ගම්පහෙන් හැලෙන්නේ කවුද?

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගම්පහෙන් හැලෙන්නේ කවුද?

    2020 පාර්ලිමේන්තු චන්දෙන් ගම්පහෙන් හැලෙන අය කවුද ?

    2015 දී හිටිය සෙට් එක,

    UNP
    1.Ranjan Ramanayake
    2.Arjuna Ranatunga
    3.Ruwan Wijewardene
    4.Harshana Rajakaruna
    5.John Amaratunga
    6.Kavinda Jayawardana
    7.Chatura Senaratne
    8.Edward Gunawardena
    9.Ajith Mannapperuma

    UPFA
    1.Prasanna Ranatunga
    2.Nimal Lansa
    3.Sisira Jayakody
    4.Indika Anuruddha
    5.Sudarshani Fernandopulle
    6.Dulip Wijeyesekera
    7.Lasantha Alagiyawanna
    8.Prasanna Ranaweera

    JVP
    1.Vijitha Herath

    District results for the 2015 Sri Lankan parliamentary election
    UNP - 577,004 - 47.13% - 9 seats
    UPFA - 549,958 - 44.92% - 8 seats
    JVP - 87,880 - 7.18% - 1 seat
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ►. Chatura Senaratne
    ►. Edward Gunawardena
    ►. Ajith Mannapperuma
    ►. Prasanna Ranaweera
    ►. Vijitha Herath
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රන්ජා එයි ද ?


    බැක් සයිඩ් රසික රසිකාවියෝ සෙට් එක අනිවා රංජට දෙනවා...
    රංජා ඇවිත් නායකතුමාට කොකා පෙන්නනවා..
    උඹ නොදුන්නට මම ආව කියලා...
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    2020 පාර්ලිමේන්තු චන්දෙන් ගම්පහෙන් හැලෙන අය කවුද ?

    2015 දී හිටිය සෙට් එක,

    UNP
    1.Ranjan Ramanayake
    2.Arjuna Ranatunga
    3.Ruwan Wijewardene
    4.Harshana Rajakaruna
    5.John Amaratunga
    6.Kavinda Jayawardana
    7.Chatura Senaratne
    8.Edward Gunawardena
    9.Ajith Mannapperuma

    UPFA
    1.Prasanna Ranatunga
    2.Nimal Lansa
    3.Sisira Jayakody
    4.Indika Anuruddha
    5.Sudarshani Fernandopulle
    6.Dulip Wijeyesekera
    7.Lasantha Alagiyawanna
    8.Prasanna Ranaweera

    JVP
    1.Vijitha Herath

    District results for the 2015 Sri Lankan parliamentary election
    UNP - 577,004 - 47.13% - 9 seats
    UPFA - 549,958 - 44.92% - 8 seats
    JVP - 87,880 - 7.18% - 1 seat


    UNP / UNFA / JVP kiyala bedilla inna ubala wage CHanda dayakoyoo tama
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Prasanna Ranaweera කියල ගූගල් සර්ච් කරලා බලන්න පොඩ්ඩක්...:lol:

    t5TXXTF.jpg


    34-2.gif


    හික්... හිකිස්...
     
    • Haha
    Reactions: windows_ubuntu

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රන්ජන් නං හැලෙන්නෙ නෑ මලාට. ඌ මේ පාර කලිංට වඩා ඡන්දෙ ගන්නව
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජනදිපතිවරණේ result එක එක්ක බැලුවම ගම්පහින් පොහොට්ටුවට seats 10ක් වත් එයි නේද. ඔක්කොම 18යි නේ.

    sRNQuJ0.jpg


    Results for the 2015 Sri Lankan parliamentary election
    UNP - 577,004 - 47.13% - 9 seats
    UPFA - 549,958 - 44.92% - 8 seats
    JVP - 87,880 - 7.18% - 1 seat
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනදිපතිවරණේ result එක එක්ක බැලුවම ගම්පහින් පොහොට්ටුවට seats 10ක් වත් එයි නේද. ඔක්කොම 18යි නේ.

    පොහොට්ටුවට 12, යුඑන්පියට 6 වගේ යයි මට හිතෙන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    unp eka kadunane dan Sajith giyama?
    ඔය තරහයි වගේ හිටියට චන්දෙ ලංවෙද්දි දෙගොල්ල මොකක්හරි ලකුණකින් එකට චන්දෙ ඉල්ලයි මට හිතෙන්නෙ.

    වෙනම ඉල්ලුව නං තමා හැබැයි මරු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    photuwata me para seats 14k enawa gamaha. mama guess karana widihata dinana aya:


    1. Prasanna ranatunge sir
    2. Prasanna ranaweera sir
    3. Nimal lansa sir
    4. Sisira Jayakody
    5. Indika Anuruddha
    6. Sudarshani Fernandopulle
    7. Dulip Wijeyesekera
    8. Lasantha Alagiyawanna
    9. Celebrity 1
    10. Celebrity 2
    11. Businessman 1
    12. Wiyathmaga person 1
     
    • Love
    Reactions: Identity

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පොහොට්ටුවට 12, යුඑන්පියට 6 වගේ යයි මට හිතෙන්නෙ.


    එහෙම වෙයි ද? ජෙප්පන්ට 1ක් යයි නේද.මොකද උන්ට ජනදිපතිවරණ වලට වැඩියේ මහා මැතිවරණ වලදී චන්ද ගාන වැඩි.
    අනිත් එක පොහොට්ටුවට ජනදිපතිවරණේ චන්ද ඔක්කොම මේකෙත් හම්බවෙයිද? වියත් මග හොඳ සෙට් එකක් ලිස්ට් එකේ හිටියේ නැත්නම් චන්ද අඩුවෙයි.