විශ්රාමිකයන්ට දෙන Samsung Galaxy M01$ එක අපේ තාත්තට දෙන්න බෑ කියලා. බිලෙන් කැපෙන්න දෙනව නේද මේක? ගම්පහ මොබිටෙල් එකෙන් අපේ තාත්තව හරවලා යවලා, මම කෝල් සෙන්ටර් කතාකරලා කන්ෆර්ම් කරලා යැව්වේ, මේක ඉන්න එවුන් කියලා මොඩ්ල් 3 ක් තියනවා පෙන්ශන් අයට දෙන්න ඕනේ මොඩ්ල් එක මොකක්ද කියලා උන්ට කියලා නෑලු. දැන් මේ E-mail එකක් ගහනවා මොබිටෙල් එකට.