ගම්පහ මල්වත්ත

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ගම්පහ මල්වත්තට ගිහින් තියෙන උන් පොඩි හෙලුප් එකක් දීපල්ලකෝ එකේ Motor bicycle නවත්තන්න තැනක් තියෙනවද ???
    Ticket Price keeyada ?
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ටිකට් ගානන්ම් කීයද දන්නෙ නෑ. ඉස්සරනම් 100 ට අඩුයි.ඇතුලට බයික් ගන්න පුලුවන්. ඇතුලෙ පාර්ක් එකක් තියනව
     
    • Like
    Reactions: Tanto

    SAMARA.GAM

    Member
    Aug 25, 2015
    100
    3
    0
    බයික් එක එළියෙන් නවත්තන්නත් පුළුවන්. ඇතුලට ගන්නවනම් 250/- වගේ ගන්නවා.
     
    • Like
    Reactions: Tanto

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Park eka athulata bike eka ganna puluwan Rs 200k da koheda. Girlfriend ekka yanawa nan girl ge ID eka aran palayan. 18+ da kiyala hitapu gaman check karanawa
     
    • Like
    Reactions: Tanto