ගම්පහ ඉසුරුට

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1591679008938.jpg

    ගම්පහට යන්න visa ගන්න වෙන සිද්ධියක් තියෙන්නෙ :ROFLMAO:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    pissu dial ekak meka nam gampaha giya JVP eke bimal lokkath paraduna amaruwen vijithaya giye :lol:

    Gampaha kiyanne pohottuwe balakotuwa, UNP JVP no chance. UNP tikak oluwa ussanne ja ela , negombo, wattala tamai
    eth dompe, gampaha, attanagalla, mahara itin pohottu tamai hamathanama
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම කලිනුත් කිව්වනේ අර දවසෙන් ණය ගෙවන එකා වගේ තනි පොල් කාවයියෙක්. කරපු දෙයක් නෑ පොල් කයි නම් තියෙනවා.....
     
    • Haha
    Reactions: asylum

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    pissu dial ekak meka nam gampaha giya JVP eke bimal lokkath paraduna amaruwen vijithaya giye :lol:

    Gampaha kiyanne pohottuwe balakotuwa, UNP JVP no chance. UNP tikak oluwa ussanne ja ela , negombo, wattala tamai
    eth dompe, gampaha, attanagalla, mahara itin pohottu tamai hamathanama

    😆😆😆😆😆බලන් හිටපං..රන්ජනුත් ගම්පහෙන් ඵන්නෙ..පොහොට්ටුවට ලේසි වෙන්නෙ නෑ..
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    😆😆😆😆😆බලන් හිටපං..රන්ජනුත් ගම්පහෙන් ඵන්නෙ..පොහොට්ටුවට ලේසි වෙන්නෙ නෑ..

    කට්ටිය ඉන්නේ චන්දේ එනකම්. ගම්පහ පොහොට්ටුවේ එවුන් කියන්නේ උන් රන්ජන්ගේ යි හිරුණිකාගෙයි සජිත් ගෑන කියන කෝල් රෙකොඩින් එක දානවා කියලා හෑම තෑනම..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කට්ටිය ඉන්නේ චන්දේ එනකම්. ගම්පහ පොහොට්ටුවේ එවුන් කියන්නේ උන් රන්ජන්ගේ යි හිරුණිකාගෙයි සජිත් ගෑන කියන කෝල් රෙකොඩින් එක දානවා කියලා හෑම තෑනම..
    ඔය මොක දැම්මත් රන්ජන් උඩින්ම දිනනව..රන්ජන් ගෑණුන්ට backside ඵකෙන් මොනා කරත් රන්ජන්ට ඕන තරම් ගෑණු ඉන්නව පිස්සු වැටිල..උගෙ පේජ් ඵකේ බලපං බොරුනම්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    කට්ටිය ඉන්නේ චන්දේ එනකම්. ගම්පහ පොහොට්ටුවේ එවුන් කියන්නේ උන් රන්ජන්ගේ යි හිරුණිකාගෙයි සජිත් ගෑන කියන කෝල් රෙකොඩින් එක දානවා කියලා හෑම තෑනම..

    Ow ow Ranja tamai UNP eke leading habai gampaha UNP eka overall kanawa pohottuwata

    Gampaha kiwwama depattak tiyanawa
    Negombo Wattala JaEla wage posh areas, mewa itin gampaha kiwwata Colombo wage tamai :P
    Anith paththa tamai real Gampaha, Attanagalla, Dompe, Mahara, me side eka pohottuwa gahanne
    Kotinma kiyanawanam chandrika support karalat Attanagalla mahinda dinne ;)

    https://election.adaderana.lk/district_result.php?dist_id=Gampaha

    balapan gota sir ge lead eka. Wattala Negombo witarai dinne
    Gampaha SLPP dinna lankawe wedi chanda watunu district eka widiyata

    Chanda widiyata gattot lankawe wedima Bayyo jivath wena district eka gampaha :D
    Gampaha bayyo - 8.5 laks
    Colombo bayyo - 7.2 laks

    😆😆😆😆😆බලන් හිටපං..රන්ජනුත් ගම්පහෙන් ඵන්නෙ..පොහොට්ටුවට ලේසි වෙන්නෙ නෑ..

    Ranjage chanda adu wenawa habai parliament select wei eth pohottuwa record tiyala diananawa ;)
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය මොක දැම්මත් රන්ජන් උඩින්ම දිනනව..රන්ජන් ගෑණුන්ට backside ඵකෙන් මොනා කරත් රන්ජන්ට ඕන තරම් ගෑණු ඉන්නව පිස්සු වැටිල..උගෙ පේජ් ඵකේ බලපං බොරුනම්..
    සමහර විට ජේ වී පී එකේ චන්ද නම් කෑඩිලා යයි රන්ජාට. යු ඈන් පී එකත් දෙකඩ වෙලා හින්දා ඒ පෑත්තෙන් රන්ජාට අඩු වෙනවා. කොහොම වුනත් යු ඈන් පී එකේ එවුන් හුගක් ඉන්නේ රන්ජා එක්ක පට්ට මලෙන්. උන්ගේ රෙදි ගෑලෙව්වා කියලා. බලපන්කෝ චන්දේ කිට්ටු වෙලා රන්ජාගේ රෙකෝඩ් ආයේ උඩ එනකොට
     
    • Like
    Reactions: nicjosh83

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්