෙනවා.

    Mage nam policy thamange paththe hodama ekata denna paksha paththaka tiyala
    e wage hoda chanda adui kiyala hitena kenek inawanam porata denna

    ex :- A - extremely good, B - extremely bad, C - bad and D - good
    If there are only 2 seats and A is already has a good vote base sometimes we need to vote for D to eliminate B or C ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි මේ මිනිස්සු පරදින්නේ? ස්වාධින කියාගෙන මේකේ සිරිකොතේ ගූ කන එකෙක් වත් මේ මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ නෑ. ස්වාධින කියන උන් බොරුවට පෙන්නනවා මේ අයට සහය දෙනවා කියල. හැබැයි චන්දෙ දවසේ උදේම ගිහින් අලියාගේ පුකට කතිරේ ගහල මුකුත් දන්නේ නැති ගානට ඉන්නවා. අහ් තව දෙයක්. ස්වාධින කියල ඉල්ලන ගොඩක් අය ගූ එන් පී, ජෙප්පොන්ගේ අතකොලු. දැක්කනේ මහේෂ් දැම්ම පොහොට්ටුවේ චන්ද කඩන්න. මන් නම් කියන්නේ තාම ස්වාධින ඉල්ලන එක නෙමේ හරි මොන ප්‍රධාන පක්ෂෙන් හරි හොද මිනිස්සු එන එක මුලින්.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු මොකද කියන්නේ මෙයාට චන්දෙ දෙන්නද එපා ද ?
    කැමති නං දෙන්න ඉතිං මනුස්සය නරක කෙනෙක් නෙවේ වගේ පේන විදිහට. හැබැයි දිනයිද කියල නං විස්වාසයක් නෑ චන්ද 70,000 විතර එපයි සීයට පහ ගන්න