ගම්පහ අවටින් ළමා නිවසයක්

Moratu Yaka

Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    මගේ දුවගේ පළවෙනි උපන්දිනයට දානයක් දෙන්න තීරණය කලා..

    ගම්පහ නගරය අවට තියෙන දානයක් (කෑම හෝ බඩු භාණ්ඩ) දීමට සුදුසු ළමා නිවාසයක් තියෙනවද? Any recomendations?
     
    • Like
    Reactions: samsri

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,164
    1
    28,778
    113
    කිරිල්ලවල කොකිස් කඩේ හංදිය කිට්ටුව Senara White Palace එක ළග තැනක් තියෙනවා වගේ මතකයි.

    නැත්නම් ගම්පහ බෞද්ධ සංගමයෙන් කරන මෙතන බලන්න.

    Girls Orphanage - Gampaha Buddhist Society
    Siyane Rd, Gampaha
    0332 227 462
    https://maps.app.goo.gl/8PKDAy6375aZgDh58
     
    • Like
    Reactions: Moratu Yaka