paypal වලට shot එක දුන්නු ජෙප්ප නේද මේ ? ගම්පහ ඉන්න උන්ට දෙයියන්ගේ පිහිටයි![]()
a mokadda miture ?

okawa maranna one. para balla , paypal walata krpu detapaypal වලට shot එක දුන්නු ජෙප්ප නේද මේ ? ගම්පහ ඉන්න උන්ට දෙයියන්ගේ පිහිටයි![]()
pissu dial ekak meka nam gampaha giya JVP eke bimal lokkath paraduna amaruwen vijithaya giye
Gampaha kiyanne pohottuwe balakotuwa, UNP JVP no chance. UNP tikak oluwa ussanne ja ela , negombo, wattala tamai
eth dompe, gampaha, attanagalla, mahara itin pohottu tamai hamathanama
බලන් හිටපං..රන්ජනුත් ගම්පහෙන් ඵන්නෙ..පොහොට්ටුවට ලේසි වෙන්නෙ නෑ..
ඔය මොක දැම්මත් රන්ජන් උඩින්ම දිනනව..රන්ජන් ගෑණුන්ට backside ඵකෙන් මොනා කරත් රන්ජන්ට ඕන තරම් ගෑණු ඉන්නව පිස්සු වැටිල..උගෙ පේජ් ඵකේ බලපං බොරුනම්..කට්ටිය ඉන්නේ චන්දේ එනකම්. ගම්පහ පොහොට්ටුවේ එවුන් කියන්නේ උන් රන්ජන්ගේ යි හිරුණිකාගෙයි සජිත් ගෑන කියන කෝල් රෙකොඩින් එක දානවා කියලා හෑම තෑනම..
කට්ටිය ඉන්නේ චන්දේ එනකම්. ගම්පහ පොහොට්ටුවේ එවුන් කියන්නේ උන් රන්ජන්ගේ යි හිරුණිකාගෙයි සජිත් ගෑන කියන කෝල් රෙකොඩින් එක දානවා කියලා හෑම තෑනම..



බලන් හිටපං..රන්ජනුත් ගම්පහෙන් ඵන්නෙ..පොහොට්ටුවට ලේසි වෙන්නෙ නෑ..

සමහර විට ජේ වී පී එකේ චන්ද නම් කෑඩිලා යයි රන්ජාට. යු ඈන් පී එකත් දෙකඩ වෙලා හින්දා ඒ පෑත්තෙන් රන්ජාට අඩු වෙනවා. කොහොම වුනත් යු ඈන් පී එකේ එවුන් හුගක් ඉන්නේ රන්ජා එක්ක පට්ට මලෙන්. උන්ගේ රෙදි ගෑලෙව්වා කියලා. බලපන්කෝ චන්දේ කිට්ටු වෙලා රන්ජාගේ රෙකෝඩ් ආයේ උඩ එනකොටඔය මොක දැම්මත් රන්ජන් උඩින්ම දිනනව..රන්ජන් ගෑණුන්ට backside ඵකෙන් මොනා කරත් රන්ජන්ට ඕන තරම් ගෑණු ඉන්නව පිස්සු වැටිල..උගෙ පේජ් ඵකේ බලපං බොරුනම්..
menne me link eken maath ahulagaththe mithure...hoyagena hoyagena giyaama rasawath thorathuru
tikak labuna mithure.....https://elakiri.com/threads/paypal-philippine-එකත්-ඉවරයි.1941428/
මෙන්න පොර ..Hi එකක් දාලා එන්න මිතුරනේ
https://www.facebook.com/subasinghepolitics/?tn-str=k*F