ගම්පහ අග්‍රා වලව්ව

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    Fun fact: ගාමිනි මේක ඩිරෙක්ට් කරද්දි යන්තමින් 30 ලැබුව විතරයි. චැඩ් af.

    5919907B-2AF5-4C7F-9D69-AB06E1CB9266.jpeg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    මම අහලා තිබුනේ විසි හතයි කියලා

    මම දන්න තරමින් ඕකෙ ප්‍රොඩක්ෂන් එක කාලෙ ගාමිනිට තිහ ලබන්න ඔන්න මෙන්න. අඩේ ඇත්තටම විසි හතක් නම් මාරම ඉම්ප්‍රෙසිව්. තිහට කලින් රඟපපා ෆිල්ම් එකක් කරනව කියන්නෙ ලොකු වගකීමක්. ඕක ලෙස්ටර් කරන්න ඉඳල පස්සෙ තමා ගාමිනිටම බාර දෙන්නෙ.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම දන්න තරමින් ඕකෙ ප්‍රොඩක්ෂන් එක කාලෙ ගාමිනිට තිහ ලබන්න ඔන්න මෙන්න. අඩේ ඇත්තටම විසි හතක් නම් මාරම ඉම්ප්‍රෙසිව්. තිහට කලින් රඟපපා ෆිල්ම් එකක් කරනව කියන්නෙ ලොකු වගකීමක්. ඕක ලෙස්ටර් කරන්න ඉඳල පස්සෙ තමා ගාමිනිටම බාර දෙන්නෙ.
    බොනි මහත්තයා පරසතුමල්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    umbala dananwada oka direct kare Lester Kiyala
    gamini ge nama dammata direct kare Lester
    Leste ethakota wena company ekak ekka agreeeent sign karal tiyena nisa gaminige namin kara

    oya film eke eka siddiyak thiyenawa lampuwak aragena ena thanaka ethana lester athe hewanalla thiyenwa kiyala kiyanne chitra balasuriya
     
    • Like
    Reactions: Axi

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඔය වලවුවට අයිති කෙනෙක්ගේ ලොකු සොහොනකුත් තියෙනව. එකේ ෆොටෝ එකකුත් දැම්මනම් thread එක කම්ප්ලීට් :yes:
     
    • Like
    Reactions: Axi