Paypal Philippine එකත් ඉවරයි..

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    අලුතෙන් හදන්න බෑ නේද මචන්.. Number එක Confirm කරගෙනම තමයි අලුත් Account Create වෙන්නේ.. එකත් ඉවරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    yvSaVyB.png
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Bro. මම පිලිපීන කාරයෙක් ටෝක් කරලා සිම් එකක් පොස්ට් කර ගත්තා. එනකන් සුවර් නෑ.. නමුත් 99% වැඩේ හරී..
     
    • Like
    Reactions: reddeckuka

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    ebay class krna ponzio thmi okata waga kiyanna ona. sakkili ballo hora wade horata karnne natuwa business registrationuth krla ugannanna gtta. dn ithin wadi kalyak ynna kalin lkr currency card add wena ekath reject wewi.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    aliexpress eke paypal ballata wath ganan ganne na. apith okunge loku scene bahinna wena platform walta maru wenna oni
     
    • Like
    Reactions: bestdivx

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ගෙනාවා බන්.. ඒවා ඇක්ටිව් නෑ.. අනික සේලර් ගොඩක් එවන්න බෑ කියනවා.. එවන එවුන් ඇක්ටිවේශන් Process එක කියලා එවනව.. ඒත් අපිට බෑ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    adoo sirwata me wage cn ekakda wela thiynne ?

    Yep. එකක් කඩතොළු වසාගන්නට ගිහිං මට වුණු කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නයි සුබසිංහ ආචාරියා කියල තමයි දැන් රට්ටු කියන්නෙ
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Yep. එකක් කඩතොළු වසාගන්නට ගිහිං මට වුණු කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නයි සුබසිංහ ආචාරියා කියල තමයි දැන් රට්ටු කියන්නෙ
    [/QUOTE
    දැන ආතල්නේ පකයට... ඕකට තමා දැගලුවේ..
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දැන් withdraw වෙන්නෙත් lkr වලින්. Rate එක දෙන්නෙ $1= 179lkr මොකද දන්නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,630
    113
    Mother Earth
    පිලිපීන් එකෙක් කතා කරන් වැඩේ කර ගන්න. උන් හරිම හොඳයි බන්. මගේ යාළුවො ගොඩක් ඉන්නවා පිලිපීන්. අපි වගේම තමයි. බොක්කෙන් හිටියොත් බොක්කෙන්.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පිලිපීන් එකෙක් කතා කරන් වැඩේ කර ගන්න. උන් හරිම හොඳයි බන්. මගේ යාළුවො ගොඩක් ඉන්නවා පිලිපීන්. අපි වගේම තමයි. බොක්කෙන් හිටියොත් බොක්කෙන්.

    පිලිපීන් කෙල්ලො බොක්කෙන් ඉදල තමා දත් 32ම ගලවගන්නෙ..
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Yep. එකක් කඩතොළු වසාගන්නට ගිහිං මට වුණු කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නයි සුබසිංහ ආචාරියා කියල තමයි දැන් රට්ටු කියන්නෙ
    මොකක්ද මචං මේ " සුබසිංහ ආචාරියා " කතාව පුළුවන් නං සම්පුර්ණ කතන්දරේ කියපන්කෝ