ගම්පහ පැත්තේ ඉන්න අයගෙන් හෙල්ප්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගම්පහ පැත්තේ ඉන්න අයගෙන් හෙල්ප්

    මචන් එයේ නිව්ස් වලට කිව්වා ගම්පහ station එක ලග saloon එකක් හොරු කඩපු සීන් එකක්..මට ඒ සැලූන් එකේ නම දැනගන්න ඕනි...:eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එකම එකයි බන් තියෙන්නේ මාත් කපන්නේ
    පොට් එකෙන් තමා අවුලක් නෑ හැබැයි සති තුනකින් වගේ ගියේ නම් නෑ බන් කොල්ලෝ
    දෙන්නෙක් ඉන්නේ පොඩි කඩ කෑල්ලක් ළඟම කීවට උඹ ජා ඇල පැත්තෙන්ද
    යක්කල පාර පැත්තෙන්ද නැත්තම් මිනුවන්ගොඩ පාරෙන්ද කීවේ නෑනේ
    මොකද සැලුන් ටවුමේ 5-6ක්ම තියනවා බන් :rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එකම එකයි බන් තියෙන්නේ මාත් කපන්නේ
    පොට් එකෙන් තමා අවුලක් නෑ හැබැයි සති තුනකින් වගේ ගියේ නම් නෑ බන් කොල්ලෝ
    දෙන්නෙක් ඉන්නේ පොඩි කඩ කෑල්ලක් ළඟම කීවට උඹ ජා ඇල පැත්තෙන්ද
    යක්කල පාර පැත්තෙන්ද නැත්තම් මිනුවන්ගොඩ පාරෙන්ද කීවේ නෑනේ
    මොකද සැලුන් ටවුමේ 5-6ක්ම තියනවා බන් :rofl:

    gampaha station eka gawa nm ara uda thttuwe pot ekada danne na aiyai malli denna inna
    ubala kiyanne Ru ganada :D
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එකම එකයි බන් තියෙන්නේ මාත් කපන්නේ
    පොට් එකෙන් තමා අවුලක් නෑ හැබැයි සති තුනකින් වගේ ගියේ නම් නෑ බන් කොල්ලෝ
    දෙන්නෙක් ඉන්නේ පොඩි කඩ කෑල්ලක් ළඟම කීවට උඹ ජා ඇල පැත්තෙන්ද
    යක්කල පාර පැත්තෙන්ද නැත්තම් මිනුවන්ගොඩ පාරෙන්ද කීවේ නෑනේ
    මොකද සැලුන් ටවුමේ 5-6ක්ම තියනවා බන් :rofl:

    gampaha station eka gawa nm ara uda thttuwe pot ekada danne na aiyai malli denna inna

    නෑ මචන් එක girls සැලූන් එකක් වෙන්න ඕනි...wedding සාරි එහෙමත් උස්සළලු...:dull:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    නෑ මචන් එක girls සැලූන් එකක් වෙන්න ඕනි...wedding සාරි එහෙමත් උස්සළලු...:dull:
    තෝ මොකටද හොයන්නෙ? ලස්සන ගෑනියෙකත් අඬ අඬ හිටියද ටිවී එකේ?:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    නෑ මචන් එක girls සැලූන් එකක් වෙන්න ඕනි...wedding සාරි එහෙමත් උස්සළලු...:dull:

    sure ekatama kellek sambanda athi wadeta..ekitat saloon ekak danna ona wela athi:P
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යකෝ ඔය කියනකන් අපි දන්නෙත් නෑ නේ:shocked:

    ඇයි බන් නිව්ස් වලට කිවේ කඩවල් කීපයක්ම හොරු කඩපු කුඩ්ඩෙක් ගැන :shocked: