පරණ උන් හැලීම

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Therune naha Machan. හැඩියෙක් වගේ වැද්දෙක් වගේ ඉන්න කියන එක ද? ඒකෙන් මොකද්ද බන් වෙන වෙනස?
    මිනිස්සු ගැන කෙයා කරන එක, කෝල් කර කර එක එකා එක්ක තොදොල් වෙන එව්වා නවත්තපන්. සෝශල් මීඩියා වලින් ඈත් වෙලා හිටපන්. තැනකට ගියත් තමුන්ගේ පාඩුවේ හිටපන් අවදානය දිනාගන්න වැඩ මොකුත් නොකර.

    වැද්දෙක් වගේ ඉන්න නෙමෙයි හොඳ් ඩීසන්ට් පිට හිටහන් පිරිසිඳුව හොඳට ඇඳ පැළඳගෙන. ඒ උනාට පාඩුවේ හිටහන් ටික ටාගට් ඇචීව් කරගන්නකන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම උඹලට කලින් කියල ඇති. මම අතවර කේස් එකක් නිසා ගේ වෙලා හිටියා. (හැබැයි ඊට කලින් මම ස්ට්‍රේට්.)
    ආපහු ට්‍රයි කරල කරල ස්ට්‍රේට් උණා. ඒත් මම අදුරන ගේ උන් එක්ක තාම කතා කරනවා සෝෂල් මීඩියා වලින් එහෙම. සමහර විට පොඩි පොඩි ට්‍රිප් එහෙමත් ගියා. කොරෝනා ඉවර වෙලා යන්නත් කතා කරගෙන ඉන්නවා. ඒව නම් වැරදියට ගන්න එපා. උන් යාළුවො විදියට මිසක් වේසකමට ආශ්‍රය කරන උන් නෙමෙයි. ඒ උණාට උන් එක්ඛ කතා කරන්න ගියා ම සෙට් වෙන්න ගියා ම මට මාත් ගේ සීන් එකේ හිටියා කියල මතක් වෙනවා. Guilty එකක් මට මං ගැන තරහක් එනවා. මම උන්ව ආශ්‍රය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න හිතෙනවා. ඒ විධියට පරණ යාළුවො එහෙම හලපු උන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාපන්. මට උපදෙසක් ඕන. උඹලා එහෙම පරණ උන්ව අතෑරපු එක ගැන දැන් පසු තැවෙනවා ද?
    අළුත් උනත් පරණ උනත් පුද්ගලයා තමුන්ට ගැලපෙන්නේ නැත්තම් අයින් කරපන්. සමහර මිනිස්සු කල් යනකොට වෙනස් වෙනවා. කසාද බැන්දම , ළමයි හම්බ උනාම , ලොකු ජොබ් දේපල ලැබුනම, නැත්තම් තියෙන දේවල් නැති උනාම.
    පොඩි කාලේ ඉදන් දන්න එවුන් ඉන්නවා දැන් මූනිච්චාවට කතා කරනවා එච්චරයි මොකද උන් ලොකු මිනිස්සු වෙලා.
    උඹේ පවුද්ගලිකත්වය අදාල නෑ යාළුකම්වලට.
     
    • Like
    Reactions: Ozone4 and sriyasas

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩව අතෑරලා දැම්මා, එයා මුලදි කීවෙ කැෂුවල් ඇනල් ෆක් එකක් ඕන කියලා, මන් දෙපාරක් විතර එයාට ඇනල් කරාම එයා ඉමෝෂනල් උනා. පස්සෙ සෑහෙන ප්‍රශ්න ඉතිං
    අතිං අරං ෆුකෙන් තියං දැන් කියන්නේ උඹ කරා කියලද🤣🤣

    උඹේ අම්මා කැවුම විකුණලා ගෙදර ඇවිත් කියන්නෙත් පොළේ මිනිස්සු දික්කරං හිටියා මම උන්ට හොඳට ඉකෙව්වා කියලද🤣🤣
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මිනිස්සු ගැන කෙයා කරන එක, කෝල් කර කර එක එකා එක්ක තොදොල් වෙන එව්වා නවත්තපන්. සෝශල් මීඩියා වලින් ඈත් වෙලා හිටපන්. තැනකට ගියත් තමුන්ගේ පාඩුවේ හිටපන් අවදානය දිනාගන්න වැඩ මොකුත් නොකර.

    වැද්දෙක් වගේ ඉන්න නෙමෙයි හොඳ් ඩීසන්ට් පිට හිටහන් පිරිසිඳුව හොඳට ඇඳ පැළඳගෙන. ඒ උනාට පාඩුවේ හිටහන් ටික ටාගට් ඇචීව් කරගන්නකන්.
    Target achieve කරාට පස්සෙ මොක ද වෙන්නෙ? උඹට දැන් වෙනසක් දැනෙනවා ද ඉස්සරට වඩා?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    See Typical GANJA JEPPO

    කවුද බන් යාලුවො ඇගට ගන්නෙ, තමන්ගෙ වැඩෙ කරගත්තා, ශේප් උනා.
    ඊලගට තව එකෙක්, පට්ට සෙල්ෆිශ් නොවී ජීවත් වෙන්න බෑ.

    ආස්‍රය කරපන්, උබට වැඩකට ඇති එකෙක්, ඔය නිකන් පින් බතාල ලන් කරන් ඉන්න එපා.
    මම නන් එහෙමයි, වාසියක් නැත්නන් හිනා වෙන්නවත් එපා

    කල්‍යාන මිත්‍රයා, හොදාම යාලුව, බොක්කෙ ෆිට්
    ඕව බොරු බයිල බන්.

    මිනිස්සුත් හරියට කොන්ඩම් වගෙ තියාගන්න ඕනෙ,

    පාවිච්චි කරා, විසි කරා
    See Typical GANJaJEPPO
    ------ Post added on Aug 21, 2021 at 11:12 AM
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    See Typical GANJA JEPPO

    See Typical GANJaJEPPO
    ------ Post added on Aug 21, 2021 at 11:12 AM

    I am a typical GANJA JEPPA

    Communism Deal With It GIF
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    මිනිස්සු ගැන කෙයා කරන එක, කෝල් කර කර එක එකා එක්ක තොදොල් වෙන එව්වා නවත්තපන්. සෝශල් මීඩියා වලින් ඈත් වෙලා හිටපන්. තැනකට ගියත් තමුන්ගේ පාඩුවේ හිටපන් අවදානය දිනාගන්න වැඩ මොකුත් නොකර.

    වැද්දෙක් වගේ ඉන්න නෙමෙයි හොඳ් ඩීසන්ට් පිට හිටහන් පිරිසිඳුව හොඳට ඇඳ පැළඳගෙන. ඒ උනාට පාඩුවේ හිටහන් ටික ටාගට් ඇචීව් කරගන්නකන්.
    meka tamai karanna one
     
    • Like
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අළුත් උනත් පරණ උනත් පුද්ගලයා තමුන්ට ගැලපෙන්නේ නැත්තම් අයින් කරපන්. සමහර මිනිස්සු කල් යනකොට වෙනස් වෙනවා. කසාද බැන්දම , ළමයි හම්බ උනාම , ලොකු ජොබ් දේපල ලැබුනම, නැත්තම් තියෙන දේවල් නැති උනාම.
    පොඩි කාලේ ඉදන් දන්න එවුන් ඉන්නවා දැන් මූනිච්චාවට කතා කරනවා එච්චරයි මොකද උන් ලොකු මිනිස්සු වෙලා.
    උඹේ පවුද්ගලිකත්වය අදාල නෑ යාළුකම්වලට.
    ඇත්ත ඇත්ත උඹල කියන දේවල් ඇත්ත යාළුකම් සම්බන්ධයෙන්...
    ඒත් මට තියෙන අවුල මම කාලෙක ඉදන් ආශ්‍රය කරන ගේ උන් එක්ක දුක සැප බෙදා ගන්න ගියා ම මට මගෙ අතීත සිද්ධි මතක් වෙන එක. මම අතවර සිද්ධි නිසා ටිකක් විතර ට්‍රෝමා සීන් එකක ඉදියා. දැන් මට කෙල්ලෙක් එකක් ලස්සන ලයිෆ් එකක් ගෙවද්දී ඒවා මතක් වීම ලොකු අවුලක්. මට ඒකයි නැති කරගන්න ඕන.😓
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Target achieve කරාට පස්සෙ මොක ද වෙන්නෙ? උඹට දැන් වෙනසක් දැනෙනවා ද ඉස්සරට වඩා?
    උඹ ඒක කරලම බලපන්කෝ.ඊට පස්සේ ඊට වඩා පිරිස් බලය ලැබෙනවා.
    ඇත්ත ඇත්ත උඹල කියන දේවල් ඇත්ත යාළුකම් සම්බන්ධයෙන්...
    ඒත් මට තියෙන අවුල මම කාලෙක ඉදන් ආශ්‍රය කරන ගේ උන් එක්ක දුක සැප බෙදා ගන්න ගියා ම මට මගෙ අතීත සිද්ධි මතක් වෙන එක. මම අතවර සිද්ධි නිසා ටිකක් විතර ට්‍රෝමා සීන් එකක ඉදියා. දැන් මට කෙල්ලෙක් එකක් ලස්සන ලයිෆ් එකක් ගෙවද්දී ඒවා මතක් වීම ලොකු අවුලක්. මට ඒකයි නැති කරගන්න ඕන.😓
    Counseling පලයන්.
    ඕලෙන් උඹට තනියම ගොඩ එන්න බෑ.
     
    • Sad
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උඹ ඒක කරලම බලපන්කෝ.ඊට පස්සේ ඊට වඩා පිරිස් බලය ලැබෙනවා.

    Counseling පලයන්.
    ඕලෙන් උඹට තනියම ගොඩ එන්න බෑ.
    ආපෝ බෑ බන් වෙච්ච දේවල් ඊට පස්සෙ මම හැසිරුණ හැටි කියන්න ගියොත් වසල හමාරයි. අනික ගේ කියන්නෙ මානසික ලෙඩක් කියල හිතන් ඉන්න සයිකොලොජි දැනුමක් අහලකවත් නැති උන්ගෙන් කවුන්සලින් කරොත් මට මේක දෙගුණ තෙගුණ වෙයි 😂 අනික මෙඩ්ඩෙක් වෙලා ඕවට යද්දි ඉතින් හැමෝම දැන ගෙන මට කෙල්ලෙක්වත් ටෝක් කරගන්න බැරි තත්වයක් උදා වෙයි. 😓
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආපෝ බෑ බන් වෙච්ච දේවල් ඊට පස්සෙ මම හැසිරුණ හැටි කියන්න ගියොත් වසල හමාරයි. අනික ගේ කියන්නෙ මානසික ලෙඩක් කියල හිතන් ඉන්න සයිකොලොජි දැනුමක් අහලකවත් නැති උන්ගෙන් කවුන්සලින් කරොත් මට මේක දෙගුණ තෙගුණ වෙයි 😂 අනික මෙඩ්ඩෙක් වෙලා ඕවට යද්දි ඉතින් හැමෝම දැන ගෙන මට කෙල්ලෙක්වත් ටෝක් කරගන්න බැරි තත්වයක් උදා වෙයි. 😓
    ඕක මානසික ලෙඩක් නෙමෙයි කියලා දන්නවා මනසික වෛද්‍යයවරු. අපිට සමහර එව්වා තියෙනවා තනියම විසඳගන්න බැරි කාගෙ හරි සපෝට් එක ඕනේ වෙන. අපේ බැජ් එකෙත් හිටියා බයිපෝලර් වලට, ඩිප්‍රෙශන් වලට බෙහෙත් බීපු උන්. දරාගන්නම බැරුව සූසයිඩ් කරගත්තු උන්. ලංකාවේ අධ්‍යයාපන ක්‍රමය එච්චරටම චාටර් මිනිස්සුන්ව මානසික ලෙඩ්ඩු කරලා නවත්තන්නෙ. මමත් මේකට ඇවිල්ලා මොකෙක් හරි මූලක්ගිනි කාරයෙක්ව අල්ලන් පොඩ්ඩක් ටිපර් කරලා යන්නේ ඌ එක්ක තියෙන කිසිම පර්සනල් අවුලකට නෙමෙයි. ස්ට්‍රෙස් එක ඩයිලූට් කරගන්න ඕනේ නිසා. ඒ වලින් තමයි ට්‍රැක් පනින්නේ නැතුව අල්ලගෙන ඉන්නෙ බං. මගේ කොලොස්ට්‍රෝල් ලෙවල් එක වැඩියි බෙහෙත් බොනවත් එක්ක හේතුව ස්ට්‍රෙස් එක.
     
    • Like
    • Sad
    Reactions: Ozone4 and sriyasas

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඇත්ත ඇත්ත උඹල කියන දේවල් ඇත්ත යාළුකම් සම්බන්ධයෙන්...
    ඒත් මට තියෙන අවුල මම කාලෙක ඉදන් ආශ්‍රය කරන ගේ උන් එක්ක දුක සැප බෙදා ගන්න ගියා ම මට මගෙ අතීත සිද්ධි මතක් වෙන එක. මම අතවර සිද්ධි නිසා ටිකක් විතර ට්‍රෝමා සීන් එකක ඉදියා. දැන් මට කෙල්ලෙක් එකක් ලස්සන ලයිෆ් එකක් ගෙවද්දී ඒවා මතක් වීම ලොකු අවුලක්. මට ඒකයි නැති කරගන්න ඕන.😓
    මම හොඳට දන්න කොල්ලෙක් හිටියා. මූ පොඩි කාලේ වැඩකාරියෙක් ගාව හැදිලා තියෙන්නේ අම්මා ,තාත්තා දෙන්නම වැඩට ගිය නිසා. වැඩකාරි මූට විවිධ අතවර කරලා. දැන් ඌ කෙල්ලෝ, ගණිකාවෝ එක්ක යාළුවෙලා විකුර්ති දේවල් අත්හදා බලනවා. ඌ බයි. පව් වැඩේ.
    පුළුවන් නම් සයිකැට්රික් ඩොකෙක් ගාවට යන්න. මෝහන ප්‍රතිකාර උනත් සාර්ථක වෙන්න පුළුවන්.
    උඹේ ගේ යාළුවෝ ටික එක පාර හලන්න බැරි නම් ක්‍රමයෙන් හලපන්. අළුත් ජීවිතයක් ඕනේ නම් ඒක කරන්න වෙනවා අකමැත්තෙන් උනත්.
     
    • Like
    Reactions: Ozone4

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඇත්ත ඇත්ත උඹල කියන දේවල් ඇත්ත යාළුකම් සම්බන්ධයෙන්...
    ඒත් මට තියෙන අවුල මම කාලෙක ඉදන් ආශ්‍රය කරන ගේ උන් එක්ක දුක සැප බෙදා ගන්න ගියා ම මට මගෙ අතීත සිද්ධි මතක් වෙන එක. මම අතවර සිද්ධි නිසා ටිකක් විතර ට්‍රෝමා සීන් එකක ඉදියා. දැන් මට කෙල්ලෙක් එකක් ලස්සන ලයිෆ් එකක් ගෙවද්දී ඒවා මතක් වීම ලොකු අවුලක්. මට ඒකයි නැති කරගන්න ඕන.😓
    Me sriyasas kiyana eka umbala hondata danna ekek kiyala mata hithenne
    Can you guess??
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    කවුද බන් යාලුවො ඇගට ගන්නෙ, තමන්ගෙ වැඩෙ කරගත්තා, ශේප් උනා.
    ඊලගට තව එකෙක්, පට්ට සෙල්ෆිශ් නොවී ජීවත් වෙන්න බෑ.

    ආස්‍රය කරපන්, උබට වැඩකට ඇති එකෙක්, ඔය නිකන් පින් බතාල ලන් කරන් ඉන්න එපා.
    මම නන් එහෙමයි, වාසියක් නැත්නන් හිනා වෙන්නවත් එපා

    කල්‍යාන මිත්‍රයා, හොදාම යාලුව, බොක්කෙ ෆිට්
    ඕව බොරු බයිල බන්.

    මිනිස්සුත් හරියට කොන්ඩම් වගෙ තියාගන්න ඕනෙ,

    පාවිච්චි කරා, විසි කරා

    " කල්‍යාන මිත්‍රයා, හොදාම යාලුව, බොක්කෙ ෆිට්
    ඕව බොරු බයිල බන් " ooo my man :cool: