ගම්පහට_Oxygen

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    86172841_1309755449224157_7559958888473165824_o.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා

    Sarcasm? :lol:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    https://www.facebook.com/suranga.fernando.3726


    me inne pora .gihin dapan comment ekak...
    balapan gihin comments tika nathnam :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔක්සිජන් මොකටද බන් ලමයින්ට සෙල්ලම් කරන්න හුස්ම ගන්න තැනක් නැතිනම්. ගෝටා සර්ට වැඩේ කරගෙන යන්න දීපල්ලා ගොන් රැල. ඔක්සිජන් නම් ඔය බොන වතුරෙත් තියෙනව නේ. හුමාලෙ අල්ලපන් හොදට එතකොට ඔක්සිජන් එනවා.. :rolleyes::rolleyes: