මගේ දුවගේ පළවෙනි උපන්දිනයට දානයක් දෙන්න තීරණය කලා.. ගම්පහ නගරය අවට තියෙන දානයක් (කෑම හෝ බඩු භාණ්ඩ) දීමට සුදුසු ළමා නිවාසයක් තියෙනවද? Any recomendations?