ගම්පහා මොබිටෙල් හැත්ත

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    විශ්‍රාමිකයන්ට දෙන Samsung Galaxy M01$ එක අපේ තාත්තට දෙන්න බෑ කියලා. බිලෙන් කැපෙන්න දෙනව නේද මේක? ගම්පහ මොබිටෙල් එකෙන් අපේ තාත්තව හරවලා යවලා, මම කෝල් සෙන්ටර් කතාකරලා කන්ෆර්ම් කරලා යැව්වේ, මේක ඉන්න එවුන් කියලා මොඩ්ල් 3 ක් තියනවා පෙන්ශන් අයට දෙන්න ඕනේ මොඩ්ල් එක මොකක්ද කියලා උන්ට කියලා නෑලු. දැන් මේ E-mail එකක් ගහනවා මොබිටෙල් එකට.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    okun hena horu. mata sim eka Free 4G karaganna kiyala messages eka digatama awa nisa giya gampaha mobitel ekata. okun magen Rs.100k gatta. eth cashier point ekata gewanna hadapuwama ethanin bara gatte na. sim eka change kala eka gatte. receipt mukuth na. Rs.100 nisa atha arala awa.
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    okun hena horu. mata sim eka Free 4G karaganna kiyala messages eka digatama awa nisa giya gampaha mobitel ekata. okun magen Rs.100k gatta. eth cashier point ekata gewanna hadapuwama ethanin bara gatte na. sim eka change kala eka gatte. receipt mukuth na. Rs.100 nisa atha arala awa.
    2GB free dunna neda?

    ube thaththa pensioner kenek nam private sector nemei ne.
    itin me ad eke thiyenne private sector ne. itin un hari ne mokadda awula
    1717 කෝල් කලාම කියන්නේ M01$ එක තමයි දෙන්නෙ කියලා, ගන්න ගියාම කියන්නේ Samsung Galaxy M01 එකයි දෙන්නේ කියලා.
    ------ Post added on Mar 17, 2021 at 1:24 PM

    Lankawe ewunta okkoma nikan deelama thamai me ratata mehema une 🤣🤣🤣
    එහෙනන් පලයං පිටරකට !#$¿¡%
    ------ Post added on Mar 17, 2021 at 1:28 PM
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Oya Mobitel kiyala dagena hitiyata godakn un Agent la
    ඔව් සැම්සුං එකට ගිහින් උන්ට හදන්න බැ කිව්වම තමයි දැනගත්තේ, මොබිටෙල් කාරයො දන්නෙත් නෑ මොකක්ද කේස් එක කියලා, 31,000 පෝන් එක 18,900 ට දෙනකොට ඕනේ හරකෙකුට තේරෙන්න එපායැ ලාබ බඩුවේ හිලක් තියනවා කියලා අනිතිමට සොෆ්ට් ලොගික් ගිහින් (ඩුප්ලිකේශන් Road) තාත්තා හදාගෙන ආවේ.