එකම එකයි බන් තියෙන්නේ මාත් කපන්නේ
පොට් එකෙන් තමා අවුලක් නෑ හැබැයි සති තුනකින් වගේ ගියේ නම් නෑ බන් කොල්ලෝ
දෙන්නෙක් ඉන්නේ පොඩි කඩ කෑල්ලක් ළඟම කීවට උඹ ජා ඇල පැත්තෙන්ද
යක්කල පාර පැත්තෙන්ද නැත්තම් මිනුවන්ගොඩ පාරෙන්ද කීවේ නෑනේ
මොකද සැලුන් ටවුමේ 5-6ක්ම තියනවා බන්
ubala kiyanne Ru ganadagampaha station eka gawa nm ara uda thttuwe pot ekada danne na aiyai malli denna inna

එකම එකයි බන් තියෙන්නේ මාත් කපන්නේ
පොට් එකෙන් තමා අවුලක් නෑ හැබැයි සති තුනකින් වගේ ගියේ නම් නෑ බන් කොල්ලෝ
දෙන්නෙක් ඉන්නේ පොඩි කඩ කෑල්ලක් ළඟම කීවට උඹ ජා ඇල පැත්තෙන්ද
යක්කල පාර පැත්තෙන්ද නැත්තම් මිනුවන්ගොඩ පාරෙන්ද කීවේ නෑනේ
මොකද සැලුන් ටවුමේ 5-6ක්ම තියනවා බන්
gampaha station eka gawa nm ara uda thttuwe pot ekada danne na aiyai malli denna inna

තෝ මොකටද හොයන්නෙ? ලස්සන ගෑනියෙකත් අඬ අඬ හිටියද ටිවී එකේ?නෑ මචන් එක girls සැලූන් එකක් වෙන්න ඕනි...wedding සාරි එහෙමත් උස්සළලු...![]()

නෑ මචන් එක girls සැලූන් එකක් වෙන්න ඕනි...wedding සාරි එහෙමත් උස්සළලු...![]()

තෝ මොකටද හොයන්නෙ? ලස්සන ගෑනියෙකත් අඬ අඬ හිටියද ටිවී එකේ?![]()

sure ekatama kellek sambanda athi wadeta..ekitat saloon ekak danna ona wela athi![]()

E THATTU TIKEMA ANTHIMA HARIYE THIYENA KADAYAK WENA ONE BN

යකෝ ඔය කියනකන් අපි දන්නෙත් නෑ නේ