ගම්පහ කොල්ලනේ ,, කෙල්ලනේ

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ගම්පහ කොල්ලනේ ,, කෙල්ලනේ

    සහොදරවරුනි , වරියනි,
    මට ගම්පහ පැත්තෙ හොදටම රහට කේටරින් කරන දන්න අදුනන අය ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ? 100 කට වගේ තමා ප්ලැන් කලේ. :yes: :yes::yes:
    ස්තුතියි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙනම් ඉතින් එකක් කියලා නෑ බන් බජට් එක අනුව තීරණය වේ බොට හැට හුටමාරක් තියේ :dull: