ගම්පහ උන්- ගිලපු ගුලී..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ehema nemei ban, poduwe kiyanne.. meya Karu jayasuriyatath wada votes gatta ne..
    eeta passe anduwata penna..

    image002%2Bcopy.jpg

    මෙහෙම හිතහන්කෝ ඔය කලේ මේ පාබල සැහෙන ජනප්‍රියයි . ඒ කාලේ උන් ගම්පහින් නෙමේ මාතරින් නෙමේ අයිස්ලන්තෙන් ඉල්ලුවත් දිනනවා. මොකද කොහෙත් ගෙවල් වල පිරිමි ඇරෙන්න ගැනු මෝඩයි බන් උන් රැවටෙනවා. අනේ පබා අඩනවා..... ශා අද පබාගේ ගව්ම ශෝර්ක් .... එහෙම කියා කියා තම දෙන්නේ. එකයි ඔතන රහස . නැතුව ගම්පහ හෝ මාතර වීම නිසා නෙමේ බන් මුන් දිනන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම තමයි හිරුනුකාව දේශපාලනයට ඇදලා දැම්මේ, ඒ වුනාට මට මේකිගෙන් ෆ්ලයින් කිස් එකක්වත් නෑ.:(
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අනාර්කලී නම් පව්. ගිතා වෙනුවට අනාර්කලී ආවනම් අවුලක් නැහැ.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ගම්පහ මාතර කියල නෑ බං තාම ලංකාවේ බහුතරය මෝඩ හරක්....

    බහුතරයයක් කොලබ ඉන්නෙත් මෝඩ හරක් නැත්නම්
    අලුතෙන් ආපු හිරුනිකාට වැඩිපුර මනාප එන්නේ මොකෝ
    සමස්ත ලංකාවේ ඉන්නේ බහුතරයක් මෝඩ හරක් හදන්න බැහැ
    දුක හිතෙනවා බන් මේවට ඇත්තටම කලකිරෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Hethuwa hoya gaththa.....Anarkalila ....Nadishala paradinna......Mathara inna aya okkoma Mangalala
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    images