Api nan othana biila ara podi alee thamay naane. 2011 ape tech ekee kollek maruna othana eeka nam taba daala idala tiyenne.
Man ara scene eken passe life guard kenekgen ahuwa mehema ekak una e ai kiyala. U kiyanawa eka normal scene ekaklu. Godak welawata unuth beraganna lagata yanna kalin tikak aatha idan uta mahansi wenna deelalu allanne. Samahara welawata sihi nathi wenna gahanna wenawalu. Samahara unge agili kadannath wela thiyanawalu allagaththamaපව් බන් පොඩි කොල්ලෙක්.විහින්මයි මැරුනේ.
මේ කතාව ඇත්ත.මට හොඳටම පීනන්න පුලුවන්.හැබැයි මේ වගේ වෙලාවක මම නොබී හිටියත් වතුරට බැහැල නම් ගන්න යන්නෙ නෑ.අනිවාර්යයෙන් මටත් මැරෙන්න වෙනවා.අනික ඔය වගේ වෙලාවක ඇදල ගන්න ඕන කොන්ඩෙන්.මුගෙ කොන්ඩෙත් නෑ.කොන්ඩෙන් ඇරෙන්න කොහෙන් ඇල්ලුවත් ගිලෙන එකා ඒකෙ එල්ලෙනවා.මේ කියල තියෙන survival instincts නිසා ආයෙ අතාරින් නෑ.හැබැයි මූව ගොඩ ගන්න තිබුනා පොල්ලක් දාල ඌට අල්ලගන්න කියලා ඇදල ගත්ත නම්.එකෙක් පොල්ලක් දාන්න කියල කියනවත් එක්ක.ඒත් කවුරුත් ගනන් ගන්නෑ.එතන ඉන්න උනුත් අනුන්ට කියනව මිසක් තමන් මුකුත් කරන්නෙත් නෑ.අපරාදෙ ඉතින් තරුණ ජීවිතයක් නැති උනා.
කවුරුහරි කියනවද වතුරෙ ගිලිල මැරෙන අය ඇයි මේ ඉරියව්වෙන්ම ඉන්නෙ කියලා?මොකක් හරි හේතුවක් තියෙනවද? මම දැකල තියෙන ගිලිල මැරුන හැමෝම වගේ ගොඩ ගන්නකොට ඉන්නෙ මේ ඉරියව්වෙන්
------ Post added on Mar 14, 2022 at 10:20 PM
Hammo oni na. Ara floating tire eka daana eka lesiy.මැරිලා ටික වෙලාවක් යනකොට බොඩි එක ගල් වෙනව. වතුරේ මැරුණම ගොඩක් වෙලාවට පාවෙන්නේ ඔහොම තමයි අත් දෙකයි කකුල් දෙකයි පොඩ්ඩක් නැමිලා ඔලුව යටට හිටින්න. ගොඩ ගන්නකොට ගල් වෙලා ඉවරයි. ඒ නිසයි ඔය ගොඩක් වෙලාවට ඇඳේ ඉන්නගමන් එහෙම නැති උනහම කට වැහිලා තද වෙන්න මූණ වටේ පටියකින් බඳින්නේ. මොකද ටිකක් වෙලා ගියොත් කටත් වහන්න අමාරුයි.පව් බන් පොඩි කොල්ලෙක්.විහින්මයි මැරුනේ.
මේ කතාව ඇත්ත.මට හොඳටම පීනන්න පුලුවන්.හැබැයි මේ වගේ වෙලාවක මම නොබී හිටියත් වතුරට බැහැල නම් ගන්න යන්නෙ නෑ.අනිවාර්යයෙන් මටත් මැරෙන්න වෙනවා.අනික ඔය වගේ වෙලාවක ඇදල ගන්න ඕන කොන්ඩෙන්.මුගෙ කොන්ඩෙත් නෑ.කොන්ඩෙන් ඇරෙන්න කොහෙන් ඇල්ලුවත් ගිලෙන එකා ඒකෙ එල්ලෙනවා.මේ කියල තියෙන survival instincts නිසා ආයෙ අතාරින් නෑ.හැබැයි මූව ගොඩ ගන්න තිබුනා පොල්ලක් දාල ඌට අල්ලගන්න කියලා ඇදල ගත්ත නම්.එකෙක් පොල්ලක් දාන්න කියල කියනවත් එක්ක.ඒත් කවුරුත් ගනන් ගන්නෑ.එතන ඉන්න උනුත් අනුන්ට කියනව මිසක් තමන් මුකුත් කරන්නෙත් නෑ.අපරාදෙ ඉතින් තරුණ ජීවිතයක් නැති උනා.
කවුරුහරි කියනවද වතුරෙ ගිලිල මැරෙන අය ඇයි මේ ඉරියව්වෙන්ම ඉන්නෙ කියලා?මොකක් හරි හේතුවක් තියෙනවද? මම දැකල තියෙන ගිලිල මැරුන හැමෝම වගේ ගොඩ ගන්නකොට ඉන්නෙ මේ ඉරියව්වෙන්
------ Post added on Mar 14, 2022 at 10:20 PM
ඒක තමයි බන්. අපිටත් ඉතින් එක ජීවිතයයිනෙ තියෙන්නෙMan ara scene eken passe life guard kenekgen ahuwa mehema ekak una e ai kiyala. U kiyanawa eka normal scene ekaklu. Godak welawata unuth beraganna lagata yanna kalin tikak aatha idan uta mahansi wenna deelalu allanne. Samahara welawata sihi nathi wenna gahanna wenawalu. Samahara unge agili kannath wela thiyanawalu allagaththamaHammo oni na. Ara floating tire eka daana eka lesiy.
utath tikak vadi ekai passeth uta anith un kiyanne aru ganin kiyala passe theruna uta ganna ba kiyala.බේරගන්න යන එකා එක පාරක් අරුව අල්ල ගන්නවනේ. ඊට පස්සේ ආයේ මිස් වෙනවා
කොහොමද ගෙදරට මාට්ටු වුනාම මුන් බීලා ගිහිල්ලා මලේ කියල. අනික ජීවත් වෙලා ඉන්න උන්ට කොහොමද ගෙදරින් දාන කේස් එක.බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි
![]()
(තිලකරත්න දිසානායක)
ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවෙකි.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනකු අද (14) පෙරවරුවේ ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ජලයට වැටීමෙන් පසුව අයකු බේරා ගැනීම හැකි වූවද අනෙක් සිසුවා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.
මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙන ආ අවස්ථාවේ කිහිපය දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.
අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පිනිස ඇතුලත් කොට සිටි අතර ඔවුන් අද සවස 4 පමණ වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
E unath ehemma kiya kiya inne nathuwa naapan. Naththan laga inna un marenne husma hira welaඕකනෙ මං නාන්න යන්නැත්තෙ
ඔව් යකෝ, ස්ටේබලයිසර් එකක් වගේ ඌvideo කරන කොල්ල එල කොල්ලෙක්. උ phone එක හොලන්නේ නැතුව ඔක්කොම ටික videoකරනවා අරූන් ඔක්කොම මැරුණත් කමක් නැ කියල..
bayata ape ath gassenawaa ka agahanawaa meka wuge hathurek da kohedaඔව් යකෝ, ස්ටේබලයිසර් එකක් වගේ ඌ![]()